29/09/2023
පට්ට රස මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් කමුද??
Mix Fried Rice
මාරවිල අවට ඔයාලට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් වෙනස්ම රසකින් විදගන්නට දැන් මෙන්න අවස්ථාව..... (ඇවිත් කාලා යනවද , නැත්තම් ගෙදරටම ගෙනත් දෙන්නද ? ඒත් නැත්තම් හදිස්සියට යන ගමන් අරන් යන්නද ඕනා..එහෙනම් කෝල් කරන්න අපිට.)
උනු උනුවෙන්ම , නැවුම් රසය නිදහසේ රස විදින්න ඔබේ ආදරනීයයන් සමග ඔබත් එන්න..
සාම්ප්‍රදායික රසයට එහා ගිය අලුත් රසයන් රස විදින්නට සහ පිරිසිදු , කාර්යක්ෂම සේවාවක් ලබාගන්නට ඔබත් ඇවිත් බලන්න ...
Enjoy the taste beyond the tradition with clean and effective customer service.
Now available @ Marawila Rifiuto Fresco Cafe and Restaurant
*pre orders also could be accepted !
Dine in and Delivery available Via Raala App
Location :- Infront of Holy Family Girls' School ,Kurusa Palliya Road , Marawila
ඔයාට කරන්න තියෙන්නෙ Raala ඇප් එක Download කරගෙන Order එක දාන එක විතරයි (All you have to do is download the Rala app and place the order)
Mobile App/order link 👇
https://play.google.com/store/apps/details?id=com.raala.food
Web App/order Link 👇
https://web.raala.lk
or Call us :0772877975
Location :- Infront of Holy Family Girls' School ,Kurusa Palliya Road , Marawila
What you are interested in , is here .