Daiya Buffet

Daiya Buffet Where every bite tells a delicious story. ✨
🥘 Fresh Flavours • Endless Variety • Happy Moments
❤️ Good Food. Great Company. Unforgettable Memories

එක පාරක් කෑවොත් ආයෙත් කන්න හිතෙන, ඇත්තටම ඇබ්බැහි වෙන අපේ "ඩිස්""අද කන්න, අද ගන්න"  -  071 618 0738                   #මා...
16/08/2026

එක පාරක් කෑවොත් ආයෙත් කන්න හිතෙන, ඇත්තටම ඇබ්බැහි වෙන අපේ "ඩිස්"

"අද කන්න, අද ගන්න" - 071 618 0738

#මාතර

යන එන ගමන්… 😋Daiya Buffet එකෙන් රසම රස Bite එකක් ගමුද? 🍗🔥කටට සැරට, රසටම හදපු Devilled Chicken එකක් එක්කහවසේ mood එකට පොඩ...
14/08/2026

යන එන ගමන්… 😋
Daiya Buffet එකෙන් රසම රස Bite එකක් ගමුද? 🍗🔥

කටට සැරට, රසටම හදපු Devilled Chicken එකක් එක්ක
හවසේ mood එකට පොඩි රස මතකයක් එකතු කරගමු! ❤️

📍 Daiya Buffet | Matara
📞 විමසීම්: 071 618 0738

නියම ගමේ රසට බත් පිඟානක් කන්න ආසද? 🍛🌶️මාතර කෑම වල නියම රස විඳින්න එන්න දේශීය Buffet වෙත! ඔබ කැමතිම විදිහට, කටට රහට හදපු ...
07/08/2026

නියම ගමේ රසට බත් පිඟානක් කන්න ආසද? 🍛🌶️

මාතර කෑම වල නියම රස විඳින්න එන්න දේශීය Buffet වෙත! ඔබ කැමතිම විදිහට, කටට රහට හදපු පාරම්පරික බත් සහ ව්‍යංජන (Rice & Curry) රසවිඳින්න අපත් සමග එක්වන්න. නියම "ගමේ රසට බත් පොඩ්ඩක් කන්න" හිතෙනවා නම්, එන්න ඕනේ හොඳම තැන තමයි මේ!

අදම පියනගන්න!

📍 ස්ථානය: අකුරැස්ස පාර, හිත්තටිය, මාතර

📞 විමසීම්: 071 618 0738

#මාතර #ගමේකෑම #දේශීය

A Fresh New Look. The Same Great Taste. 🍽️We're back and better than ever! 🎉Welcome to the all-new Daiiya Buffet – beaut...
06/08/2026

A Fresh New Look. The Same Great Taste. 🍽️

We're back and better than ever! 🎉
Welcome to the all-new Daiiya Buffet – beautifully refreshed to give you an even more comfortable and memorable dining experience.

Gather your family and friends, and come enjoy your favorite buffet in our brand-new space. ❤️

📍 Visit us today and experience the difference!

06/08/2026

We're Back! 🍽️
A big thank you to everyone who joined us on our reopening day and made it truly special. ❤️

We can't wait to welcome you again for delicious food, great moments, and an unforgettable buffet experience.

📍 Visit us today
🍴 Eat. Enjoy. Repeat.

පවුලේ හැමෝටම එකට රස විඳින්න… 😍🍽️දයියා Buffet FAMILY PACK එක දැන් සුපිරිම Deal එකක්! 🔥🍜 Mix Kottu / 🍚 Mix Rice🍄 Hot Butte...
03/08/2026

පවුලේ හැමෝටම එකට රස විඳින්න… 😍🍽️
දයියා Buffet FAMILY PACK එක දැන් සුපිරිම Deal එකක්! 🔥

🍜 Mix Kottu / 🍚 Mix Rice
🍄 Hot Butter Mushroom
🌶️ Chili Paste & Sauce
🥤 ඒත් එක්ක 1.5L Pepsi එක FREE!
( ඔන්න අදයි,හෙටයි විතරයි! )

මේ හැමදේම රු. 2,300/-කට විතරයි! 🤩
ගෙදර හැමෝම එක්ක රසම රස කෑම වේලක් Enjoy කරන්න අදම Family Pack එක Order කරන්න! ❤️

📞 071 618 0738
📍 අකුරැස්ස පාර, හිත්තැටිය, මාතර

දයියා සැරට කන්න ලෑස්තිද? 😋🔥එහෙනම් බඩ හිස් කරගෙනම එන්න! 🍛🍗දයියා Buffet රස ගමන හෙට දවල් 12.00 ඉඳන් පටන් ගන්නවා! 🤩කටට රසට, ...
02/08/2026

දයියා සැරට කන්න ලෑස්තිද? 😋🔥
එහෙනම් බඩ හිස් කරගෙනම එන්න! 🍛🍗

දයියා Buffet රස ගමන හෙට දවල් 12.00 ඉඳන් පටන් ගන්නවා! 🤩
කටට රසට, බඩ පිරෙන්න…

හෙට සෙට් වෙමු දයියා Buffet එකේ! 🔥

The wait is almost over! Daiya Buffet is opening TOMORROW! 🥳Get ready to enjoy delicious flavors, unlimited good moments...
02/08/2026

The wait is almost over! Daiya Buffet is opening TOMORROW! 🥳

Get ready to enjoy delicious flavors, unlimited good moments, and a brand-new buffet experience. 💛

📅 Tomorrow | 3rd August 2026
⏰ 12.00 PM Onwards

Come hungry & join us as we begin this delicious new journey together! 🍽️✨

Good Food • Great Moments • New Beginnings

සුපුරුදු රසයෙන්… වෙනස් අත්දැකීමක්! 😍🍛✨රසට කන්න කැමති ඔයාලා වෙනුවෙන් දයියා Buffet...  හෙට දවල් 12 සිට රසට කන්න කැමති ඔයාල...
02/08/2026

සුපුරුදු රසයෙන්… වෙනස් අත්දැකීමක්! 😍🍛✨

රසට කන්න කැමති ඔයාලා වෙනුවෙන් දයියා Buffet...
හෙට දවල් 12 සිට රසට කන්න කැමති ඔයාලා වෙනුවෙන් සූදානම්! 🤤❤️
කටට රසට, හිතට සතුටට… පවුලේ අයත්, යාළුවොත් එක්ක රසම රස අත්දැකීමක් විඳින්න එන්න! 🍽️🔥

දයියා Buffet – බඩ පිරෙන්න විතරක් නෙවෙයි, හිත පිරෙන්නත්!

The wait is finally over. ✨Tomorrow at 12.00 PM, we open our doors! 🧡Something new. Something exciting.Get ready to expe...
02/08/2026

The wait is finally over. ✨
Tomorrow at 12.00 PM, we open our doors! 🧡

Something new. Something exciting.
Get ready to experience Daiya for the very first time.

📍 Opening Tomorrow | 12.00 PM
See you there! 🥂

Address

Akuressa Road
Matara
81000

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Daiya Buffet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category