15/03/2026
🏠 ඔබේ විශේෂ උත්සවය දේශීය රසයෙන් හැඩකරන්න - Rasa Gedara 🏠
ඔබේ නිවසේ හෝ ආයතනයේ පැවැත්වෙන ඕනෑම සුවිශේෂී උත්සව අවස්ථාවක් සඳහා අවශ්‍ය උසස්ම ප්‍රමිතියේ දේශීය රසකැවිලි දැන් එකම තැනකින්!
පිරිසිදු අමුද්‍රව්‍ය යොදාගනිමින්, නිවසේදීම සාදන ලද ගුණදායක සහ රසවත් කැවිලි පෙළක් අප සතුයි. 😋
අපෙන් ඔබට ලබාගත හැකි රසකැවිලි:
🔰 කරපිංචා කොකිස්
🔰 මුං කැවුම් / අතිරස
🔰 නාරං කැවුම්
🔰 වැලි තලප / අලුවා
🔰 හැදි කැවුම්
🔰 රුලං
අපේ විශේෂත්වය:
✅ මාතලේ අවට delivery නොමිලේ! (Free Delivery)
✅ ඔබ ලබාගන්නා ප්‍රමාණය අනුව මිල ගණන් සාකච්ඡා කරගත හැක.
✅ උසස් තත්ත්වය සහ පිරිසිදු බව 100% ක් සහතිකයි.
📞 අදම ඇණවුම් කරන්න: 078 849 7418 (WhatsApp)
🌐 Facebook: facebook.com/rasagedara
රස ගෙදර - සාම්ප්‍රදායික රසයේ විශ්වාසවන්ත නාමය!