15/01/2026
🎂 𝗡𝗶𝗺 𝗖𝗮𝗸𝗲𝘀 𝗦𝘂𝗿𝗽𝗿𝗶𝘀𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆
"දුර ඈත රටක හිටියත්, ආදරේට දුර බාධාවක් නොවන බව ඇය අද ඔප්පු කළා..." ❤️🇦🇺🇱🇰
❤ අද දවසේ 𝗡𝗶𝗺 𝗖𝗮𝗸𝗲𝘀 අපට ලැබුණු හරිම සුවිශේෂී ඇණවුමක් තමයි මේ. ඔස්ට්රේලියාවේ පදිංචි ආදරණීය පුතාගේ බිරිඳ (ලේලි), ලංකාවේ ඉන්න ඇයගේ ආදරණීය නැන්දම්මා (අම්මා) වෙනුවෙන් කළ මේ ලස්සන 𝗦𝘂𝗿𝗽𝗿𝗶𝘀𝗲 එක ඇත්තටම අපේ හදවතටත් දැනුණා. 🌸
තමන්ගේම අම්මා කෙනෙක්ට වගේ ගෞරවයෙන් සහ ආදරයෙන් පිරුණු හදවතකින්, අම්මාගේ දවස ලස්සන කරන්න අපිට මේ වගකීම භාර දුන්නට ගොඩක් ස්තූතියි! 🎁✨
දුවෙකුගේ සෙනෙහසින් අම්මාගේ මුහුණට හිනාවක් ගේන්න 𝗡𝗶𝗺 𝗖𝗮𝗸𝗲𝘀 අපිටත් පුළුවන් වුණ එක ගැන නිහතමානීව සතුටු වෙනවා.
අම්මාට නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරනවා! 🙏❤️
📍 𝗡𝗶𝗺 𝗖𝗮𝗸𝗲𝘀 - ඔබේ ජීවිතයේ මිහිරිම මතකයන් අප සමඟ එක්ව හැඩකර ගන්න කතා කරන්න අපට....📞 077-4247225
-
-
-
-
-
-
-