SD cake SHOP

SD cake SHOP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SD cake SHOP, Cafe, Kurunegala.

❤️❤️සෝස මලක් වෙනුවෙන් ......             එයාගේ  අම්මීයි ,තාත්තීයි  දුන්න                    උපන්දින තෑග්ගක්💝💝 SD CAKE 07...
11/12/2025

❤️❤️සෝස මලක් වෙනුවෙන් ......
එයාගේ අම්මීයි ,තාත්තීයි දුන්න
උපන්දින තෑග්ගක්💝💝
SD CAKE
0740573673📞📞

❤️පාටිය  වෙලාවේ  පැටියගේ වැඩේ.........         කේක්  සස බැලීම ....❤️                එහෙම නේද ....                   පේනව...
11/12/2025

❤️පාටිය වෙලාවේ පැටියගේ වැඩේ.........
කේක් සස බැලීම ....❤️
එහෙම නේද ....
පේනවා නේද කට......😘😘

පුංචි පැටියෝ......       ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤               SD CAKE                0740573673📞📞
11/12/2025

පුංචි පැටියෝ......
ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤
SD CAKE
0740573673📞📞

අවුරුද්දක පුංචි  පැටියෙක් වෙනුවෙන්❤️ SD CAKE ❤️ කරපු නිර්මාණයක් ......          මේ වගේ ලස්සන උපන්දින කේක් ඕනිනම්අපට කතා ...
05/12/2025

අවුරුද්දක පුංචි පැටියෙක් වෙනුවෙන්
❤️ SD CAKE ❤️ කරපු නිර්මාණයක් ......

මේ වගේ ලස්සන උපන්දින කේක් ඕනිනම්
අපට කතා කරන්න....
0740573673📞📞

04/12/2025

🩷🩷🩷

රණ්ඩු කරගෙන, කතා නොකර විනාඩි පහක්වත් ඉන්න බැරිව.....අක්කේ කියාගෙන දුවන්නේ.......අම්මගෙන් පස්සේ ඇය ❤️අම්මා❤️  වූ නිසයි......
04/12/2025

රණ්ඩු කරගෙන,
කතා නොකර විනාඩි පහක්වත්
ඉන්න බැරිව.....
අක්කේ කියාගෙන දුවන්නේ.......
අම්මගෙන් පස්සේ ඇය ❤️අම්මා❤️ වූ නිසයි...
අක්කා නගෝ කියන්නේ ආත්මීය සුන්දර බැදිමක්...😘😘
ආදරණීය අක්කා කෙනෙක් වෙනුවෙන් නිර්මාණය කරපු
WHITE CHOCOLATE CAKE එකක්...

SD CAKE
0740573673📞📞

❤SD CAKE  වෙතින් නිමවුණු තවත්       ඇණවුමක් ❤️              SD  CAKE              0740573673📞
17/11/2025

❤SD CAKE වෙතින් නිමවුණු තවත් ඇණවුමක් ❤️
SD CAKE
0740573673📞

💜️💜️පුංචි පැංචියක් වෙනුවෙන්  SD CAKE  කරපු ලස්සන නිමවුමක්... 💜️💜️       SD CAKE        0740573673📞📞
10/11/2025

💜️💜️පුංචි පැංචියක් වෙනුවෙන් SD CAKE කරපු ලස්සන නිමවුමක්... 💜️💜️
SD CAKE
0740573673📞📞

💜️💜️💜️තව ලස්සන  photos  තියනවා දාන්නම්....💜️💜️💜️
10/11/2025

💜️💜️💜️තව ලස්සන photos තියනවා දාන්නම්....💜️💜️💜️

කීවෙනි ඕඩර් එකද කියලනම් මතක නෑ.....අයියේ ඔයාලගෙ...හැමදාමත්❤️ SD CAKE  ❤️විෂ්වාස කරන ඔයාලට ගොඩාක් ආදරෙයි ..ඒ වගේම ගොඩාක් ...
06/10/2025

කීවෙනි ඕඩර් එකද කියලනම් මතක නෑ.....අයියේ ඔයාලගෙ...
හැමදාමත්❤️ SD CAKE ❤️විෂ්වාස කරන ඔයාලට ගොඩාක් ආදරෙයි ..
ඒ වගේම ගොඩාක් ගෞරව කරනවා...
🩷🩷පුංචි මැණිකක් ,
ඒ හිනාව හරිම ආදරණීයයි,
ඒ කතාව හැමෝගේම හිත් වෂි කරනවා ,
දවසක ලෝකය දිනන්න,
ලස්සන අනාගතයකට පැටියෝ ඔයාට SD CAKE අපි සුබ පතනවා.🩷🩷

💜️HAPPY BIRTHDAY
MELI PETIYOOOooo 💜️

0740573673📞📞

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when SD cake SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category