13/08/2026
දවස් දෙකහමාරක මහන්සියක ප්‍රතිපලයක් බලමුද ? 🥹
මේක මගේ පළවෙනි Fondant & Sugar Paste නිර්මාණය ceremony එකකට කරපු 🥰
මුලින්ම ස්තූතිවන්ත වෙනව මගෙ අම්මට ,තාත්තට, නංගිට ඔයාලගෙ දිරිගැන්වීමට Charith Manori Frenando Yasoda Fdo ❤️😚
පළවෙනි නිර්මාණය නිසා චූටි චූටි අඩුපාඩු ඇති 👀 තවත් ලස්සන Cake Decorating journey එකක ආරම්භයක් විතරයි 🌸
“Not perfect or professional yet, but still learning, still creating, and truly proud of my first try. 🌸🎂✨”
076 755 1083