Nora Restaurant

Nora Restaurant "Best flavors at our culinary heaven. Taste, delight, repeat."🥗🌮

25/02/2026

"Best flavors at our culinary heaven. Taste, delight, repeat."🥗🌮

11/02/2026

‼️Immediate vacancies‼️

පහත් සදහන් රැකියා අවස්ථා සදහා සේවක සේවිකාවන් බදවා ගැනේ...

වැඩි විස්තර සදහා 078 883 4273
ඇමතුමක් ලබාදෙන්න.....

Commi 1
Commi 2
Chef de- party...යන තනතුරු සදාහා කඩිනමින් කෝකිවරයන් බදවා ගැනේ...

Nora Restaurant අප සමග කටයුතු කිරීමට කැමති ඔබ සැමට ආරාධනා....!

නො.114/5,
නුවර පාර,
කිරිබත්ගොඩ.

(ඇමතුම් උදේ 10න් පසූ ලබාදෙන්න)

"Best flavors at our culinary heaven. Taste, delight, repeat."🥗🌮

25/01/2026

No edits❌
No filters❌
This is the original....✔️
🟧🟧🟧🟧🟧🟧🟧

Just try this......😎🥰

Share your taste with us🥰

Nora Restaurant
114/5,kandy road
Kiribathgoda
077 720 7506

21/01/2026
හැමදාම එකම කෑම එක කාලා එපා වෙලාද ?🙄  එහෙනම් එන්න කිරිබත්ගොඩ රසට , පිරිසිදුව  lunch එක දෙන Nora Restaurant එකට...ඔන්න අද ...
20/01/2026

හැමදාම එකම කෑම එක කාලා එපා වෙලාද ?🙄 එහෙනම් එන්න කිරිබත්ගොඩ රසට , පිරිසිදුව lunch එක දෙන Nora Restaurant එකට...

ඔන්න අද අපි ඔයාලට ගෙනාවේ,

පරිප්පු
වම්බටු සමග කරවල තෙල් දාලා
සෝයා මීට්
අතු ගෝවා මැල්ලුම
සලාද
පපඩම් සමග මිරිස් කරල්......

🥗මේ Curries ඔක්කොම එක්ක ඔයා කැමති meat item 🍗🥩🍳එකක් select කරලා Dine-in වගේම Take away ත් ගන්න පුලුවන්....🤗

ඊට අමතරම පුංචිම පුංචි Rs.500/ට Chicken Set Menu එකකුත් ගන්න පුලුවන්...

මේ හැමදේම ඔයාගේ අතේ තියෙන ගානට,හිතේ හැටියට දෙන්නේ Nora Restaurant අපිම විතරයි..😎

Nora restaurant
114/5, Kandy Road
Kiribathgoda
077 720 7506

20/01/2026

ඔන්න අද අපේ Lunch එක,

14/01/2026

ඔන්න ඔයාලා කොහෙන්වත් කාලා නැති, කොහෙන්වත් දෙන් නැති රසම රස Lunch එක....

අද Nora Restaurant අපි අරගෙන ආවේ,
Dhal curry
Mango curry
Radish curry (tempered)
Cucumber salad
කලවම් මැල්ලුම් ....

අද විශේෂම curry එක තමයි මේ කොළෙ මැල්ලුම...🌿🌱

ඒකටනම් අද ලොකූ ඉල්ලුමක් තිබ්බා🥰

ඉතින් බොහෝම ස්තූතියි දිගින් දිගටම අපේ රස බෙදාගන්න එන සියලුම දෙනාට😀

ඉතින් රසටම කෑම එකක් කන්න එන්න මේ පැත්තට....😋

Nora restaurant
114/5,Kandy Road,Kiribathgoda
077 720 7506

Shout out to my newest followers‼️🤗 Excited to have you onboard! Sujitha Rathnayaka, Raj Gopie, Amanthi Samayawardhena, ...
14/01/2026

Shout out to my newest followers‼️
🤗 Excited to have you onboard! Sujitha Rathnayaka, Raj Gopie, Amanthi Samayawardhena, Denuwara Tyre Care

Thank you😗🥰

😛😛😛
12/01/2026

😛😛😛

Check out Nora_Restaurant’s video.

‼️Lunch ready.......😛😋
09/01/2026

‼️Lunch ready.......😛😋

08/01/2026

කොහොමද ඔයාලට....?🤗

ඔන්න අදත් අරන් ආවා Nora Restaurant අපි order එකකට හදපු රසම රස කෑම එකක්....😇😇😇

ඉතින් ඔයාලටත් Parties🥂, office වල තියෙන meetings😎, funerals වලට වගේම ඔයාලගේ අනික් සුවිශේෂී අවස්ථාවන් වලටත් අපෙන් Orders ලබාගන්න පුළුවන්....🤩

‼️ඉතාමත් පිරිසිදුයි , ප්‍රණීතයි‼️

114/5, Kandy Road , Kiribathgoda
077 720 7506 / 071 511 4114

කොහොමද ඒකේ රස😋Sunday Special අපේ කහ බත් එක🍛කාලා බලන්න, ආස හිතෙයියියි🤣Today's menue:     කහබත්     පරිප්පු     වම්බටු මෝජ...
04/01/2026

කොහොමද ඒකේ රස😋

Sunday Special අපේ කහ බත් එක🍛
කාලා බලන්න, ආස හිතෙයියියි🤣

Today's menue:
කහබත්
පරිප්පු
වම්බටු මෝජූ
කොහිල බැදුම
කැරට් with බෝචි
සලාදය
පපඩම් හා මිරිස් කරල්

මේ curries 5ම ඔයා කැමති MEAT item එකක් එක්ක දෙන්නේ Nora Restaurant අපි විතරයි😍🥰

ආවොත් කාලා යන්නත් පුලුවන්, ඇවිත් Take Away ගන්නත් පුලුවන්....😊

114/5, Kandy road,Kiribathgoda
කිරිබත්ගොඩ ගාල හන්දිය ඇවිදින මංතීරුව (jogging road) අසල
077 720 7506 / 071 511 4114

Address

No. 114/5 , Kandy Road , Kiribathgoda
Mahara

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94715114114

Website

Alerts

Be the first to know and let us send you an email when Nora Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nora Restaurant:

Share

Category