08/09/2026
Children's day gift ideas 😍
ඔයාගේ පුංචි පොඩිත්තන්ටත් රස මතකයකින් තෑගි දෙන්න ළග ළගම එන ලෝක ළමා දිනයට ප්පි ගෙනවා gift items තුනක් 🍰🍰🍰
ඉතින් ගොඩක් අඩු මුදලකට වගේම රසම රස තෑග්ගක් නිසා ඔයාගේ ගෙදර ඉන්න, ඉස්කෝලේ ඉන්න ඒ වගේම ක්ලාස් එන පුංචි පැටව් ගොඩක් ආස හිතෙන තෑග්ගක් වෙයි 😍😍😍
සැප්තැම්බර් 20ට කලින් ඔයාගේ ඕඩර එකත් place කරගත්තොත් පුංචි මුදලට රස තෑග්ගක් ඔයාගේ ළමයින්ටත් දෙන්න පුලුවන් 😍
දිවයින පුරා ඩිලිවරි පහසුකම් තියෙන නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට ගෙන්න ගන්න පුලුවන් 😁😁
⭕ cookies - 150/=
⭕ brownie - 180/=
⭕ cake pop - 180/=
ඉතින් ඉක්මන් කරලා ඔයාගේ ඕඩර් කත් place කරගන්න වට්සැප් මැසේජ් එකක් දාන්න...
072 333 0121
Kavi's Dreamy Cake