Eat N More

Call Directions Contact the business

Eat N More Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eat N More, Caterer, 189/2C, Makola North, Makola.

Eat N More is a reputed food supplier provides well prepared, nutritious, quality and healthy meals at competitive prices to companies which require Catering and Cafeteria services for their employees..

29/08/2026

✨️cordially invite you to grace the Grand Opening ceremony of Eat N More Peliyagoda Branch.

​📅 Date: 30th August 2026
⏰ Time: 07:30 AM
📍 Venue: No 937, Kandy Rd, Wedamulla, Kelaniya (Ground Floor of Sarasa Hotel)

​Your gracious presence will make our celebration extra special ❤️

゚viral ゚viralシfypシ゚ ゚viralシ

02/08/2026

✨️Something Big is Coming...!!!!

Stay tuned with your ultimate food solution partner! 👨‍🍳🔥

💥 සතියේ මැදට "Eat N More" වෙතින් සුපිරි Treat එකක්! 💥බඩගිනි වෙලාවට රසම රස Set Menu Fried Rice එකක් කන්න මාකොළ හන්දියේ හො...
23/02/2026

💥 සතියේ මැදට "Eat N More" වෙතින් සුපිරි Treat එකක්! 💥

බඩගිනි වෙලාවට රසම රස Set Menu Fried Rice එකක් කන්න මාකොළ හන්දියේ හොඳම තැන "Eat N More"😍

දැන් අපෙන් Set Menu Fried Rice ගන්න ඔබට 15% ක විශේෂ වට්ටමක් හිමිවෙනවා!✨️

⚠️ මතක තබා ගන්න:
මෙම දීමනාව වලංගු වන්නේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පමණි.

වට්ටම් සහිත රු. 680/- මිල වලංගු වන්නේ රයිස් 02ක් මිලදී ගැනීමේදී පමණි.

🛵 ඩිලිවරි (Delivery Available)

ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අමතන්න:
📞 0112 965 665

📍 මාකොළ Y හන්දිය, කිරිිබත්ගොඩ

Eat N More - Your food solution partner! 👨‍🍳🔥

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚ ゚viralシ

🍽️  Eat & More 🍽️ රසයේ සහ විශ්වාසයේ අසමසම එකතුව!✨️කිරිබත්ගොඩ සහ මාකොළ අවට පදිංචි ඔබට, උසස්ම ප්‍රමිතියෙන් යුත් රසවත් කෑම ...
14/02/2026

🍽️ Eat & More 🍽️
රසයේ සහ විශ්වාසයේ අසමසම එකතුව!✨️

කිරිබත්ගොඩ සහ මාකොළ අවට පදිංචි ඔබට, උසස්ම ප්‍රමිතියෙන් යුත් රසවත් කෑම වේලක් දැන් ඇඟිලි තුඩක දුරින්.✨️✨️

✨️අපගේ විශේෂත්වය වන්නේ පිරිසිදු බව සහ නිවසටම ලැබෙන වේගවත් බෙදාහැරීමේ සේවාවයි. 🏠️🛵
ඔබේ කාර්යබහුල ජීවිතයට පහසුවක් වෙමින්, පෝෂණීය සහ රසවත් ආහාර වේලක වගකීම අප භාර ගන්නෙමු.

🛵 අපෙන් ඔබට....
✨ නැවුම් බව: සෑම ආහාරයක්ම ඔබේ ඇණවුමට අනුව එසැණින් සකස් කෙරේ.

👨‍🍳 පිරිසිදුකම: සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සකස් කරන ලද උසස් තත්ත්වයේ ආහාර.

🚀 වේගවත් සේවාව: කිරිබත්ගොඩ සහ මාකොළ අවට ඕනෑම ස්ථානයකට කඩිනමින් බෙදාහැරීම.

💰 සාධාරණ මිල: ගුණාත්මකභාවය සහ මිල අතර නිවැරදි තුලනය.

අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න
කතා කරන්න
📞 0112 965 665

📍මාකොළ cargills food city ඉදිරිපිට

゚viralシfypシ゚ ゚viralシ

H A P P Y  N E W  Y E A R . . .! ! !
31/12/2025

H A P P Y N E W Y E A R . . .! ! !

25/12/2025
😉අද උයන්න කම්මැලිද? එහෙනම් මෙන්න ! නියම Deal එකක්! 😎👇මුළු පවුලටම වගේම යාලුවෝ සෙට එකටම ඇති වෙන්න කන්න පුළුවන් Fried Rice ...
24/12/2025

😉අද උයන්න කම්මැලිද? එහෙනම් මෙන්න ! නියම Deal එකක්! 😎👇

මුළු පවුලටම වගේම යාලුවෝ සෙට එකටම ඇති වෙන්න කන්න පුළුවන් Fried Rice 1kg Pack එකක් දැන් රු. 1650/= කට😍

😋පැකේජය තුළ:

🍚 රසවත් ෆ්‍රයිඩ් රයිස් 1kg

🍗 ලොකු චිකන් ලෙග් එකක් (Chicken Leg)

🍆 රස පදමට හැදූ බටු මෝජු (Watu Moju)

🔥 සැර චිලි පේස්ට් (Chili Paste)

🥘 විශේෂ ග්‍රේවි එකක් (Gravy)

🥤 පිපාසය නිවන්න Ginger B**r (250ml) බෝතලයක් නොමිලේ!

😍මේ සියල්ලම රුපියල් 1650/- ක් පමණයි!

📍කටුනායක,
ඇවරියවත්ත සතොස සහ පොලිස් ස්ථානය අසළ
📞 072 0349497 / 0711 690666

゚viralシ

🔥රු.1450/- කට මේ සේරම?අදහන්නත් බෑ!🔥කොත්තු ලෝලීන්ට මෙන්න සුපිරිම දීමනාව! 🤩 බඩ පිරෙන්න, හිත පිරෙන්න රහ බලන්න 😋අපේ  01 kG K...
24/12/2025

🔥රු.1450/- කට මේ සේරම?අදහන්නත් බෑ!🔥

කොත්තු ලෝලීන්ට මෙන්න සුපිරිම දීමනාව!

🤩 බඩ පිරෙන්න, හිත පිරෙන්න රහ බලන්න 😋

අපේ 01 kG KOTTU OFFER PACKAGE එකෙන් ඔබට ලැබෙන දේ:

🍗 කටට රහට පදම් වුණු ලොකුම ලොකු චිකන් ලෙග් එකක්!
🍳 පදමට හැදුණු බුල්සායි (Bullseye) 2ක්!
🌶️ සැරට රසට චිලි පේස්ට් සහ චිකන් ග්‍රේවි! 🥤 පිපාසය නිවන්න Ginger B**r (250ml) බෝතලයක් නොමිලේ!

😍මේ සියල්ලම රුපියල් 1450/- ක් පමණයි!

📍කටුනායක,
ඇවරියවත්ත සතොස සහ පොලිස් ස්ථානය අසළ
📞 072 0349497 / 0711 690666

゚viralシ

😋Hungry at work or home? Let Eat N More handle the cooking! 🥘✨Don’t settle for boring meals. Get your favorites from Eat...
20/12/2025

😋Hungry at work or home?
Let Eat N More handle the cooking! 🥘✨

Don’t settle for boring meals. Get your favorites from Eat N More✨

✅ High quality

✅ Great taste affordable prices!

✅ Freshly prepared meals

✅ Friendly service

✅ Affordable prices

✅ Convenient location

📍 Address: Near Awariwatta Sathosa & Police Station, Katunayaka.

📞 072 034 9497 / 071 169 0666

Address

189/2C, Makola North
Makola

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00

Telephone

+94112965665

Website

Alerts

Be the first to know and let us send you an email when Eat N More posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eat N More:

Shortcuts

Share

Category