21/12/2023
මේ දරුවා මගේ පන්ති එන මගෙන් ඉගෙන ගන්න දරුවෙක්....දරුවගේ අම්මත් මගෙන් ඉගෙන ගෙන තියෙන රාජ්‍ය සේවකයෙක්.... පුලුවන් නම් රුපියල් 100 කින් හරි දායක වෙමු....
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මේ අපේ පුංචි මල්ලි දරුනු ලියුකේමියා රෝගයකින් පෙලෙන බැවින් හැකි ඉක්මනින් සැත්කමකට භාජනය කල යුතු යැයි වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.
ජීවිතය බේරා ගැනීමට නම් අවසානෙදි තීරණය වෙනව ඇට මිදුළු බද්ධය කලයුතු බව. ඒ සඳහා මිලියන 15 ( කෝටි 1.5) ක මුදලක් ආසන්න වශයෙන් වැය වෙන බව එම සැත්කම කල හැකි රෝහලක් වන නවලෝක රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත. ඒ සඳහා සුදුසු කාමර 2 න් එකක් රුපියල් ලක්ෂ 75 ක් ගෙවා කලින් වෙන කරගත යුතු බවද පවසා තිබෙනව.
*ලක්ෂ 150 ක් සති 3 ක් ඇතුලත සොයා ගත යුතුව ඇත*
මේ තීරණාත්මක මොහොතේ ඔබට යම් උපකාරයක් කල හැකිනම් මේ චුටි මල්ලි වෙනුවෙන් එය මහත් පිනකි. එය ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහඟු පිටිවහලක් වේවි.
පියාගේ විස්තර හා ගිණුම් විස්තර පහතින් මම දක්වා ඇත. ඔබට හැකි පමණින් SHARE කර ඔව්නට මේ අවස්තාවේ උපකාර කරන මෙන් කාරුණිකව ඉල්ලීමක් කරම්. 🙏🙏🙏
T.M. Jayatissa
27, Miriheliya Alawwa.
0765328627
105356163434
Sampath bank
Alawwa
H.N.A.Weerasinghe