20/06/2026
We’re open
10.00am-9.00pm
So-&-So Cafe
Where Every Bite Tells a Delicious Story!
&socafe🍜🍝️🍱
සෑම කටගැස්මක්ම රසවත් කතාවක් කියන තැන! 🍜🍚🍱
singer upstairs in front of cib
මාතලේ ඉන්න අය තාම ආවෙ නැද්ද 😱❤️😍
So & So cafe එකට 🥹
විල්බැරෝව අපෙන් විතරයි.. 🤗
මෙහෙ ආවොත් ඔයාලට රසම රස කෑම ගොඩක රස බලන්න පුලුවන්. 😋වෙන කොහෙවත් නැති අලුත් කෑමත් තියනවා..
ඒ වගේම,
✅ Birthday celebration,
✅ Anniversary,
✅ Bride to be Party,
✅ Gettogether,
✅ Meet ups වගේ ඕනම Celebration එකක් කරන්නත් මෙහෙ ආවොත් ඔයාලට පුලුවන්😍
🚚 delivery - Mr.Rider - Uber Eats- Pick me
රස කෑම කන ගමන් ලස්සන photos ටිකකුත් memories වලට එකතු කරගන්න අනිවාර්යයෙන්ම මෙතනට එන්න 👌🙂
Contact 📞👇
074 19 40 255