Inoka Cake Art

Call Contact the business

Inoka Cake Art � Welcome to Inoka Cake Art - Where Every Slice Tells a Story! �

22/09/2026
22/09/2026
21/09/2026
මතක සැමරුම් ගොඩක් එක්ක 💖💖  එ්... ලස්සන දවසට  💥💥 තවත් විශේෂ මතයක් වගේම.......   💫💫  අාදරේ  ❤❤  වටිනාකම එක්කරන්න ලස්සන කේක...
20/09/2026

මතක සැමරුම් ගොඩක් එක්ක 💖💖 එ්... ලස්සන දවසට 💥💥 තවත් විශේෂ මතයක් වගේම....... 💫💫 අාදරේ ❤❤ වටිනාකම එක්කරන්න ලස්සන කේක් ගෙඩියකට පුළුවන්..... 💝💝

ඉතිං එන්න.....🤗🤗
Inoka Cake Art වෙත.....
ඔබට අවශ්‍ය....
කේක්.....
Photo frame....
Mug desing.....
Flower bouquet....
Gift item....

අපට කතා කරන්න.....👉👉
එහෙමත් නැතිනම් දෙන්න WhatsApp පනිවිඩයක්....👉👉
074 059 4057.....
ඔබේ අවශ්‍යතාව අප ඉටු කරන්නම්.....
🙏🙏🙏🙏

නිදි වර්ජිත අැස්.......විඩාබර අත්..........රිදුම් දෙන දෙපා.......නිමක් නැති යුතුකම් වගකීම්........මේ සියල්ල පරදා පසෙකලා....
18/09/2026

නිදි වර්ජිත අැස්.......
විඩාබර අත්..........
රිදුම් දෙන දෙපා.......
නිමක් නැති යුතුකම් වගකීම්........
මේ සියල්ල පරදා පසෙකලා.....
ඔබ වෙනුවෙන් නිමවෙන.....
මන බදිනා....
දිව පිනවන....
කේක් ගෙඩියකි......
ඔබ ලොල් කරනා......❤❤❤

Inoka cake art
0740594057

අපොයි කන්න තියෙන හදිස්සියක්........😋😋😋පොටෝ එකක් ගන්නකන්වත් ඉවසිල්ලක් නැති හැටි...😞😞Cake made by :- Inoka Priyadharshane ...
16/09/2026

අපොයි කන්න තියෙන හදිස්සියක්........😋😋😋
පොටෝ එකක් ගන්නකන්වත් ඉවසිල්ලක් නැති හැටි...😞😞

Cake made by :- Inoka Priyadharshane
" Inoka cake art "

☎☎☎0740594057☎☎☎

නිකවැරටිය, පාදෙණිය, මහව,කොබෙයිගනේ,වාරියපොල,මහකෙලිය,කුරුණෑගල delivery available

ඔබට සිතැගි පරිදි gift items සමගින්,
Flower bouquet
Photo frame......... 😟😟 # aniversary #

❤❤❤❤❤❤❤❤

සමහර කේක් photos තියනව galleryema  හැංගුනු....Cake made by :- Inoka Priyadharshane                             " Inoka c...
13/09/2026

සමහර කේක් photos තියනව galleryema හැංගුනු....

Cake made by :- Inoka Priyadharshane
" Inoka cake art "

☎☎☎0740594057☎☎☎

නිකවැරටිය, පාදෙණිය, මහව,කොබෙයිගනේ,වාරියපොල,මහකෙලිය,කුරුණෑගල delivery available

ඔබට සිතැගි පරිදි gift items සමගින්,
Flower bouquet
Photo frame.........



❤❤❤❤❤❤❤❤

Address

Pubbowa, Padeniya
Kurunegala
60400

Telephone

+94740594057

Website

Alerts

Be the first to know and let us send you an email when Inoka Cake Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Inoka Cake Art:

Shortcuts

Share