Kavili Nenda

Kavili Nenda Kavili Nanda - 070 4435202

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා 🙏
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා 🙏

" ස්වාභාවිකත්වය සැඟවිය නොහැකි " Kavili Nenda 100% කෘතිම රස කාරක වලින් තොර ශ්‍රී ලාංකිය රසකැවිලි. #දවසේකැවිලි    #අවුරුදු...
02/03/2026

" ස්වාභාවිකත්වය සැඟවිය නොහැකි "

Kavili Nenda 100% කෘතිම රස කාරක වලින් තොර ශ්‍රී ලාංකිය රසකැවිලි.

#දවසේකැවිලි #අවුරුදුකැවිලි #කැවුම් #කැවිලි

25/02/2026

කැවිලි නැන්දාගෙන් උණුවට ක්‍රිස්පි කොකිස් ඉතාම රසවත්ව පිරිසිදුව ඔබ අතට පත් වන ආකාරය.

රස බෙදා ගන්නට 📞 070 443 5202

#දවසේකැවිලි #අවුරුදුකැවිලි #කැවිලි

22/02/2026

කැවිලි නැන්දාගේ සුදු අලුවා ඉතාම රසවත්ව පිරිසිදුව ඔබ අතට පත් වන ආකාරය.

රස බෙදා ගන්නට 📞 070 443 5202

#දවසේකැවිලි #අවුරුදුකැවිලි #කැවිලි

Kavili Nenda ගේ කැවුම් කතාව.ප්‍රධාන වශයෙන් කොණ්ඩ කැවුම, අවුරුදු කැවිලි මේසයේ අනිවාර්ය අංගයක් වන අතර, එය නිවසට පැමිණෙන අම...
22/02/2026

Kavili Nenda ගේ කැවුම් කතාව.

ප්‍රධාන වශයෙන් කොණ්ඩ කැවුම, අවුරුදු කැවිලි මේසයේ අනිවාර්ය අංගයක් වන අතර, එය නිවසට පැමිණෙන අමුත්තන් පිළිගැනීමේදී ප්‍රමුඛස්ථානය ගනී.එය සිංහල සංස්කෘතියේ අභිමානය, සශ්‍රීකත්වය සහ සමගිය නිරූපණය කරන සංකේතයක් ලෙස ඉතිහාසයේ සිටම පිළිගැනේ.කැවිලි කිව්වම අපිට මතක් වෙන්නේ සිංහල අලුත් අවුරුද්ද.ඒත් ජීවිතේ හැම වැදගත් අවස්ථාවකදී වගේම ජීවිතේ අපි සතුට බෙදා ගන්න හැම වෙලාවකදීම උණුවෙන් එදා දවසේ හදපු කැවිලි රස විඳින්න පුළුවන් නම්......

රසවත් වෙන්න - 070 4435202

19/02/2026

දවසේ හදන කැවිලි එදාම රස බලන්න දැන් ඔබටත් අවස්ථාව.

Kavili Nenda ඉතාම පිරිසිදුව ගුණාත්මක භාවයෙන් සෑදු දේශිය රස කැවිලි දිනපතාම ඔබ වෙතට.

කැවිලි නැන්දා - අකුරැස්ස හුලන්දාව දෙමළ මහ විද්‍යාලය අසල.
#දවසේකැවිලි #අවුරුදුකැවිලි #කැවිලි

අද හදන කැවිලි අදම ඔබේ අතට.කැවිලි නැන්දා අකුරැස්ස දෙනියාය පාරේ හුලන්දාව දෙමළ මහවිද්‍යාලය අසල.පැමිණ රස බලන්න.📞 070 443 520...
16/02/2026

අද හදන කැවිලි අදම ඔබේ අතට.
කැවිලි නැන්දා අකුරැස්ස දෙනියාය පාරේ හුලන්දාව දෙමළ මහවිද්‍යාලය අසල.

පැමිණ රස බලන්න.
📞 070 443 5202

#කැවිලි #දවසේකැවිලි #අවුරුදුකැවිලි

Address

Matara
81###

Telephone

+94704435202

Website

Alerts

Be the first to know and let us send you an email when Kavili Nenda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category