09/06/2026
උදෑසන කෑම වේල කියන්නේ දවස පුරාම ක්‍රියාශීලීව ඉන්න අපිට ලැබෙන ලොකුම ශක්තියක්! ඉතින් ඒ උදෑසන කෑම වේල කිසිම වස විසක් නැතුව, නියම ගමේ රහට කන්න දැන් ඔබටත් පුළුවන්. 😍
The Cafe by Tilma වෙතින් පිරිනමන සුවිශේෂී උදෑසන ආහාර වේලෙහි රස බලන්න අදම පවුලේ සැමටම ආරාධනා!
✨ අපේ විශේෂත්වය:
කිසිදු රසකාරකයක් අඩංගු නොවේ (No Added MSG)
ගමේ නියම තුනපහ පදමට පිසින ලද ව්‍යංජන රැසක්
ඉතා පිරිසිදු සහ සුහදශීලී සේවාව
බඩ විතරක් නෙවෙයි හිතත් පිරෙන්න රස විඳින්න අදම අපිට කතා කරලා ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න: 034 20 40 493
📍 The Cafe by Tilma