Hi Soya

Hi Soya Soya Food Center
Juice Bar
Restaurant

02/12/2024

11වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ තරුශිකා සේනාරත්න වයස 21න් පහළ ක්‍රිලෝ ග්‍රෑම් 50 බර පංතිය තරග අංශයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

එසේම වයස 18න් පහළ කිලෝග්‍රෑම් 59 බර පංතිය තරග අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට මනුති ඉරුගල්බංඩාර ක්‍රීඩිකාව සමත්ව ඇත.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී 11වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලිය පැවැත්වේ.

මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරයි. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක ප්‍රථම වතාවට උතුරු මැද එකම පාසලකින් තරග කර ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් දිනාගැනීමට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා සමත් වීම ද විශේෂත්වයකි.

100% සෝයා කිරි වලින් සෑදූ අයිස්ක්‍රීම් මිස්‍රණය. වෙනත් කිසිම අමුද්‍රව්‍ය යෙදීමක් හෝ සැකසීමක් අවශ්‍ය නැත. ඔබ කලයුත්තේ කැම...
02/12/2024

100% සෝයා කිරි වලින් සෑදූ අයිස්ක්‍රීම් මිස්‍රණය. වෙනත් කිසිම අමුද්‍රව්‍ය යෙදීමක් හෝ සැකසීමක් අවශ්‍ය නැත. ඔබ කලයුත්තේ කැමති රසය හා වර්ණය ගන්වා අයිස්ක්‍රීම් යන්ත්‍රයට දැමීම පමනි
මෙම ම්ස්‍රණ පැකට්ටුව අයික්‍රීම් 120 ක් සදහා ප්‍රමාණවත් වේ
වැඩි විස්තර සහ ඇනවුම් සදහා අමතන්න
Hi Soya
074 3595006

Its pleasure to let you know Hi Soya Restaurant at Mayurapada junction has been renewed to accommodate more valuable cus...
25/03/2024

Its pleasure to let you know Hi Soya Restaurant at Mayurapada junction has been renewed to accommodate more valuable customers and to offer more service to them ♥️♥️♥️.
With the re-opening we Introduce Icecream display freezer with newly made දූරියන් Icecream 🍦🍦🍦♥️♥️♥️

මේ දවස් වල මාරම රස්නෙයි නේද? එහෙනම් ඔන්න ඔයාලට Cool වෙන්න  Cool ආරංචියක්. Hi Soya හි ප්‍රථම සහ නවතම ශාඛාව මාවනැල්ල නගරයේ...
08/03/2024

මේ දවස් වල මාරම රස්නෙයි නේද? එහෙනම් ඔන්න ඔයාලට Cool වෙන්න Cool ආරංචියක්. Hi Soya හි ප්‍රථම සහ නවතම ශාඛාව මාවනැල්ල නගරයේ( විශ්ව අධ්‍යාපන ආයතනය ඉදිරිපිට ) හෙට දින ආරම්භ වීමේ ප්‍රීතිය ඔයාලත් එක්ක බෙදාහදා ගන්නට හෙට දිනයේ උදේ 10.30 සිට 12.30 දක්වා ඔයාල මිලදී ගන්නා සෑම සෝයා අයිස්ක්‍රීම් 🍦 එකකටම තවත් එකක් 🍦 Free දෙනවා ♥️♥️♥️. ඒ විතරක් නෙවේ. මිහිරි සංගීත රසාස්වාදය සමගින් තවත් බොහෝ කෑම බීම වර්ග රස විදින්න නොවරදවාම හෙට එන්න Hi Soya නවතම ශාඛාව වෙත 🥂🥂🍜🍜🎸🎸🧀🧀🌮🌮♥️♥️♥️👍👍👍

තවම අපේ සෝයා අයිස්ක්‍රීම් එක රස  නොබලපු අයට ඔන්න ළඟදීම දවසක් එනවා ඇලුත්ම Soya Food Center  එකකට ඇවිත් Discount Price එකක...
20/02/2024

තවම අපේ සෝයා අයිස්ක්‍රීම් එක රස නොබලපු අයට ඔන්න ළඟදීම දවසක් එනවා ඇලුත්ම Soya Food Center එකකට ඇවිත් Discount Price එකකට සෝයා අයිස්ක්‍රීම් වගේම තවත් සෝයා වලින් හදන කෑම බීම කන්න බොන්න 🍦🍦🍜🍜🍞🍞🧀🧀🌮🌮🍧🍧🥧🥧🥂🥛🥛
බලාපොරොත්තුවෙන් ඉන්න හොදේ ♥️♥️♥️

Enjoy Korean Ramain Noodle in SriLankan spicy taste 🔥🔥🔥 or Cheese Pasta in a milky taste ♥️♥️♥️Hurry up Place your order...
18/02/2024

Enjoy Korean Ramain Noodle in SriLankan spicy taste 🔥🔥🔥 or Cheese Pasta in a milky taste ♥️♥️♥️
Hurry up Place your order with 074 3595006 and enjoy your time at Hi Soya Restaurant , Mayurapada junction, Aranayake Road , Mawanalle
(Near Mayurapada National College )

මාවනැල්ල නගරය අවට ඔයාලට මෙච්චර දවස් මයුරපාද හන්දියටම එන්න උනා නේද සෝයා අයිස්ක්‍රීම් කන්න. ඔයාලට කරදරයිනේ. මම එන්නද ඔයාල ...
17/02/2024

මාවනැල්ල නගරය අවට ඔයාලට මෙච්චර දවස් මයුරපාද හන්දියටම එන්න උනා නේද සෝයා අයිස්ක්‍රීම් කන්න. ඔයාලට කරදරයිනේ. මම එන්නද ඔයාල ගාවට 🍦🍦🍦♥️♥️♥️

Now available at Hi Soya Restaurant ♥️ Japanese Sushi ♥️ Korean Kim bup♥️ Vietnamese Fa♥️♥️👍👍🔥🔥🍜🍜For this food enjoyment...
17/02/2024

Now available at Hi Soya Restaurant
♥️ Japanese Sushi
♥️ Korean Kim bup
♥️ Vietnamese Fa
♥️♥️👍👍🔥🔥🍜🍜
For this food enjoyment call 0743595006 in the morning of the day you need food for you or your whole family and place your order. We are ready to give you a never-before-seen experience with musical entertainment and karaoke at Hi Soya Restaurant's brand new Family BBQ Room.♥️♥️♥️

ඔන්න හැදුව ඔයාල වෙනුවෙන්ම Japanese Sushi. .බල බලා ඉන්න එපා ඉක්මනින් එන්න කන්න. Hi Soya Restaurant මයුරපාද හන්දිය
08/02/2024

ඔන්න හැදුව ඔයාල වෙනුවෙන්ම Japanese Sushi. .බල බලා ඉන්න එපා ඉක්මනින් එන්න කන්න.
Hi Soya Restaurant
මයුරපාද හන්දිය

ඔන්න ඔයාලට කන්න බොන්න විනෝද වෙන්න 31st රෑ සමරන්න අවස්ථාවක්  🥂🍖🍗🍷🍦🥪🎷🎤❤️❤️🙏🙏🙏
29/12/2023

ඔන්න ඔයාලට කන්න බොන්න විනෝද වෙන්න 31st රෑ සමරන්න අවස්ථාවක් 🥂🍖🍗🍷🍦🥪🎷🎤❤️❤️🙏🙏🙏

All my friends who can visit my please are cordially Invited to experience great taste and enjoyment of a glorious place...
27/12/2023

All my friends who can visit my please are cordially Invited to experience great taste and enjoyment of a glorious place
Hi Soya Team

Address

Mayurapada Junction, Mawanalle
Mawanella
71500

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 19:00

Telephone

+94743595006

Website

Alerts

Be the first to know and let us send you an email when Hi Soya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hi Soya:

Share

Category