14/09/2026
ඉතින් අද මට වැඩියෙන්ම දැනෙන්නේ “මම කොච්චර වාසනාවන්තද” කියන හැඟීමයි. 🥹
මාව මතක් කරලා එක වචනයකින් හරි සුභ පැතුමක් දුන්න හැමෝටම, මගේ දවස වෙනුවෙන් කාලය වෙන් කරපු හැමෝටම, මගේ සතුට වෙනුවෙන් සතුටු වුණු හැමෝටම… මගේ හදවතේ ගැඹුරුම තැනින් ස්තූතියි. ❤️
විශේෂයෙන්ම මගේ හොඳම යාළුවා Prashadi M. Munasinghe … 🥹❤️
මාව පුදුම කරලා cake එකක් අරගෙන ආව ඒ මොහොත මට හරිම විශේෂ මතකයක්. 🎂
හැමදාමත් වගේ මාවයි මගේ කේක් එකයි ලස්සනට පරෙස්සමින් හැඩ කරන මගේ Photographer Sayuru Nuwin ඔයාට ගොඩක් ස්තූතිය මල්ලී🥺🧡
Cake එක ලස්සනයි… ඒත් ඒකටත් වඩා ලස්සන වුණේ “මාව මතක් කරලා, මාව සතුටු කරන්න ඔයා මහන්සි වුණා” කියන හැඟීමයි. 🫶
Almond Bliss ඒ ඔයා 🧡❤️
ජීවිතේ අපිට ලැබෙන හැම තෑග්ගක්ම අතේ තියාගන්න බැහැ.
සමහර තෑගි කාලයත් එක්ක නැති වෙනවා.
ඒත් කෙනෙක් අපි වෙනුවෙන් දක්වන අවංක ආදරය, සැලකිල්ල, මතකය… ඒවා හදවතේ හැමදාම තියෙනවා. ❤️
අද මට ලැබුණේ cake එකක් විතරක් නෙමෙයි…
මාව ආදරයෙන් මතක් කරන මිනිස්සු ඉන්නවා කියන ලස්සනම හැඟීම. 🥹❤️
මගේ උපන්දිනය මෙතරම් ආදරණීය කළ හැමෝටම…
ස්තූතියි කියන වචනයත් මදි. මගේ හදවතින්ම ආදරෙයි. ❤️🫶