Chapter nine Family Restaurant & BYOB Lounge

Directions Website

Chapter nine Family Restaurant & BYOB Lounge Your go-to dinner spot in Makumbura 📍 | Dine-in • Takeaway

අම්මෝ මෙන්න සුපිරිම ඩීල් එකක්! 🤤🔥 Chapter Nine එකෙන් බඩපැලෙන්න කොත්තු කන්න මරු චාන්ස් එකක්.උණු උණුවේ, පට්ට රහට හදපු Mix ...
12/09/2026

අම්මෝ මෙන්න සුපිරිම ඩීල් එකක්! 🤤🔥 Chapter Nine එකෙන් බඩපැලෙන්න කොත්තු කන්න මරු චාන්ස් එකක්.

උණු උණුවේ, පට්ට රහට හදපු Mix කොත්තු කිලෝ 01ක්ම දැන් රු. 1299/- කට! 🥘✨

මේක නම් මිස් කරගන්න එපා. හැබැයි එන්න කලින් මේ ටික හොඳට මතක තියාගන්න:
❌ Delivery කරන්නෙ නෑ! කඩේටම ඇවිත් තමයි ගන්න වෙන්නේ (Takeaway හරි Dine-in හරි විතරයි). 🚶‍♂️🚗
⚠️ මේ ඔෆර් එක දෙන්නේ Cash වලට විතරමයි! (Cash Only) 💵

⏰ වෙලාව: හවස 3.00 ඉඳන් රෑ 9.00 වෙනකම් විතරයි.

බඩගිනි වෙලාවට යාළුවොත් එක්ක සෙට් වෙලා ඇවිත්ම කොත්තුවක රහ බලන්න. 👇

📍 320, මාකුඹුර, පන්නිපිටිය
📞 074 328 9073 / WhatsApp

බඩ පිරෙන්න කන්න සුපිරිම Deal එකක්! 🔥රුපියල් 999 ට කිලෝ එකක්ම Mix Fried Rice! 🍚🦐🍗මේ ගානට වෙන කොහෙන්ද? 😉පවුලේ හැමෝටම එකතු ...
30/08/2026

බඩ පිරෙන්න කන්න සුපිරිම Deal එකක්! 🔥

රුපියල් 999 ට කිලෝ එකක්ම Mix Fried Rice! 🍚🦐🍗
මේ ගානට වෙන කොහෙන්ද? 😉

පවුලේ හැමෝටම එකතු වෙලා කන්න හරි, යාලුවොත් එක්ක සෙට් වෙලා කන්න හරි මරුම චාන්ස් එක. රහට, පදමට හදපු අපේ Mix Fried Rice එක රස බලන්න අදම එන්න.

🕒 වෙලාව: හවස 3.00 ඉඳන් රෑ 9.00 වෙනකම් විතරයි
📍 තැන: Chapter Nine Family Restaurant, 320, මාකුඹුර, පන්නිපිටිය
📞 Orders වලට / WhatsApp: 074 328 9073
මේ දීමනාව කෑශ් ඕඩර් වලට විතරයි

Dine-in වගේම Takeaway පහසුකමුත් තියෙනවා. අද රෑට බඩ පැලෙන්න කන්න යාලුවන්ව comment එකක් දාලා tag කරන්න! 👇

🎉 WE HIT 2K FOLLOWERS! 🧡🥳A huge THANK YOU to every single one of you who follows, supports, shares, recommends, and visi...
08/08/2026

🎉 WE HIT 2K FOLLOWERS! 🧡🥳
A huge THANK YOU to every single one of you who follows, supports, shares, recommends, and visits Chapter Nine! ❤️
From our kitchen to your table, every meal we serve is made better because of the amazing community behind us. 🍽️✨
2,000 followers may be a number, but for us, it represents 2,000 reasons to keep improving, creating delicious food, and making great memories with you. 🧡
This is only the beginning! 🚀
More food, more memories, and more exciting things are coming your way.
Thank you for being part of the Chapter Nine family! ❤️
📍 Chapter Nine – A/C Family Restaurant
🍽️ Dine In | 🥡 Take Away | 🍾 BYOB

🎉 WE’VE REACHED 1K FOLLOWERS! 🎉A huge THANK YOU to every one of you for supporting Chapter nine! 🧡Your likes, comments, ...
24/07/2026

🎉 WE’VE REACHED 1K FOLLOWERS! 🎉

A huge THANK YOU to every one of you for supporting Chapter nine! 🧡

Your likes, comments, shares, visits, and continued love have helped our community grow to 1,000 amazing followers. We truly appreciate having you as part of our journey.

Here’s to more delicious food, great coffee, happy moments, and unforgettable memories together! 🥳🍽️☕

📍 320, Pannipitiya Road, Makumbura, Sri Lanka
📞 076 160 3200

Good Food. Great Coffee. Good Times.

18/07/2026

යාළුවොත් එක්ක සෙට් වෙන්න, සුපිරිම Vibe එකක් තියෙන තැනක් හොයනවාද? 😎🔥
හවසට නිදහසේ කාලා, කතා කර කර, සුපිරිම Time එකක් ගත කරන්න කියාපුම තැන තමයි Chapter Nine කියන්නේ! 🦇✨
වැඩ ඇරිලා එන ගමන් හරි, Weekend එකේ යාළුවෝ සෙට් එකත් එක්ක හරි නිදහසේ ඉන්න, පට්ටම Vibe එකක් විඳින්න ඔයාලත් අදම එන්න අපේ පැත්තේ.
⏰ Opening Hours
හැමදාම හවස 2.00 ඉඳන් රෑ 11.00 වෙනකම් (2:00 PM – 11:00 PM)
📍 Location
Makumbura
📞 Contact & Reservations
+94 74 328 9073 (Call / WhatsApp)
අද හවසම සෙට් වෙමු නේද? Chapter Nine එකෙන් හමුවෙමු! 👇✨

යාළුවොත් එක්ක සෙට් වෙන්න, සුපිරිම Vibe එකක් තියෙන තැනක් හොයනවාද? 😎🔥හවසට නිදහසේ කාලා, කතා කර කර, සුපිරිම Time එකක් ගත කරන...
18/07/2026

යාළුවොත් එක්ක සෙට් වෙන්න, සුපිරිම Vibe එකක් තියෙන තැනක් හොයනවාද? 😎🔥

හවසට නිදහසේ කාලා, කතා කර කර, සුපිරිම Time එකක් ගත කරන්න කියාපුම තැන තමයි Chapter Nine කියන්නේ! 🦇✨

වැඩ ඇරිලා එන ගමන් හරි, Weekend එකේ යාළුවෝ සෙට් එකත් එක්ක හරි නිදහසේ ඉන්න, පට්ටම Vibe එකක් විඳින්න ඔයාලත් අදම එන්න අපේ පැත්තේ.

⏰ Opening Hours
හැමදාම හවස 2.00 ඉඳන් රෑ 11.00 වෙනකම් (2:00 PM – 11:00 PM)

📍 Location
Makumbura

📞 Contact & Reservations
+94 74 328 9073 (Call / WhatsApp)

අද හවසම සෙට් වෙමු නේද? Chapter Nine එකෙන් හමුවෙමු! 👇✨

හෝමාගම, මාකුඹුර අවට ඉන්න අපේ කට්ටියටම මෙන්න සුපිරිම චාන්ස් එකක්! 😱🔥අද රෑට මොනවාද කන්නේ කියලා හිත හිත ඉන්න හෝමාගම අවට ඔයා...
14/07/2026

හෝමාගම, මාකුඹුර අවට ඉන්න අපේ කට්ටියටම මෙන්න සුපිරිම චාන්ස් එකක්! 😱🔥

අද රෑට මොනවාද කන්නේ කියලා හිත හිත ඉන්න හෝමාගම අවට ඔයාලට, බඩ පිරෙන්නම කන්න සුපිරිම කෑමක් දැන් අපේ Chapter Nine එකෙන්!

ඉස්සෝ, දැල්ලෝ, මාළු, චිකන්, සොසේජස්, බිත්තර මේ ඔක්කොම පිරුණු... දෙන්නෙක්ට ඇතිවෙනකම් කන්න පුළුවන් කිලෝ එකක්ම බර සුපිරිම Mix Rice එකක් ඔයාලට ගන්න පුළුවන්! 🍤🦑🍗🥚

ගාණ කීයද දන්නවාද? කිලෝ එකක්ම රු. 999/- යි! 😍

⏰ ලැබෙන වේලාව: හවස 7.00 ඉඳන් රෑ 10.00 වෙනකම් විතරයි හොඳේ!
👥 දෙන්නෙක්ට බඩ පිරෙන්නම ඇතිවෙනකම් කන්න පුළුවන්!

🛵 ගේ ලඟටම ගෙන්වා ගන්න:
හෝමාගම, මාකුඹුර, කොට්ටාව අවට ඔයාලට PickMe Food හරි Uber Eats හරි හරහා "Chapter Nine" සර්ච් කරලා දැන්ම ඕඩර් කරගන්න පුළුවන්!

📞 WhatsApp / Call කරන්න: +94 74 328 9073
📍 අපි ඉන්නේ: නො. 320, පන්නිපිටිය පාර, මාකුඹුර (හෝමාගම අවට ඔයාලට ගොඩක්ම ලඟයි!)

අද රෑ කෑමට වෙන තැන් හොයන්න ඕන නැහැ... දැන්ම ඕඩර් කරගන්න! 😋👇

13/07/2026

Treat your loved ones to a fantastic meal this weekend! 🍽️✨
Get 15% OFF at the Chapter nine Family Restaurant this Friday, Saturday, and Sunday! Step into our A/C family restaurant for delicious food and cozy vibes, or grab a take-away to enjoy your favorites at home.
Visit Us:
📍 Location: 320, Pannipitiya Road, Makumbura, Sri Lanka
🕒 Opening Hours: 2:30 PM TO 10:30 PM
📞 Call us: +94 74 328 9073
(Conditions apply)
See less

We were delighted to welcome you and your family for a memorable dining experience. Enjoy delicious food, a relaxed BYOB...
13/07/2026

We were delighted to welcome you and your family for a memorable dining experience. Enjoy delicious food, a relaxed BYOB lounge, a spacious party hall, and the perfect setting for birthdays, family gatherings, private events, and special celebrations.

Come for the food, stay for the memories!

📍 320, Pannipitiya Road, Makumbura, Sri Lanka
📞 +94 74 328 9073

Treat your loved ones to a fantastic meal this weekend! 🍽️✨Get 15% OFF at the Chapter nine Family Restaurant this Friday...
21/06/2026

Treat your loved ones to a fantastic meal this weekend! 🍽️✨

Get 15% OFF at the Chapter nine Family Restaurant this Friday, Saturday, and Sunday! Step into our A/C family restaurant for delicious food and cozy vibes, or grab a take-away to enjoy your favorites at home.

Visit Us:

📍 Location: 320, Pannipitiya Road, Makumbura, Sri Lanka

🕒 Opening Hours: 2:30 PM TO 10:30 PM

📞 Call us: +94 74 328 9073

(Conditions apply)

Address

320, Pannipitiya Road
Makumbura

Opening Hours

Tuesday 14:00 - 22:30
Wednesday 14:00 - 22:30
Thursday 14:00 - 22:30
Friday 14:00 - 22:30
Saturday 14:00 - 22:30
Sunday 14:00 - 22:30

Alerts

Be the first to know and let us send you an email when Chapter nine Family Restaurant & BYOB Lounge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category