TNS Family Restaurant

TNS Family Restaurant දිව නැටවෙන රස මතකය...
Order now - 0777 121075/0707 12 1075

🙏🪔 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🪔🙏මෙත්, කරුණාව හා සදහම් සිතුවිලිවලින් පිරි පොසොන් පොහොය දිනයක් වේවායි TNS Family Res...
28/06/2026

🙏🪔 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🪔🙏

මෙත්, කරුණාව හා සදහම් සිතුවිලිවලින් පිරි පොසොන් පොහොය දිනයක් වේවායි TNS Family Restaurant අපගේ හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🌿💚

🙏🌿

ලෝ වාසී සියලු සත්වයෝ සුවපත් වන සිත් පහන් කරන පින්බර වෙසක් පෝහෝ දිනයක් වේවා! 🪔🙏මෙත් සිතින් සුබ පැතුම් එක් කරන්නේ TNS Fami...
30/05/2026

ලෝ වාසී සියලු සත්වයෝ සුවපත් වන සිත් පහන් කරන පින්බර වෙසක් පෝහෝ දිනයක් වේවා! 🪔🙏

මෙත් සිතින් සුබ පැතුම් එක් කරන්නේ TNS Family Restaurant පවුලෙනි. 🌿✨

🪔💛

✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨Warmest New Year wishes from TNS Family Restaurant 💚අපි සමඟ ගත කරපු සෑම මොහොතක්ම,ඔබලා අපට ...
13/04/2026

✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

Warmest New Year wishes from TNS Family Restaurant 💚

අපි සමඟ ගත කරපු සෑම මොහොතක්ම,
ඔබලා අපට දුන්න ආදරය සහ විශ්වාසය
අපට අමතක නොවන වටිනා මතකයන් 💚

දැනට අපගේ සේවාව තාවකාලිකව නවතා තිබුණත්,
අපේ හදවතට ලඟම තියෙන්නේ
ඔබලා සමඟ බෙදාගත් ඒ රසවත් අත්දැකීම්යි 🙏

දිව නැටවෙන රස මතකය....🌿
– ඒ රස, ඒ ආදරය, නැවත ඔබ වෙත වෙනස්ම ආකාරයකින් ගෙන එන්න අපි ශක්තිමත් බලාපොරොත්තුවක් තබාගෙන සිටිනවා ✨

As we step into this New Year,
we wish you and your family
🌿 Happiness
🌿 Good Health
🌿 Success & New Opportunities
Stay safe, stay blessed…

we look forward to serving you again 💚

– TNS Family Restaurant

Address

Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when TNS Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share