G's Patisserie Matara

G's Patisserie Matara You can order Cakes , Sandwiches & Short eats for any occasion

11/09/2026
2026 . 8. 24Wedding cake .. 🤵 💍👰💕
25/08/2026

2026 . 8. 24
Wedding cake .. 🤵 💍👰💕

4 kg coffee ☕ cakes
10/08/2026

4 kg coffee ☕ cakes

Happy blessed birthday Amma ..
08/08/2026

Happy blessed birthday Amma ..

🤍 අපි විකුණන්නේ කේක් විතරක් නෙවෙයි…සමහර වෙලාවට…රෑ නිදි නැතුව ඉඳලා හදපු කේක් එකක්.සමහර වෙලාවට…අතේ වේදනාව ඉවසගෙන කිලෝමීටර්...
05/08/2026

🤍 අපි විකුණන්නේ කේක් විතරක් නෙවෙයි…

සමහර වෙලාවට…
රෑ නිදි නැතුව ඉඳලා හදපු කේක් එකක්.

සමහර වෙලාවට…
අතේ වේදනාව ඉවසගෙන කිලෝමීටර් ගණන් බයික් එකේ අරගෙන ගිය කේක් එකක්.

සමහර වෙලාවට…
වෙලාවට කෑම කන්නවත් බැරි වෙලා, Customer කෙනෙක්ගේ හිනාව වෙනුවෙන් මහන්සි වුණු දවසක්.

ඒත් මේ හැම දේකටම වඩා…

අපි රකින්නේ කෙනෙක් අපි ගැන තියපු විශ්වාසය. 🤍

කේක් එකක් ලස්සනට හදලා,
ඒක ආරක්ෂිතව, වෙලාවට, ආදරෙන් Customer කෙනෙක්ගේ අතට දෙන එක තමයි අපේ ලොකුම වගකීම.

ඒ නිසා…

ඔයාගේ අතට ලැබෙන්නේ කේක් එකක් විතරක් නෙවෙයි…

ඒ ඇතුළේ තියෙන්නේ,
අපේ මහන්සිය…
අපේ කැපවීම…
අපේ ආදරය…
අපේ පුංචි බිස්නස් එකේ ලොකු හීන. ❤️

ඒ හීනවලට වටිනාකමක් දෙන හැම Customer කෙනෙක්ටම…
හදවතින්ම ස්තූතියි. 🌷🤍

La Delicious
Copped

Address

Matara

Telephone

+94767853387

Website

Alerts

Be the first to know and let us send you an email when G's Patisserie Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category