Kreemi Ice Cream

Kreemi Ice Cream 🌟 Welcome to Kreemi Ice Cream 🌟

Indulge in a world of flavors at Kreemi Ice Cream, where every bite is a delightful journey.

Located conveniently in the heart of Matara and Tangalle, our shop is your go-to place for an unforgettable treat experience.

19/02/2026

Kreemi rainbow ice cream cake එක. 🍰🍦😋

😋දැක්කම කන්න හිතෙන, කෑවම හිත පිරෙන Kreemi Rainbow Ice Cream Cake මැජික් එක.
පාට පාටින් හැඩවුන අලුත්ම අලුත් මේ අත්දැකීම, ඔයත් අදම විදගන්න.

👉රු. 390/- කට මේ පුංචි සතුට ඔයාගේ කරගන්න. 👇

🍦 Kreemi Ice Cream 🍦
අපේ ශාඛා:
◾නුපේ - මාතර
◾කොටුවේගොඩ - මාතර
◾තංගල්ල

වැඩි විස්තර සඳහා: 071 9638999
WhatsApp : 071 4955802
Manufactured by SK Products.

18/02/2026

රස්නේ කාලෙට Cool වෙන්න මරුම විදිහක්! 🥵😋

රසම රස Kreemi Ice Cream Kottu දැන් රසවල් ගොඩකින්.....
Vanilla | Chocolate | Coffee | Fruit & Nut | Strawberry | Faluda | Rainbow

අනිවාර්යයෙන්ම Try කරන්න ඕනේ මේ experience එක ගන්න, අදම එන්න kreemi එකට! 👇

🍦 Kreemi Ice Cream 🍦
📍 Nupe | Kotuwegoda | Tangalle
📞 071 96 38 999

12/02/2026

✌💖මේ පාර Valentine එකට එයා එක්ක කොහේ හරි යන්න හිතාගෙනද ඉන්නේ?

💖 ඒ යන ගමන් ලංකාවේ රසම Ice Cream එකක රස බලන්න Kreemi එකට එන්න. 🍦✨එයාගේ හිත දිනාගන්න Sweet ම විදිහ!

👉🏻❤❤පෙබරවාරි 14 ඉදන් 20 වෙනකම් විතරයි.. අපේ Valentine Special Offers බලන්න අදම එන්න. 🌹

📍 අපේ ශාඛා:
✅ නුපේ - මාතර
✅ කොටුවේගොඩ - මාතර
✅ තංගල්ල

📞 වැඩි විස්තර සඳහා: 071 9638999
👉🏻 WhatsApp : 071 4955802
Manufactured by SK Products.


09/02/2026

වයස අදාලම නෑ!
Chocolate Ice Cream කන්නයි, Chocolate Cake කන්නයි .
දෙකම එකට තිබුණොත්… WOW! 🤎🍰🍨.
දැන් Kreemi Family Pack පවුලේ අලුත්ම රසය –.. Kreemi Chocolate Ice Cream Cake ....
Available at all our outlets.

අපගේ දේශයට, අපගේ උත්තමාචාරය! 🇱🇰​නිදහස්, නිවහල් දේශයක අභිමානය සමරන ඔබට, සුබ  නිදහස් දිනයක් වේවා!​
04/02/2026

අපගේ දේශයට, අපගේ උත්තමාචාරය! 🇱🇰

​නිදහස්, නිවහල් දේශයක අභිමානය සමරන ඔබට, සුබ නිදහස් දිනයක් වේවා!

03/02/2026
02/02/2026

Kreemi rainbow ice cream cake එක. 🍰🍦😋

​දැක්කම කන්න හිතෙන, කෑවම හිත පිරෙන Kreemi Rainbow Ice Cream Cake මැජික් එක.
පාට පාටින් හැඩවුන අලුත්ම අලුත් මේ අත්දැකීම, ඔයත් අදම විදගන්න.

​රු. 390/- කට මේ පුංචි සතුට ඔයාගේ කරගන්න. 👇

​🍦 Kreemi Ice Cream 🍦
📍 නූපේ | කොටුවේගොඩ | තංගල්ල
📞 071 96 38 999

02/02/2026

👉 Kreemi දැන් අලුත් වෙලා 🥹😋

👉 Coffee, Faluda, Chocolate Cake සහ Ribbon Cake වර්ග හතරකින්.

🥰🥰 නම ඇහුවත් කන්න හිතෙන අලුත්ම රසවල් 4ක් දැන් ඔයාගේ ලඟට!
​මේ ඔක්කොම රස විඳින්න, අදම එන්න. 👇

​🍦 Kreemi Ice Cream 🍦
📍 නූපේ | කොටුවේගොඩ | තංගල්ල
📞 071 96 38 999

Our Tik Tok Page -

01/02/2026

රස්නෙට cool වෙන්න, Kreemi falooda රස බලන්න. Cool vibes only with KREEMI Ice Cream.

31/01/2026

Started with a sip, ended with an empty cup! 😳🥤

​That’s the power of Kreemi! The flavor is so addictive, once you start, it’s impossible to stop.

​Come and taste the magic today! 👇

​🍦 Kreemi Ice Cream 🍦
📍 Nupe | Kotuwegoda | Tangalle
☎️ 071 96 38 999

26/01/2026

Chocolate milkshake vibe so creamy — Kreemi එක්ක හරි dreamy!
Sip. Smile. Repeat ....

23/01/2026

Coffee lover කෙනෙක් නම් මේක miss කරන්න එපා.
Kreemi Coffee Ice Cream තාම try කරලා නැද්ද?
Visit our locations – Coffee Ice Cream is ready for you.

Address

B 254
Matara
81000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94719638999

Website

Alerts

Be the first to know and let us send you an email when Kreemi Ice Cream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kreemi Ice Cream:

Share

Category