24/09/2023
මේ ලියන්නේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නෙවෙයි, මොකද කියන්න ඕනි cake නම් කඩවල් වැහි වැහැල තියනවා ඒත් මේ තරම් හොඳට cake හදන තැනක් තවම හම්බුනේ නෑ (domanie අක්කාගෙන් පස්සේ )ඔව් මේ කියන්නේ ChaNcake_Nilanthi kiyana page එක ගැන, මොකද කියනව නම් මං මේ හදවපු හැම cake එකම මාරම රහයි, අනේ හරිම ලස්සනට ඉල්ලුව වගේම හදලා දෙනවා, ❤️ cake හදාගන්න ඕනි නම් මෙන්න page එක, කතාකරන්න හැම කෙනෙක්ම ඉල්ලන විදියට ලස්සනට හදලා දෙනවා, ඕනිම එකක් බැහැ කියන්නේ නැතුව භාරගන්නවා 😌🙏 ඔබට ජය ChaNcake_Nilanthi 🌹