Queen's cake by Amaa

Queen's cake by Amaa Wedding Cakes
Birthday Cakes
Chocolate Cakes & All of Cake Items
Contact On (Whatsapp/Call) - 076 837 4303

19/06/2026

🎂 Cake Baking & Decorating Course 🎂

🩶 Academy of Queens Cake by Amaa – Matara 🩶

ඔයත් කේක් කලාවට ආස කරනවද?
හරි විදියට, වෘත්තීය මට්ටමින් ඉගෙනගෙන තමන්ගේම business එකක් පටන් ගන්න හිතනවද?

✨ එහෙනම් මේ අවස්ථාව ඔයාටයි! ✨

නිවැරදිව, neat එකට, creative විදියට cake design කරන්න ඉගෙනගෙන Professional Cake Designer කෙනෙක් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න.

💡 ඇයි අපිව තෝරාගන්නෙ?
✔️ 100% ප්‍රායෝගික පුහුණුව
✔️ මුල සිට business level දක්වා complete guidance
✔️ Small group classes – individual attention
✔️ Course අවසානයේ වටිනා certificate එකක්
✔️ Modern techniques + industry knowledge
✔️ Easy payment plans

📚 Course එකට ඇතුළත්:
• Cake Baking & Decorating
• Sugar Flower Course
• Royal Icing
• Modern Wedding Cake Structure
• One Day Workshops

🎯 “හරිම දේ, හරිම තැනින්, හරි විදියට ඉගෙන ගෙන, වෘත්තීය මට්ටමේ කේක් ශිල්පියෙකු වන්න!”

📞 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න:
076 837 4303

👩‍🍳 Conducted by: H.K. Amali Supunsara

(Professional Cake Decorator | NVQ Level 4 | Professional Sugar Flower Artist | Diploma holder | Cake Baking, Royal | Icing & Wedding Cake Structures.)

#කේක්පංති

16/06/2026
16/06/2026

12/06/2026

මේ තියෙන කේක් නිර්මාණය jungle theemඑකට නිර්මාණය වුණ කේක් ඩිසයින් එකක්.ඒ වගේම මම ගොඩක් ආසාවෙන් කරපු ලස්සනම ලස්සන කේක් design එකක්. මේ හැම ටොපර් එකක්ම මගේ අතින්ම නිර්මාණය වුණේ.🐯🐒🐱🦒🦁🐆🐵🐰
ටිකක් වේ,ලාව ගත වුන නිර්මාණයක් වුණත් අවසානයේ දකිද්දි හිතට දැනුනේ පුදුමාකාර සතුටක්.😍😍
කේක් එක ලස්සනයි නම්, මාව follow කරන් යන්න ලමායි....👋👋

05/06/2026
05/06/2026

දැන් කේක් වලට අමතරව ,මේවගේ pastry item ඔයාලට Queen's cake by Amaa අපෙන් ලබාගැනීමට පුළුවන්.
ඔයාලගේ ආදරණීයන්ගේ විශේෂ දවස්වලට කේක් එකත් එක්ක ,මේ වගේ පේස්ට්‍රි අයිටම්වලින් පිරුණු box එකක් ,අපට කියලා ඔයාලට අවශ්‍ය විදියට සකස් කරගැනීමට පුළුවන්.
ඉතින් දැම්ම ඕඩර් එකක් දාන්න ළමයි.....
☎️0768374303

05/06/2026

ඉතින් මේ වගේ වෙනස්ම විදිහෙ ලස්සන කේක් ගන්න Queen's cake by Amaa අපිට කතා කරන්න💌💜
Whatsapp 0768374303☎️💕

👑👑👑 Queen's cake by Amaa Delicious And Best Quality 👑👑👑❤️‍🩹👉Join With Us For Your Specail Brithday ❤️‍🩹👉Oder Your Favour...
05/06/2026

👑👑👑 Queen's cake by Amaa Delicious And Best Quality 👑👑👑
❤️‍🩹👉Join With Us For Your Specail Brithday
❤️‍🩹👉Oder Your Favourite Design From us
Thank You For Choosing Us ❤️‍🩹 !
☎️ Contact Us For Delicious & Beautiful Homemade Cakes. ☎️
☎️ Contact On (Call/Whatsapp) - 076 837 4303
🎂🎂

To: Matara
Thanks From Your Oder. ❤️‍🩹 🥰
You Can Customize Any Designs For Your Speacial Occasion With Us Place Your Oder.❤️‍🩹😍
Made By : Mrs.Amali Supunsara
(Proffessional Cake Decorater NVQ Level 4)

19/05/2026

⁣වෙනසකටත් එක්ක හැදුව,රසමරස pineapple cake එකක්.🎂🎂🎂
ඒකනම් ඇතත්තටම ,මාරම රසයි....

Our most trending wedding cake structure 😍Thank you for this order and congratulations both of you😍For more details-0760...
16/05/2026

Our most trending wedding cake structure 😍
Thank you for this order and congratulations both of you😍

For more details-0760129157
Delivery available 🚘

゚ ゚ Queen's cake by Amaa

Address

No. 19 Dampalgama, Unella, Palatuwa
Matara
81000

Telephone

+94768374303

Website

Alerts

Be the first to know and let us send you an email when Queen's cake by Amaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Queen's cake by Amaa:

Share