07/08/2026
🌸 සුභ දවසක් හැමෝටම! 🌸
රසට, ලස්සනට, ප්‍රමිතියෙන් යුතුව කේක් එකක් හදාගන්න… රසම රස කේක් එකක රස බලන්න කැමති හැමෝටම, ඔයාලා බලාපොරොත්තු වෙන රසටම, ලස්සනට, පිළිවෙලට, ප්‍රමිතියෙන් යුතු කේක් නිෂ්පාදන හැමදාමත් වගකීමකින් යුතුව ලබාදෙන තැනක් තමයි Onali’s Cakes කියන්නේ. 🎂❤️
🍰 Butter Cake එකේ ඉඳලා ඕනෑම කේක් නිෂ්පාදනයක්…
𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 𝑪𝒂𝒌𝒆𝒔 🎂
𝑨𝒏𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒂𝒓𝒚 𝑪𝒂𝒌𝒆𝒔 💕
𝑾𝒆𝒅𝒅𝒊𝒏𝒈 & 𝑬𝒏𝒈𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕 𝑪𝒂𝒌𝒆𝒔 💍
𝑪𝒖𝒑𝒄𝒂𝒌𝒆𝒔 🧁
𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒊𝒛𝒆𝒅 𝑪𝒂𝒌𝒆𝒔 ✨
𝑻𝒉𝒆𝒎𝒆 𝑪𝒂𝒌𝒆𝒔 🌸
𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑶𝒄𝒄𝒂𝒔𝒊𝒐𝒏 𝑪𝒂𝒌𝒆𝒔 🎉
ඔබගේ විශේෂ දවසට ගැළපෙන විදිහට, ඔබ කැමති රසයෙන් සහ ඔබේ සිතේ තියෙන නිර්මාණයට හැකි උපරිමයෙන් ගැළපෙන ලෙස කේක් එකක් නිර්මාණය කරදෙන්න අපි සූදානම්. ❤️
රසය විතරක් නෙමෙයි…
ලස්සන, පිරිසිදුකම, පිළිවෙල සහ ප්‍රමිතියත් අපේ වගකීමක්. 🌷
ඔබේ ආදරණීයයන් වෙනුවෙන් තෝරාගන්නා කේක් එක,
“රසයි… ලස්සනයි… හරියටම මම බලාපොරොත්තු වුණ විදිහයි!”
කියලා සතුටින් කියන්න පුළුවන් එකක් කරන්නයි අපේ උත්සාහය. 🥰🎂
ඔබේ විශේෂ අවස්ථාව තවත් රසවත්, තවත් ලස්සන මතකයක් කරන්න…
Onali’s Cakes සමඟ එකතු වෙන්න. ❤️
📩 ඔබට අවශ්‍ය කේක් එකේ විස්තර අදම අපට Message එකක් මගින් එවන්න.🥰
𝓞𝓷𝓪𝓵𝓲’𝓼 𝓒𝓪𝓴𝓮𝓼
"𝓒𝓻𝓪𝓯𝓽𝓮𝓭 𝔀𝓲𝓽𝓱 𝓵𝓸𝓿𝓮, 𝓫𝓮𝔂𝓸𝓷𝓭 𝓮𝔁𝓹𝓮𝓬𝓽𝓪𝓽𝓲𝓸𝓷𝓼"
🎂✨
☎️ 𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝑼𝒔 : 𝟎𝟕𝟓𝟔𝟔𝟒𝟎𝟒𝟐𝟎