SL FOOD

SL FOOD සියලුම උත්සව අවස්ථා සදහා පහසු මිලට කේටරින් සේවාව අපගෙන් ලබා ගත හැක.0773813774

🍚 රයිස් වර්ග (Rice Dishes)​වෙජිටබල් රයිස් — Half: රු. 400 | Full: රු. 850​බිත්තර රයිස් — Half: රු. 500 | Full: රු. 950​ච...
13/10/2026

🍚 රයිස් වර්ග (Rice Dishes)

​වෙජිටබල් රයිස් — Half: රු. 400 | Full: රු. 850

​බිත්තර රයිස් — Half: රු. 500 | Full: රු. 950

​චිකන් රයිස් — Half: රු. 650 | Full: රු. 1,200

​මික්ස් රයිස් — Half: රු. 750 | Full: රු. 1,350

​නාසි ගුරාන් රයිස් — Half: රු. 750 | Full: රු. 1,350

​බිරියානි — Half: රු. 700 | Full: රු. 1,300

​🥘 කොත්තු වර්ග (Kottu Dishes)

​එලවලු කොත්තු — Half: රු. 400 | Full: රු. 800

​බිත්තර කොත්තු — Half: රු. 450 | Full: රු. 900

​චිකන් කොත්තු — Half: රු. 600 | Full: රු. 1,100

​මික්ස් කොත්තු — Half: රු. 750

සියලුම උත්සව සඳහා කෑම ඇනවුම් භාර ගනු ලැබේ!​වෙඩින්​උපන්දින පාටි​දාන මාන කටයුතු​ඉතාම පිරිසිදුව, රසට, අතේ ඇති ගානට ලබාගත හැ...
13/10/2026

සියලුම උත්සව සඳහා කෑම ඇනවුම් භාර ගනු ලැබේ!

​වෙඩින්

​උපන්දින පාටි

​දාන මාන කටයුතු

​ඉතාම පිරිසිදුව, රසට, අතේ ඇති ගානට ලබාගත හැක.

රයිස්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු සියලුම කෑම වර්ග ලබාගත හැක.

​📍 සේවාව සපයන ප්‍රදේශ:

මහියංගනය | ගිරාඳුරුකෝට්ටේ | හසලක | දෙහිඅත්තකණ්ඩිය

​📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp:

077 381 3774 / 072 998 1515

🔥 සුපිරියටම හැදුණු රසවත් බිරියානි එකක් දැන් ඔබගේ නිවසටම ගෙන්වා ගන්න! 🔥​මිල ගණන් සහ විශේෂ දීමනා:💰 එකම මිලකට - රු. 700/= ය...
12/10/2026

🔥 සුපිරියටම හැදුණු රසවත් බිරියානි එකක් දැන් ඔබගේ නිවසටම ගෙන්වා ගන්න! 🔥

​මිල ගණන් සහ විශේෂ දීමනා:

💰 එකම මිලකට - රු. 700/= යි!

​අපගේ බිරියානි පැකේජයට ඇතුළත් වන දේවල්:

🍛 බිරියානි රයිස් (Biryani Rice)

🍗 ෆ්‍රයිඩ් චිකන් (Fried Chicken)

🥚 බෝයිල් එග් (Boiled Egg)

🍍 අන්නාසි (Pineapple)

🌶️ චිලි පේස්ට් (Chili Paste)

gravy චිකන් ග්‍රේවි (Chicken Gravy)

​🛵 විශේෂ දීමනාව: කිලෝමීටර් 5ක් දක්වා ඩිලිවරි නොමිලේ!

​📍 බෙදා හැරීම් සිදුකරන ප්‍රදේශ:

මහියංගනය, ගිරාදුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය, සහ සදුන්පුර අවට ප්‍රදේශවලට.

​ඔබට අවශ්‍ය සියලුම කෑම වර්ග දැන් අපෙන් ලබාගත හැක.

​අදම ඔබේ ඇණවුම ලබාගන්න කතා කරන්න:

📞 WhatsApp & Tel: 0773813774 / 0729981515

සියලුම උත්සව සඳහා කෑම ඇනවුම් භාර ගනු ලැබේ!​වෙඩින්​උපන්දින පාටි​දාන මාන කටයුතු​ඉතාම පිරිසිදුව, රසට, අතේ ඇති ගානට ලබාගත හැ...
12/10/2026

සියලුම උත්සව සඳහා කෑම ඇනවුම් භාර ගනු ලැබේ!

​වෙඩින්

​උපන්දින පාටි

​දාන මාන කටයුතු

​ඉතාම පිරිසිදුව, රසට, අතේ ඇති ගානට ලබාගත හැක.

රයිස්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු සියලුම කෑම වර්ග ලබාගත හැක.

​📍 සේවාව සපයන ප්‍රදේශ:

මහියංගනය | ගිරාඳුරුකෝට්ටේ | හසලක | දෙහිඅත්තකණ්ඩිය

​📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp:

077 381 3774 / 072 998 1515

new one 🥹🥵🧑‍🍳
18/09/2026

new one 🥹🥵🧑‍🍳

11/08/2026
👋👋👋
11/08/2026

👋👋👋

😻🙈👨‍🍳
16/11/2025

😻🙈👨‍🍳

ඔබට අවශ්‍ය ඕනෑම විදියකට  උපන්දින පාටි =birthday party ❤️👌 මංගල උත්සව= wedding party ❤️👌 වැනි ඕනෑම අවස්තාවකට ඉතා පිරිසිදු...
01/11/2025

ඔබට අවශ්‍ය ඕනෑම විදියකට

උපන්දින පාටි =birthday party ❤️👌
මංගල උත්සව= wedding party ❤️👌
වැනි ඕනෑම අවස්තාවකට ඉතා පිරිසිදුව අතෙ ඇති බජට් එකට සාදරන මුදලකට ලබාගන්න අපට කතා කරන්න tel…0783811787/0729981515

20/10/2025

කමුද උඩ දාන බත් එකක් 😋🧑‍🍳❤️

Address

12/107 Walasgala. Aliyatawela. Hebarawa. Mahiyanganaya
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when SL FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category