Enrich Ice Cream & Cafe

Enrich Ice Cream & Cafe "Sweet Treats, Healthy Roots"

We serve delicious, creamy soya ice creams & refreshing café treats, blending great flavor with wholesome goodness.

A perfect spot to chill, chat & enjoy guilt-free indulgence.🍨🌱
💚 Affordable luxury for every foodie!

🍋 "ජීවිතේ ටිකක් ඇඹුල් වුණත්... හිත හැමදාම ෆ්‍රෙෂ් තියාගන්න. 💚"🍃 "🍋🌿 "ජීවිතේ රස වැඩි වෙන්නේ... නැවුම් මොහොතක් එකතු කරගත්ත...
07/08/2026

🍋 "ජීවිතේ ටිකක් ඇඹුල් වුණත්... හිත හැමදාම ෆ්‍රෙෂ් තියාගන්න. 💚"
🍃 "

🍋🌿 "ජීවිතේ රස වැඩි වෙන්නේ... නැවුම් මොහොතක් එකතු කරගත්තමයි. අද මගේ තේරීම මේ සිසිල් ලෙමන්-මින්ට් එක! 💚🥤"

Enrich Ice Cream & Cafe

පීනට් මිල්ක් ෂේක්බීල තියෙනවද බීලා නෑ...බීල බලන්න ආස හිතෙයි🤗Enrich Ice Cream & Cafe
05/08/2026

පීනට් මිල්ක් ෂේක්
බීල තියෙනවද

බීලා නෑ...බීල බලන්න ආස හිතෙයි🤗

Enrich Ice Cream & Cafe

එක එක රසටඑක එක පාටටකමුEnrich Ice Cream & Cafe  මරදාන
03/08/2026

එක එක රසට
එක එක පාටට
කමු

Enrich Ice Cream & Cafe මරදාන

සුන්දර අගෝස්තුව හෙවත් පීච් මාසයපීච් අයිස්ක්‍රිම් තරම් මිහිරැති වේවා !!!Enrich Ice Cream & Cafe
01/08/2026

සුන්දර අගෝස්තුව හෙවත් පීච් මාසය
පීච් අයිස්ක්‍රිම් තරම් මිහිරැති වේවා !!!

Enrich Ice Cream & Cafe

31/07/2026

අපේ shop එකට ආවේ හරිම විශේෂ කෙනෙක්! ❤️

ලොකු පොඩි හැමෝගෙම ආදරය දිනාගත් දෙරණ TV හි "හොඳටම පැහිලා" වැඩසටහනේ ආදරණීය නිවේදක Anuradha Sigeraගේ පැමිණීම අපට ලොකු සතුටක් වුණා. 🥰

තිරයේ වගේම සැබෑ ජීවිතේත් හරිම නිහතමානී, සුහදශීලී චරිතයක්. ඔබගේ ආදරණීය පැමිණීම අපට ඇත්තටම විශේෂ මතකයක් වුණා. ❤️

Thank you for visiting us! ❤️

ආයෙත් දවසක හමුවෙමු

Mango smoothie & papaya juiceEnrich Ice Cream & Cafe
31/07/2026

Mango smoothie & papaya juice

Enrich Ice Cream & Cafe

සුබ උදෑසනක්එල්නිනෝ වලට යන්න කියල එන්නEnrich Ice Cream & Cafe එකටඅයිස්ක්‍රිම් කන්නජූස් බොන්නමොහිතෝ බොන්න
31/07/2026

සුබ උදෑසනක්
එල්නිනෝ වලට යන්න කියල එන්න
Enrich Ice Cream & Cafe එකට

අයිස්ක්‍රිම් කන්න
ජූස් බොන්න
මොහිතෝ බොන්න

🌼🌼🌼
29/07/2026

🌼🌼🌼

අපි දන්නවා චූටි බබාලට ඔයාල හැමතිස්සෙම හොඳම දේ දෙනවා කියලඉතිං අපේ මේ සෝයා අයිස්ක්‍රිම් එක හදන්නෙ හොඳම සෝයා ඇට වලින්.වර්ණක...
27/07/2026

අපි දන්නවා චූටි බබාලට ඔයාල හැමතිස්සෙම හොඳම දේ දෙනවා කියල

ඉතිං අපේ මේ සෝයා අයිස්ක්‍රිම් එක හදන්නෙ හොඳම සෝයා ඇට වලින්.වර්ණක රසකාරක මුකුත්ම නැහැ.ඕගොල්ලන්ගෙ බබාලත් රස කර කර කයි..එන්න
Enrich Soya Ice Cream & Cafe මරදානට

කොයි මිල්ක්ෂේක් එකද වැඩියෙන් රසකියමුද බලන්නEnrich Ice Cream & Cafe
26/07/2026

කොයි මිල්ක්ෂේක් එකද වැඩියෙන් රස

කියමුද බලන්න

Enrich Ice Cream & Cafe

Address

No 673, Maradana Road
Maradana

Website

Alerts

Be the first to know and let us send you an email when Enrich Ice Cream & Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category