08/10/2022
දුම්රිය පොල හෝ බස් නැවතුම්පොල වල මෙන්ම දුම්රිය ඇතුලත හෝ වෙනත් එවැනි සෙනග ගැවසෙන ඕනෑම තැනක ලකී යෝගට් කිරි පැකට් යෝගට් පානය අලෙවි කොට දිනකට රුපියල් 5000 කට වැඩි ආදායමක් උපයා ගන්න මේ සදහා සුදුසු ප්ලාස්ටික් cool Box එකක් මිලදී ගැනීම ඔබ කළ යුතුය ඔබට අවශ්‍ය භාන්ඩ පුහුණුව හා මගපෙන්වීම අප විසින් කරනු ඇත. තෝරාගන්නා අයට. T ෂර්ට් එකක් හා cap එකක් අප විසින් ලබාදෙනු ඇත. ආසන්නතම ලකී කිරි හලෙන් භාන්ඩ තොග මිලට ලබා ගැනීමට අප කටයුතු සලස්වා දෙනු ඇත. ඔබ මේ සදහා කැමති නම් මෙම post එකෙහි පහත ඇති whatsapp link එක හරහා ඔබේ නම ලිපිනය හා දුරකථන අංකය අප වෙත එවන්න අප ඔබට මේ සදහා දැනුවත් කිරීමේ වැඩසටහනට අදාල zoom link එක එවන්නෙමු