DREAM CONE

DREAM CONE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DREAM CONE, Ice Cream Shop, Mawathagama.

රස සොයායන්නන්ට අතරමං වන රසයක්  DREAM CONE  ඔන්න යාලුවනේ අපි ආවා ඔයාලා ගාවට රසම රස ice cream රාශියක් අරගෙනඔයාට soft ice c...
08/08/2023

රස සොයායන්නන්ට අතරමං වන රසයක් DREAM CONE

ඔන්න යාලුවනේ අපි ආවා ඔයාලා ගාවට රසම රස ice cream රාශියක් අරගෙන

ඔයාට soft ice cream කන්න පුළුවන් මාවතගම එකම තැන DREAM CONE LITTLE HUT
*පොල්
*අඹ
*ෆුට් අන් කට්
*චොකලට්
*ෆැෂන් රූඩ්
*කෝපි
* දුරියන්
*අන්නාසි
*ස්ට්‍රෝබෙරි
*බ්ල්‍ර බෙරි
*අලිපේර
*බටර් ස්කොච්
*තල
*කුරක්කන්
*වැනිලා
*රියල් අයිස්

එකී නොකී flavours ගොඩක රස බලන්න ඔයාටත් පුළුවන්

ඉතින් මේ රසම රස ice cream කන්න පුළුවන් DREAM CONE LITTLE HUT තියෙන තැන නොදන්නා අයට කියලා ඉන්නම්, ඒ තමයි කව්රුත් දන්න
*පරණ බස්නැවතුම්පළ(නව රථගාලේ SA-15)කඩ සන්කීරණයෙ
ඔයාලත් Town එකට ආවොත් මේ පැත්තට ඇවිල්ලා ice cream 🍦🍦 🍨 එකක රස බලලා යන්න

Address

Mawathagama
60060

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when DREAM CONE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category