Wok This Way

Wok This Way 𝕳𝖔𝖒𝖊 𝕸𝖆𝖉𝖊 𝕮𝖍𝖆𝖎𝖓𝖊𝖊𝖘 𝕱𝖔𝖔𝖉 👨‍🍳🍜

අඩුවට දෙනවා කිව්වම රස නෑ කියලා හිතුවද ?ඔන්න happy customer 😍5️⃣5️⃣0️⃣ ❗ ට දෙන්නේ සුපිරි කොලිටි බඩු 😍අපි හැමෝම හදවතින් පො...
02/12/2024

අඩුවට දෙනවා කිව්වම රස නෑ කියලා හිතුවද ?
ඔන්න happy customer 😍
5️⃣5️⃣0️⃣ ❗ ට දෙන්නේ සුපිරි කොලිටි බඩු 😍
අපි හැමෝම හදවතින් පොහොසත් වෙමු ❤️😍

5️⃣5️⃣0️⃣ ට චිකන් බර්ගර් දෙකක්ම කමුතේ 😱දැන්ම ඕඩර් එකක් දාන්න  076 729 4629මාරගහයට කුරැවිට
02/12/2024

5️⃣5️⃣0️⃣ ට චිකන් බර්ගර් දෙකක්ම කමුතේ 😱
දැන්ම ඕඩර් එකක් දාන්න 076 729 4629
මාරගහයට කුරැවිට

බර්ගර් දෙකයි කෝක් එකයි දෙකම 5️⃣5️⃣0️⃣❗මෙන්න වාසී 😉බජට් එකට කන්න නම් Wok This Way අපි තමයි ❤️Location මාරගහයට කුරැවිට Con...
01/12/2024

බර්ගර් දෙකයි කෝක් එකයි දෙකම 5️⃣5️⃣0️⃣❗
මෙන්න වාසී 😉
බජට් එකට කන්න නම් Wok This Way අපි තමයි ❤️
Location මාරගහයට කුරැවිට
Contacts = 0747294629

5️⃣0️⃣0️⃣ /= offer ❗          ⭕ Egg rice             ⭕Chicken deviled              ⭕Vegetable chopsuey               ⭕ C...
20/11/2024

5️⃣0️⃣0️⃣ /= offer ❗

⭕ Egg rice
⭕Chicken deviled
⭕Vegetable chopsuey
⭕ Chili paste
ඩිලිවරි = කුරැවිට ,පැරඩයිස් ,නවනගරය,හිදැල්ලන,හිග්ගස් හේන
☎️Call = 0767294629

Hurry up 🙂

රැපියල් 550 කට මේ වගේ කට පිස්සු වට්ටන කෑම එකක් කමුද ❓සේල් සේල් සේල් අවුරැදු සේල් 😎😎😎කෙසෙල් කොලේ ඔතලා මේ වගේ කටට රහට කන්න...
18/11/2024

රැපියල් 550 කට මේ වගේ කට පිස්සු වට්ටන කෑම එකක් කමුද ❓
සේල් සේල් සේල් අවුරැදු සේල් 😎😎😎
කෙසෙල් කොලේ ඔතලා මේ වගේ කටට රහට කන්න ඕනද❓

🍛කහ බත්
🍛චිකන් කරි
🍛පරිප්පු
🍛අල තෙම්පරාදු
🍛කට්ලට්
🍛සලාදයක්

ඕඩර් බාරගන්නේ දවල් 12 වෙනකන් විතරයි ලමායි🤤
ඉක්මන් කරන්නෝ ඔයාලගේ ඕඩර් එකත් දැම්ම දෙන්න
ඩිලිවරි කරනවා රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට ,පැරඩයිස්
0767294629 කෝල් එකක් දීලා ඕඩර් එක දෙන්ඩෝ

13/11/2024

තුන් දෙනෙක්ට ඇති වෙන චිකන් කොත්තු රයිස් 1000ට අඩුවෙන් 😱 ඔව් ඔව් දැන්ම ඕඩර් කරන්න
0767294629

Special set menu 🍽️  2 person Egg rice Chicken deviled Vegetable chopsueyDeviled kankunChili paste 🛵 Delivery available ...
28/10/2024

Special set menu 🍽️ 2 person

Egg rice
Chicken deviled
Vegetable chopsuey
Deviled kankun
Chili paste

🛵 Delivery available = batuhena / malangama / kuruwita / paradise / higgashena
☎️ Contact = 074 195 9436

Priyani Jayanath චාමර චාමර සම්පත් Senalya Flowers Deepani Weerasinghe Deshan Perera Sanduni Hansika Sandun Madusanka Kapila Kapila Dilki Vithanage Ishara Madhuwanthi Hiru Madhushika Ñüwãñ Ṽ Lïyãñågë Wok This Way Udeshika Saliya Indika Nisansala Nimesha C. Chathuranga Sabaragamuwa api Janani Pabasara රත්නපුර බඩජාරි සංසදය 🍟️Ratnapura Food Lovers 🍔🥞🥪🍗🫕🧁🦀🦞

26/10/2024

Wok This Way අපි අලුත් මුහුනු වරකින් ලගදිම මුන ගැහෙමු. බජට් කෑම සෙට් එකක් එක්කම❤️

ඔන්න ගෙනාවා 550ට ඉදි ආප්ප කොත්තු 😜බුල් සයි එග් එකක් එක්ක සුපුරි පරි ඉතිරෙන ඉදි ආප්ප කොත්තු වක් කමුද ❓එක් කෙනෙක්ට බඩ පැලෙ...
03/05/2024

ඔන්න ගෙනාවා 550ට ඉදි ආප්ප කොත්තු 😜
බුල් සයි එග් එකක් එක්ක සුපුරි පරි ඉතිරෙන ඉදි ආප්ප කොත්තු වක්
කමුද ❓
එක් කෙනෙක්ට බඩ පැලෙන්න කන්න යන්නේ 550ක් විතරයි 🙃
ඕඩර් බාර ගන්නේ හවස 5 වෙන කන් විතරයි ඉක්මන් කරන්ඩෝ😎
මිල වෙන්නේ 550/= ක් විතරයි කිව්වොත් එච්චර ම තමයි 🙃

Chicken stew 1kgAn order from one of my best customer ❤️‍🔥Price 600/=
02/05/2024

Chicken stew 1kg
An order from one of my best customer ❤️‍🔥
Price 600/=

චීස් කොත්තු පෙරේතයන්ට මෙන්න වාසියක් 😋5 ස් දෙනෙක්ට බඩ පැලෙන්න කන්න චීස් කොත්තු අපි දෙනවා1850/= කට 🤤🔥වෙන තැන් වලින් කන්න ග...
30/04/2024

චීස් කොත්තු පෙරේතයන්ට මෙන්න වාසියක් 😋
5 ස් දෙනෙක්ට බඩ පැලෙන්න කන්න චීස් කොත්තු අපි දෙනවා
1850/= කට 🤤
🔥වෙන තැන් වලින් කන්න ගියොත් එකක් 1200 කියනවා නේ🤭
🔥අපෙන් කෑවොත් 5කටම කන්න යන්නෙ 1850/=
🔥මේක සීමිත දවස් ගානකට විතරයි හැබැයි 😁

🔥 මේක නම් ඩිලිවරි කරන්නේ අපි පැරඩයිස් /කුරුවිට/ මලංගම අවට විතරයි 🙃
🔥හේතුව උණුවෙන් කන්න ඕන දෙයක් චීස් කොත්තු කියන්නේ නිමුනම ඒක කන්න බෑ කියලා ඕන චීස් කොත්තු පෙරේතයෙක් දන්නවා🤭

මේකට ඕන නම් ව්කන් ඇඩ් කරලා ගන්න පුළුවන් තව රැපියල් 500ක් වගේ තමයි ඇඩ් වෙන්නේ එතකොට
❤️‍🔥 අනික චිකන් වල ගාන තව අඩු කරන්න පුළුවන් එතකොට ඉතින් පේන්න චිකන් දැම්මා වගේ කටක් ගානේ චිකන් හැපෙන්න ඕන කොත්තු වක් නම් ඉතින් සුපිරි 🤭😁 ඒකයි මේ ගාන 🙃

❣️ඕඩර් එක දාන්න අපිට කෝල් කරන්න 074 195 9436

උපන් දින පාටි යක්ද ❓ගෙදර ලොකු උත්සවයක් ද ❓අඩුවට කෑම ටික රසට ඕනද ❓හිතන්න එපා ප්‍රශ්න ඉවරයි දෙන්න අපිට කෝල් එකක්  😋 ඕනම උත...
29/04/2024

උපන් දින පාටි යක්ද ❓ගෙදර ලොකු උත්සවයක් ද ❓අඩුවට කෑම ටික රසට ඕනද ❓
හිතන්න එපා ප්‍රශ්න ඉවරයි දෙන්න අපිට කෝල් එකක් 😋

ඕනම උත්සව යක් සදහා අවශ්‍යය රයිස් ඇන්ඩ් කරි රයිස් වර්ග කොත්තු වර්ග ඕනෑම දෙයක් අඩුවට කරගන්න අපිට කතා කරන්න

රැපියල් 330/= සිට ආහර පැකේජ ඔබට ලබා දිය හැක 😋😁🤤
කෝල් කර දැන්ම වෙන් කරවන්න දවස 😊🤤😁
අපි wok this way restaurant kuruwita

Sabaragamuwa api

Address

Kuruwita
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when Wok This Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category