Lumina Academy

Lumina Academy EVOKE LIGHT AND BRILLIANCE

12/02/2024
10/02/2024

Thisamaharama korean class. Tuter- geetha piliduwa

ආරම්භය පෙබරවාරි 14 සවස 7ට.
09/02/2024

ආරම්භය පෙබරවාරි 14 සවස 7ට.

කොරියානු භාෂාවට හොදම පන්තියක්. පොලොන්නරුවට. ආරම්භය පෙබරවාරි 14 සවස 7ට.
වසර විස්සක් පුරාවට දරුදැරියන්ගේ විස්වාසය දිනූ අපේ ආදරනීය ගුරුතුමිය . ගීතා රූපානි. Facebook - https://www.facebook.com/wikalpa.thissa?mibextid=2JQ9oc

✅ ප්‍රශ්න පත්‍ර 100ක් වාක්‍ය රටා 100ක් සමඟ පාඩම් 60ක පොත ආවරණය
කෙරේ.
✅ විභාගය සමත්වන තෙක්ම ,පාඨමාලා ගාස්තුව එක්වරයි.

https://hakyoacademy.com/dashboard/ වෙබ් පිටුව මගින් ⁣විභාගය පැවැත්වෙන ආකෘතිය අනුවම , ප්‍රශ්න පත්‍ර කිරිමට අවස්ථාව ලබාදේ.

🍃 ජනවාරි මාසයේදී පන්ති කාමර ක්‍රමයට ආරම්භ වීමට නියමිතයි. 0777574027 අංකයට නම හා ගම යොමුකර ලියාපදිංචි වී පන්ති ආරම්භ වන තෙක් සිදුවන online වැඩසටහන් සදහා නොමිලේ සහභාගී වන්න.

ගීතා රූපානි මිස්ගෙ පොලොන්නරුව ප්‍රදේශය ආවරණය වෙන කොරියානු භාෂා පන්තිය පෙබරවාරි 14 මනම්පිටිය මඩකලපුව හන්දියේ ලුමිනෝ ඇකඩමි...
09/02/2024

ගීතා රූපානි මිස්ගෙ පොලොන්නරුව ප්‍රදේශය ආවරණය වෙන කොරියානු භාෂා පන්තිය පෙබරවාරි 14 මනම්පිටිය මඩකලපුව හන්දියේ ලුමිනෝ ඇකඩමි එකේ පටන් ගන්නවා.කොරියාවට යන්න ආසාවෙන් ඉන්න
ගීතා පිලිදූව කියන ගුරුවරිය ගැන දන්න කව්රුත් මේ අවස්ථාව මඟ ඇරඟන්න එකක් නෑ.
මිස්ගෙ page එකට - https://www.facebook.com/wikalpa.thissa?sfnsn=wa&mibextid=2JQ9oc
විස්තර දැනගන්න මේ නම්බර් එකට WhatsApp massage එකක් දාන්න - 0777574027
#කොරියානු_භාෂාව #ගීතා_රූපානි

24/01/2024

කොරියානු රැකියා සඳහා කොරියානු භාෂා නව පන්ති....

මෙහෙයවීම කොරියානු භාෂා උපදේශිකා ගීතා රූපානි පිලදුව විසින්

Address

POLONNARUWA
Manampitiya

Alerts

Be the first to know and let us send you an email when Lumina Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lumina Academy:

Share