Cheesy Beez Pizza

Cheesy Beez Pizza Best thin crust Italian pizzas and orginal Italian food for wonderful people around Madampe area. Dine in, Take away and Home delivery available

Now you can Dine - in, pick up on your way or we can deliver it to your door-step

Biiiiig News, මාදම්පේ..! Cheesy Beez Thalwila Delivery is BACK! 📢😍​Cheesy Beez Delivery ආයෙත් මාදම්පෙට පටන් ගත්තා! Now y...
11/08/2026

Biiiiig News, මාදම්පේ..! Cheesy Beez Thalwila Delivery is BACK! 📢😍

​Cheesy Beez Delivery ආයෙත් මාදම්පෙට පටන් ගත්තා! Now you can enjoy your favorite cheesy goodness right at your doorstep in Madampe, fresh from Thalwila! 🐝🍕🤤

🕰️ මාදම්පේ සිල්වා ටවුන් එකට හැමදාම 5 PM, 7 PM, & 9 PM අපි එනවා

💰 Delivery Fee: Only Rs. 300/- per order!

​So why wait? Order up and let us bring happiness (and cheese!) to your doorstep.

Get in touch now:
☎️ Call: 077 181 7968
💬 WhatsApp: 077 181 7968

Cheesy Beez දැන් තල්විල beach එකට! 😍🌊පීසා කන්න දුර යන්න ඕනේ නෑ!! Cheesy Beez කලින් වගේම, හැමදාම, ඒ වෙලාවටම සුපුරුදු රසත්...
26/07/2026

Cheesy Beez දැන් තල්විල beach එකට! 😍🌊

පීසා කන්න දුර යන්න ඕනේ නෑ!! Cheesy Beez කලින් වගේම, හැමදාම, ඒ වෙලාවටම සුපුරුදු රසත් අරගෙන එනවා ඔයාලා ලඟටම!! ❤️🍕🍔

⚓තල්විල - මෝය ලඟින්ම තමා අපේ restaurant එක තියෙන්නේ. (මෝදර වැල්ල)

⏰ We are open from 3.30pm - 10.30pm Everyday

🛵 ගෙදරටම ගෙනත් දෙන්නත් පුලුවන්
💼 අරං යන්නත් පුලුවන්
🍽️ ඇවිල්ලා කන්නත් පුලුවන්

☎️ දැන්ම කතා කරන්න - 077 181 79 68

🍕 WE'RE HIRING! 🐝We're looking for one enthusiastic team member to join the Cheesy Beez Team!👨‍🍳 මුළුතැන්ගෙයි සහායක සහ බ...
25/07/2026

🍕 WE'RE HIRING! 🐝

We're looking for one enthusiastic team member to join the Cheesy Beez Team!

👨‍🍳 මුළුතැන්ගෙයි සහායක සහ බෙදාහැරීමේ සහායක (Full-Time)

වැඩි විස්තර සඳහා අපට WhatsApp කරන්න:
077 181 7968

Cheesy Beez ආයතනය තවදුරටත් "මාදම්පේ" කලින් තිබූ  ස්ථානයේ ක්‍රියාත්මක නොවන බව කරුණිකව දැනුම් දෙමු.අලුත් අත්දැකීමක් සමඟ අල...
05/07/2026

Cheesy Beez ආයතනය තවදුරටත් "මාදම්පේ" කලින් තිබූ ස්ථානයේ ක්‍රියාත්මක නොවන බව කරුණිකව දැනුම් දෙමු.

අලුත් අත්දැකීමක් සමඟ අලුත්ම විදිහට, කලින් රසටම, "තල්විල" මුහුදු වෙරළ තීරයේ අපේ අලුත් Restaurant එකෙන් ආයෙ හමුවෙමු....❤️❤️

Opening date will be announced soon. ⭐

Thank you for your patience and continued support. We can't wait to welcome you to our new location! 🐝

Holding the supreme virtues of the Buddha in your heart, may this noble Vesak Poya day bring true meaning, encouraging y...
30/05/2026

Holding the supreme virtues of the Buddha in your heart, may this noble Vesak Poya day bring true meaning, encouraging you to adorn your life with practice (Pratipatti-puja) that goes beyond mere materialistic offerings. 🤍

Have you tried our new Italian Pasta yet? 🍝✨Rich, creamy, and packed with flavor in every bite. One taste and you’ll wan...
13/05/2026

Have you tried our new Italian Pasta yet? 🍝✨
Rich, creamy, and packed with flavor in every bite. One taste and you’ll want more!

📍 Available now at Cheesy Beez

Call now - 0771817968

Happy Earth Day! Here’s to celebrating the mountains, the oceans, and everything in between. May we walk a little lighte...
22/04/2026

Happy Earth Day! Here’s to celebrating the mountains, the oceans, and everything in between. May we walk a little lighter from today and treat our home with the kindness and gratitude it deserves. 🌍❤️

ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ❤️🌼
14/04/2026

ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ❤️🌼

Address

Modara Wella
Madampe
61210

Opening Hours

Monday 12:00 - 23:00
Tuesday 12:00 - 23:00
Wednesday 12:00 - 23:00
Thursday 12:00 - 23:00
Friday 12:00 - 23:00
Saturday 12:00 - 23:00
Sunday 12:00 - 23:00

Telephone

+94771817968

Website

Alerts

Be the first to know and let us send you an email when Cheesy Beez Pizza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category