World Korea Restaurant

World Korea Restaurant ✨ Experience the alluring flavors of Korea at World Korea Restaurant in Makola, Sri Lanka.

Our culinary creations blend genuine Korean spices, inviting you on a delicious journey into the heart of Korean cuisine! 🍲

13/06/2026

🍹 BIG NEWS! 🍹
Our Brand New Juice Bar is now open from 11:00 AM onwards! 🎉

Come quench your thirst with a vibrant selection of freshly made juices – the perfect way to refresh your day while enjoying your favorite Korean dishes!

📍 Visit us at World Korea Restaurant, Makola
📞 0114849621 / 0742013770

👉 Don’t miss out – swing by and taste the freshness!

නියම  Chinese  රසය අත්විඳින්න! 🇱🇰🇰🇷✨ප්‍රණීත රසයෙන් යුක්ත Chinese  ආහාර වේලක්  රසටම කන්න නම් හොදම තැන World Korea Restaur...
21/05/2026

නියම Chinese රසය අත්විඳින්න! 🇱🇰🇰🇷✨

ප්‍රණීත රසයෙන් යුක්ත Chinese ආහාර වේලක් රසටම කන්න නම් හොදම තැන World Korea Restaurant ම පමනයි. ගෙවන මුදලට සරිලන ආහාර වේලක් දක්ෂ පලපුරුදු කෝකිවරු අතින් , සුහඳශීලි සේවය , ඔබත් World Korea අප සමග එකතු වි සතුටු වන්න එන්න.

World Korea Restaurant

📍 අංක 85/D, මාකොළ දකුණ, මාකොළ ( ඉන්ධන පිරවුම්හල අසල )

📞 0114849621
Whatsapp 074 201 3770

📍 No. 85/D, Makola South, Makola
📞 0114849621

Visit us today and indulge in the best of Korean cuisine!

14/05/2026

දකුණු කොරියාවෙන් ආනයනය කරන ලද රාමේන් මැෂින් අලුත්ම තොග ලැබි ඇත.

සාධාරණ මිල ගනන් වලට දැන් අපෙන් ලබා ගත හැක.
වර්ල්ඩ් කොරියා රෙස්ටුරන්ට්
85/D, මාකොළ දකුණ
මාකොළ
(ඉන්ධන පිරිවුම්හල අසල)
වැඩි විස්තර සදහා අමතන්න
075 435 2013
🍜🇰🇷 **New Stock Arrival – Imported Korean Ramen Machines!** 🇰🇷🍜

Latest stock of **Ramen Machines Imported from South Korea** has now arrived!
Perfect for restaurants, cafés, food courts & Korean food businesses.

✅ High Quality Korean Machines
✅ Easy to Use
✅ Suitable for Instant Ramen Preparation
✅ Best Prices in Sri Lanka
✅ Limited New Stock Available

📍 Available Now at
World Korea Restaurant
85/D, Makola South, Makola
(Near the Fuel Station)

📞 Call for More Details: **075 435 2013**

09/05/2026

ඔබ සොය සොය හිටියේ නියම කොරියානු කෑමද..
එහෙනම් ඔබ පැමිණිය යුතු එකම තැන වර්ල්ඩ් කොරියා රෙස්ටුරන්ට් මාකොළ .
දක්ෂ පලපුරුදු කෝකිවරු අතින් නිමවන ප්‍රණීත කොරියානු ආහාර වල රස බලන්න දැන් ඔබට අවස්ථාව ඇත.🤗
චයිනීස් food කිව්වාට හැමතැනම නියම චයිනීස් food නැ.
නියම චීන ආහාර වේලක් රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න.😍

වර්ල්ඩ් කොරියා රෙස්ටුරන්ට් හි අලුත්ම අත්දැකිම විදින්න ඔබත් එන්න...🤗
අපේ කමට අපේ රසට දේශීය ආහාර වෙලක් හි⁣තේ හැටියට බෙදා ගෙන රසවිදින්න Rice & Curry බුෆේ එක දිනපතා උ⁣දෑසන 11 සිට පස්වරු 4 දක්වා .

World Korea Restaurant
Makola ( ඉන්ධන පිරිවුම්හල අසල )
දුරකතන අංක
011 4849 621
074 201 3770

03/05/2026

රෙස්ටුරන්ට් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
අප ආයතනය හා තවත් රෙස්ටුරන්ට් කිපයක් සදහා ස්ටුවර්ට්වරුන් සහ කිචන් හෙල්පර්ස් ඇබෑර්තු ඇත.වැටුප් සාකච්ඡා කර ගත හැක.
ආහාර පාන හා නවාතැන් පහසුකම් ඇත.
අමතන්න
077 7369781
077 7873258
077 7188876

✨ Experience the alluring flavors of Korea at World Korea Restaurant in Makola, Sri Lanka. Our culinary creations blend genuine Korean spices, inviting you on a delicious journey into the heart of Korean cuisine! 🍲

We are open.. 🇰🇷✨අතන මෙතන කොතන ගියත් කොරියානු කෑම සහ චයිනිස් කෑම  රසටම කන්න නම් හොදම තැන World Korea Restaurant ම පමනයි....
20/04/2026

We are open.. 🇰🇷✨

අතන මෙතන කොතන ගියත්
කොරියානු කෑම සහ චයිනිස් කෑම රසටම කන්න නම් හොදම තැන World Korea Restaurant ම පමනයි. දක්ෂ පලපුරුදු කෝකිවරු , සුහඳශීලි සේවය, ප්‍රියමනාප මිල ගණන් .

World Korea Restaurant

📍 අංක 85/D, මාකොළ දකුණ, මාකොළ ( ඉන්ධන පිරවුම්හල අසල )

📞 0114849621
Whatsapp 074 201 3770

🔥 Experience the authentic taste of Korea! 🇰🇷✨

At World Korea Restaurant, we bring you the finest Korean dishes, packed with rich flavors and freshness. Whether you're dining in or ordering takeout, we guarantee a delicious experience!

📍 No. 85/D, Makola South, Makola
📞 0114849621

Visit us today and indulge in the best of Korean cuisine!

14/04/2026

ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරැද්ද ඔබ සැමට සාමය ,සතුට ,සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරැද්දක් වේවායි Wolrd Korea Restaurant ප්‍රාර්ථනා කරනවා.
උදා වු අලුත් අවුරුද්දේ අප සමග එකතු වි කොරියානු රසය සමග දිගටම රැදි සිටින ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.
World Korea Restaurant
Makola

Address

No. 85/D, Makola South
Makola
11640

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94114849621

Alerts

Be the first to know and let us send you an email when World Korea Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to World Korea Restaurant:

Share