Hotel Benjamina - Mahiyanganaya

Call Directions Website Contact the business

Hotel Benjamina - Mahiyanganaya Benjamina Hotel In Mahiyanganaya : Where Genuine Hospitality Meets Culinary Delights!

05/09/2026

Eve + Rainy🌧️ = Vibe ☺️🍃

゚viralシ

23/08/2026

New Look New Us ☺️ අලුත් පෙනුමයි අලුත් අපි 🤍

Hello Mahiyanganaya 🖐🏻 From Spain 🇪🇸
19/08/2026

Hello Mahiyanganaya 🖐🏻 From Spain 🇪🇸

ඔන්න අද ඉදලා බඩ පැලෙන්න කන්න අලුත්ම Promotion දෙකක් තියනවා... හිතයි බඩයි දෙකම පිරෙන්න සැපට කන මහියංගනයේ අපේ සෙට් එකට.....
14/08/2026

ඔන්න අද ඉදලා බඩ පැලෙන්න කන්න අලුත්ම Promotion දෙකක් තියනවා... හිතයි බඩයි දෙකම පිරෙන්න සැපට කන මහියංගනයේ අපේ සෙට් එකට...

බජට් Fried Rice එකක් රු.600/= (මේ හැමදේම තියනවා Egg Fried Rice, Deviled Chicken, Bulls Eye Egg, Hot Butter Mushrooms, Chilli Paste, Tomato Ketchup)

ඒ වගේම පවුලේ කට්ටියට සැපට කන්න Family Pack එකක් රු. 2880/= ( Egg Fried Rice 01, Egg Noodles 01, Chicken Deviled 01, Vegitable Chopsuey 01 තියනවා ෆැමිලි පැක් එකට)

කන බොන අය සැපට සෙට් වෙන්න...

මහියංගනය අවට හැමෝටම ගෙදරටම ගෙන්න ගන්න කතා කරන්න අපිට.

අව්ව වැස්ස බලන් නැතුව ඕන කාලගුණයක උපරිම සෞඛ්‍යාරක්ෂිතව අපි Deliver කරන්න සූදානම්....

කතා කරන්න අපිට....

දැන්ම ඕඩර් කරන්න..
077 06 39 806 / 055 22 56 800

මේ අපේ Location 🚩 https://maps.app.goo.gl/8PAMuBA9tUMkPhWY6?g_st=iw

දැන්ම ඕඩර් කරන්න..
077 06 39 806 / 055 22 56 800

&Curry

04/08/2026

මහියංගණයේ ඉන්න ඔයාලා හැමෝටම අපේ අලුත්ම බජට් රයිස් එක රු.600/-ක් විතරයි ගෙදරටම ෆ්‍රී ඩිලිවරි කරගන්න දැන්ම අමතන්න - 0552256800 / 0770639806
゚viral

Hello Mahiyanganaya 🖐🏻 From Netherlands 🇳🇱
30/07/2026

Hello Mahiyanganaya 🖐🏻 From Netherlands 🇳🇱

18/06/2026

17/06/2026

රසම රස බාස්මතී ක්‍රිස්පි චිකන් බිරියානි එකක් කමු ද 🥰 මහියංගණයේ සැපට කන්න පුලුවන් එකම තැන බෙන්ජමිනා එකෙන් විතරයි !ගෙදරටම ෆ්‍රී ඩිලිවරි කරගන්න දැන්ම අමතන්න 0552256800 / 0770639806

゚viral

Address

Hotel Benjamina Padiyathalawa Road
Mahiyangana
90700

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+94552256800

Alerts

Be the first to know and let us send you an email when Hotel Benjamina - Mahiyanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hotel Benjamina - Mahiyanganaya:

Shortcuts

Share

Category