SKY Restaurant Talalla

SKY Restaurant Talalla Welcome to our Sky restaurant, where dining meets the clouds! Enjoy breathtaking views

10/05/2025
21/02/2025

ඇබැර්තු ඇත. (සවස 3 රාත්‍රි 10) 0717124454

තරගයේ ඡයග්‍රහකයාට නොවැලැක්විය හේතුවක් මත අද දිනයේ පැමිණිමට නොහැකි වෙන බැවින් දෙවනියාට වැඩිපුර like ලබා ගත් Hansi Lakcha...
14/02/2025

තරගයේ ඡයග්‍රහකයාට නොවැලැක්විය හේතුවක් මත අද දිනයේ පැමිණිමට නොහැකි වෙන බැවින් දෙවනියාට වැඩිපුර like ලබා ගත් Hansi Lakchani Kaushalya ආදරවන්තයා සමග රාත්‍රි 10 පෙර පැමිනෙන්න….

Valentine🌹❤️Sky Restaurant විසින් පවත්වන ලද තරගයේ වැඩිම likes ලබාගෙන ඡයග්‍රහකයා ලෙස තේරිපත් Chamath Dilshan ඔබට උණුසුම්...
14/02/2025

Valentine🌹❤️

Sky Restaurant විසින් පවත්වන ලද තරගයේ වැඩිම likes ලබාගෙන ඡයග්‍රහකයා ලෙස තේරිපත් Chamath Dilshan ඔබට උණුසුම් සුබ පැතුමි…….. අද එන්න ඔබේ ආදරවන්තිය එක්ක බඩ පිරෙන්න කාලායන්න…..

තරගයට සහභාගි වු සියලුම දෙනාට ස්තුතියි…….

14/02/2025

අද (14)උදැසන 8 තරගය අවසන් වේ.

10/02/2025

ඔබගේ ප්‍රියසම්භාෂන, උපන්දින සාද පැවැත්වීම සදහා SKY RESTAURANT අපි සූදානම්! ඔබට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීම සදහා කැපවී සිටින්නෙමු.

අපගේ විශේෂ සේවාවන් මගින් ඔබේ හිතේ නිදහසේ ඔබගේ උත්සව අවස්තාව කරගැනිමට හැකියාව ලැබේ.

Location: https://maps.app.goo.gl/mGSxNXE16pCmbtmaA
Voice or WhatsApp: 070 602 4455
SKY Restaurant Talalla | SKY DINING LONGE

Valentine Couple Competition❤️‍🩹🌹                                      ඔයාලගේ ලස්සනම ලස්සන කපල් පොටෝ එකක් මේ පොස්ටි එකේ...
10/02/2025

Valentine Couple Competition❤️‍🩹🌹

ඔයාලගේ ලස්සනම ලස්සන කපල් පොටෝ එකක් මේ පොස්ටි එකේ කමෙන්ටි සෙක්ශන් එකේ අප්ලොඩි කරන්න. වැඩිම ලයික්ස් ගන්න කපල් එකට Valentine Day එක දවසට UNLIMITED කැම බිම අපෙන් (Dine in)🙂

➡️ Conditions ⬅️

✏️ පේඡ එක Like කරලා Follow කරන්න.
✏️ඔයාලා අනිවාර්යෙන්ම මේ පෝස්ටි එක ඔයාලගේ වෝල් එකේ share කරලා තියෙන්න ඔනේ
✏️ඔර්ඡනල් පෝස්ටි එකේ අප්ලෝඩි කරන පොටෝ වලට විතරයි තරගය වලංගු

😍ඡයග්‍රාහකයා තොරලා 14 උදෙන්ම අපි Page එකේ දානව😍

ප: ලි කෙල්ලෙක් නැ කොල්ලෙක් නැ කියල මේකේ වැලලෙන්නේ නැතුව ඉක්මනින් අල්ලපු ගෙදර නංගි or අයියා එක්ක හරි පොටෝ එකක් ගහලා ඉක්මනින් අප්ලෝඩි කරන්න🤪

Sky Restaurant එකේ ලස්සන පොටෝ ගහන Location තියනවා
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

Egg රයිස් එකයි චිලි පේස්ටුයි තඩි චිකන් කැල්ලයි චොප්සියයි කියද ??????  350/ ස්කයි රෙස්ටිටුරන්ටි තලල්ල.. 0717124454
05/01/2025

Egg රයිස් එකයි චිලි පේස්ටුයි තඩි චිකන් කැල්ලයි චොප්සියයි කියද ?????? 350/ ස්කයි රෙස්ටිටුරන්ටි තලල්ල.. 0717124454

18/12/2024

ඇබැර්තු ඇත.
0717124454

බඩ පැලෙන්න pizza කන්න එන්න  හෙට (පොය දවස)Sky Restaurant Talalla. Order 0717124454
13/12/2024

බඩ පැලෙන්න pizza කන්න එන්න හෙට (පොය දවස)Sky Restaurant Talalla. Order 0717124454

16/10/2024

Address

Talalla South
Matara

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:30
Sunday 11:00 - 22:30

Telephone

+94706024455

Website

Alerts

Be the first to know and let us send you an email when SKY Restaurant Talalla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SKY Restaurant Talalla:

Share

Category