Sew's Kitchen

Sew's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sew's Kitchen, Food Delivery Service, Kurunegala.
(1)

🎄🎄ඔබ සැමට සුභ නත්තලක් වේවා🎄🎄
25/12/2024

🎄🎄ඔබ සැමට සුභ නත්තලක් වේවා🎄🎄

පුංචි පාටිය රසවන් කරන්න Sews Kitchen අපිට කියන්න.☎️ 0777228123⭕ Yellow Rice කහ බත්⭕ Fried Rice ෆයිඩ් රයිස්⭕ Biryani බිරි...
04/12/2024

පුංචි පාටිය රසවන් කරන්න
Sews Kitchen අපිට කියන්න.

☎️ 0777228123

⭕ Yellow Rice කහ බත්
⭕ Fried Rice ෆයිඩ් රයිස්
⭕ Biryani බිරියනි
⭕ Nasi Goreng නාසිගුරාන්
⭕ Spring Hoppers ඉදි ආප්ප

* ගෙදර හදන (Home made) කෑම
එකක්
* කෘතීම රසකාරක භාවිතයෙන්
තොරව අප නිවසේදීම පිරිසිදුව
සකස් කර ගන්නා තුන පහ,
මිරිස් කුඩු ආදිය පමණක්
භාවිතයෙන් පිසින ලද
ගුණාත්මක ආහාර.
* ඔබේ අවශ්‍යතාව පරිදි ඔබ
කැමති Menu එකකට කෑම ටික
පිළියෙල කර ගැනීමේ හැකියව.

ඔබගේ නිවසේ කාර්යාලයේ
පැවැත්වෙන විශේෂ
අවස්ථාවලදී රසවත් කෑම
වේලක් සකස් කර ගැනීමට
අප කියන්න.

ඔබගේත් ආදරණීයයන්ට, හිත
මිත්‍රදින්ට, ගර්භනී මවකට
රසවත් ආහාර වේලකින්
සංග්‍රහ කිරීමට
SEW'S KITCHEN එකට කතා
කරන්න. ඔබගේ අවශ්‍යතාවය
අනුව අපි රසට පිරිසිදුවට
ආහාර ටික පිළියෙල කර
දෙන්නෙමු

Follow up Our page

https://www.facebook.com/profile.php?id=100064249320030&mibextid=ZbWKwL

fans

Thank you Sheron S Antony  මල්ලී for the valuable order.❤️Yellow Rice Chicken Masala Curry Cashew White Curry Tempered p...
01/12/2024

Thank you Sheron S Antony මල්ලී for the valuable order.❤️

Yellow Rice
Chicken Masala Curry
Cashew White Curry
Tempered potato
Batu moju
Vegetable salad
Fish cutlet
Papadam Mixer

HOME MADE FOODS

ඔබගේ අවශ්‍යතාවයට

ඔබ කැමති විදියටම

🛑 ඔබගේත් ආදරණීයයන්ට, හිත
මිත්‍රදින්ට, ගර්භනී මවකට
රසවත් ආහාර වේලකින්
සංග්‍රහ කිරීමට
SEW'S KITCHEN එකට කතා
කරන්න. ඔබගේ අවශ්‍යතාවය
අනුව අපි රසට පිරිසිදුවට
ආහාර ටික පිළියෙල කර
දෙන්නෙමු

🛑 ඔබගේ නිවසේ කාර්යාලයේ
පැවැත්වෙන විශේෂ
අවස්ථාවලදී රසවත් කෑම
වේලක් සකස් කර ගැනීමට
අප කියන්න

🛑 කෘතීම රසකාරක භාවිතයෙන්
තොරව අප නිවසේදීම පිරිසිදුව
සකස් කර ගන්නා තුන පහ,
මිරිස් කුඩු ආදිය පමණක්
භාවිතයෙන් පිසින ලද
ගුණාත්මක ආහාර ඔබට
සැපයීමට කැපවී සිටිමු.

fans



Sew's Kitchen

Masala Rice එකක් සමග මේ රසවත් Dinner එක අපි පිළියෙල කරේ සඳමාලී නංගිගේ සහ බුද්ධික  මල්ලිගේ ගෙදර තිබුන Birthday party එකකට...
17/11/2024

Masala Rice එකක් සමග මේ රසවත් Dinner එක අපි පිළියෙල කරේ සඳමාලී නංගිගේ සහ බුද්ධික මල්ලිගේ ගෙදර තිබුන Birthday party එකකට

Thank you Sandamali Rajapaksha නංගි & Buddhika මල්ලි for the valuable order.❤️

* Masala Rice
* Chilli chicken
* White potato Curry
* Maldive Fish Sambol
* Vegetable Salad
* Fish Cutlet
* Papadam Mixer

ඔබගේ අවශ්‍යතාවයට

ඔබ කැමති විදියටම

ඔබගේ නිවසේ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ අවස්ථාවලදී

රසවත් කෑම වේලක් පිළියෙල කර ගැනීමට අපිට කතා කරන්න.
☎️ 0777228123


fans

දානයක් සඳහා අපි විසින් සැකසු රසවත් දිවා ආහාරයක්.* දුන් තෙල් බත්* කුකුල් මස් ඩෙවල්* ඉස්සෝ තෙල් දාලා* පරිප්පු තෙම්පරාදුව* ...
10/11/2024

දානයක් සඳහා අපි විසින් සැකසු රසවත් දිවා ආහාරයක්.

* දුන් තෙල් බත්
* කුකුල් මස් ඩෙවල්
* ඉස්සෝ තෙල් දාලා
* පරිප්පු තෙම්පරාදුව
* බොංවි කිරට
* කජු කිරට
* බටු මෝජු
* අල තෙල් දාලා
* කට්ලට්
* මිරිස් , පපඩම් මිශ්‍රණය

Thank you Mrs. Madu Sha
for the valuable order❤️

🛑 කෘතීම රසකාරක භාවිතයෙන් තොරව අප
නිවසේදීම පිරිසිදුව සකස් කර ගන්නා තුන
පහ, මිරිස් කුඩු ආදිය පමණක් භාවිතයෙන්
පිසින ලද ගුණාත්මක ආහාර ඔබට
සැපයීමට කැපවී සිටිමු.

🛑 ඔබගේත් ආදරණීයයන්ට, හිත මිත්‍රදින්ට,
ගර්භනී මවකට රසවත් ආහාර වේලකින්
සංග්‍රහ කිරීමට SEW'S KITCHEN එකට
කතා කරන්න. ඔබගේ අවශ්‍යතාවය අනුව
අපි රසට පිරිසිදුවට ආහාර ටික පිළියෙල
කර දෙන්නෙමු

🛑 ඔබගේ නිවසේ කාර්යාලයේ පැවැත්වෙන
විශේෂ අවස්ථාවලදී රසවත් කෑම වේලක්
සකස් කර ගැනීමට අපට කියන්න

SEW'S KITCHEN
0️⃣7️⃣7️⃣7️⃣2️⃣2️⃣8️⃣1️⃣2️⃣3️⃣

fans

දුන් තෙල් මිශ්‍ර කහ බතඅපිට නිතරම  ඇණවුම් ලබා දෙන ලක්මාලී මිස් ලබා දුන් තවත් ඇණවුමක්Thank you Mrs. Lakmali Karunanayake  ...
02/11/2024

දුන් තෙල් මිශ්‍ර කහ බත

අපිට නිතරම ඇණවුම් ලබා දෙන ලක්මාලී මිස් ලබා දුන් තවත් ඇණවුමක්

Thank you Mrs. Lakmali Karunanayake for the valuable order.❤️

Yellow Rice
Chicken Curry
Tempered dhall curry
Tempered potato
Batu moju
Vegetable salad
Fish Cutlet
Papadam mixer

දුන්තෙල් මිශ්‍ර කහ බත
කුකුල් මස් කරිය
පරිප්පු තෙම්පරාදුව
අල තෙම්පරාදුව
බටු මෝජු
එළවලු සලාද
කට්ලට්
පපඩම් මිශ්‍රනය

HOME MADE FOODS

🛑 ඔබගේත් ආදරණීයයන්ට, හිත මිත්‍රදින්ට,
ගර්භනී මවකට රසවත් ආහාර වේලකින්
සංග්‍රහ කිරීමට SEW'S KITCHEN එකට
කතා කරන්න. ඔබගේ අවශ්‍යතාවය අනුව
අපි රසට පිරිසිදුවට ආහාර ටික පිළියෙල
කර දෙන්නෙමු

🛑 ඔබගේ නිවසේ කාර්යාලයේ පැවැත්වෙන
විශේෂ අවස්ථාවලදී රසවත් කෑම වේලක්
සකස් කර ගැනීමට අපට කියන්න.
☎️ 0777228123

🛑 කෘතීම රසකාරක භාවිතයෙන්
තොරව අප නිවසේදීම පිරිසිදුව
සකස් කර ගන්නා තුන පහ,
මිරිස් කුඩු ආදිය පමණක්
භාවිතයෙන් පිසින ලද
ගුණාත්මක ආහාර ඔබට
සැපයීමට කැපවී සිටිමු.

fans

💯 ගෙදර හදන කෑම එකක්,ඔබගේ අවශ්‍යතාවයට , ඔබ කැමති විදියටම ආහාර ටික පිළියෙල කර ගැනීමට අපිට කතා කරන්න. මේ ඇණවුවත් customer ග...
15/10/2024

💯 ගෙදර හදන කෑම එකක්,

ඔබගේ අවශ්‍යතාවයට , ඔබ කැමති විදියටම ආහාර ටික පිළියෙල කර ගැනීමට අපිට කතා කරන්න.
මේ ඇණවුවත් customer ගේ Request එකකට අපි විසින් පිළියෙල කරපු රසවත් Rice & Curry එකක්

* කීරි සම්බා සුදු බත්
* කුකුල් මස් කරිය
* කෙලවල්ල මාළු මිරිසට
* පරිප්පු තෙමිපරාදුව
* බෝංචි කිරට
* තුඹ කරවිල හින්දල
* කෙසෙල් මුව සීනි සම්බෝල
* බිත්තර සලාද
* ගොටු කොළ සම්බෝල
* පපඩම් මිශ්‍රණය

🛑 කෘතීම රසකාරක භාවිතයෙන්
තොරව අප නිවසේදීම පිරිසිදුව
සකස් කර ගන්නා තුන පහ,
මිරිස් කුඩු ආදිය පමණක්
භාවිතයෙන් පිසින ලද
ගුණාත්මක ආහාර ඔබට
සැපයීමට කැපවී සිටිමු.

🛑 ඔබගේත් ආදරණීයයන්ට, හිත මිත්‍රදින්ට,
ගර්භනී මවකට රසවත් ආහාර වේලකින්
සංග්‍රහ කිරීමට SEW'S KITCHEN එකට
කතා කරන්න. ඔබගේ අවශ්‍යතාවය අනුව
අපි රසට පිරිසිදුවට ආහාර ටික පිළියෙල
කර දෙන්නෙමු

🛑 ඔබගේ නිවසේ කාර්යාලයේ පැවැත්වෙන
විශේෂ අවස්ථාවලදී රසවත් කෑම වේලක්
සකස් කර ගැනීමට අපට කියන්න

☎️ 0777228123



fans

කුරුණෑගල පළාත් සභාවේ පැවැති  වැඩසටහනකට ලබා දුන් දිවා ආහාරය* Egg Fried Rice* Devilled Chicken * Vegetable Chopsuey* Chill...
01/09/2024

කුරුණෑගල පළාත් සභාවේ පැවැති වැඩසටහනකට ලබා දුන් දිවා ආහාරය

* Egg Fried Rice
* Devilled Chicken
* Vegetable Chopsuey
* Chilli paste
* Tomato sauce

🛑 ඔබගේ නිවසේ කාර්යාලයේ පැවැත්වෙන
විශේෂ අවස්ථාවලදී රසවත් කෑම වේලක්
සකස් කර ගැනීමට අපට කියන්න

SEW'S KITCHEN
0777228123

fans

Special Event එකක් සඳහා පිළියෙළ කරපු රසවත් දිවා ආහාරයක්....* Yellow Rice * Chicken Curry * Tempered dhall curry * Temper...
25/08/2024

Special Event එකක් සඳහා පිළියෙළ කරපු රසවත් දිවා ආහාරයක්....

* Yellow Rice
* Chicken Curry
* Tempered dhall curry
* Tempered potato
* Egg masala
* Batu moju
* Better mushroom
* Vegetable salad
* Papadam mixer

* දුන්තෙල් මිශ්‍ර කහ බත
* කුකුල් මස් කරිය
* පරිප්පු තෙම්පරාදුව
* අල තෙම්පරාදුව
* බිත්තර මසාල කරිය
* බටු මෝජු
* හතු තෙම්පරාදුව
* එළවලු සලාද
* පපඩම් මිශ්‍රනය

🛑 කෘතීම රසකාරක භාවිතයෙන්
තොරව අප නිවසේදීම පිරිසිදුව
සකස් කර ගන්නා තුන පහ,
මිරිස් කුඩු ආදිය පමණක්
භාවිතයෙන් පිසින ලද
ගුණාත්මක ආහාර ඔබට
සැපයීමට කැපවී සිටිමු.

🛑 ඔබගේත් ආදරණීයයන්ට, හිත මිත්‍රදින්ට,
ගර්භනී මවකට රසවත් ආහාර වේලකින්
සංග්‍රහ කිරීමට SEW'S KITCHEN එක
කතා කරන්න. ඔබගේ අවශ්‍යතාවය අනුව
අපි රසට පිරිසිදුවට ආහාර ටික පිළියෙල
කර දෙන්නෙමු

🛑 ඔබගේ නිවසේ කාර්යාලයේ පැවැත්වෙන
විශේෂ අවස්ථාවලදී රසවත් කෑම වේලක්
සකස් කර ගැනීමට අපට කියන්න

SEW'S KITCHEN
0777228123


fans

දානයක් සඳහා අපි විසින් සැකසු රසවත් දිවා ආහාරයක්.* දුන් තෙල් බත්* ඉස්සෝ ඩෙවල්* මළු ඇඹුල් තියල්* අල කිරට* බටු මෝජු* එළවලු ...
10/08/2024

දානයක් සඳහා අපි විසින් සැකසු රසවත් දිවා ආහාරයක්.

* දුන් තෙල් බත්
* ඉස්සෝ ඩෙවල්
* මළු ඇඹුල් තියල්
* අල කිරට
* බටු මෝජු
* එළවලු සලාදය
* කට්ලට්
* මිරිස් , පපඩම් මිශ්‍රණය

Thank you Mr. Nalan Ihalagama
for the valuable order🙂

🛑 ඔබගේ නිවසේ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ අවස්ථාවලදී රසවත් කෑම වේලක් සකස් කර ගැනීමට අපට කියන්න

SEW'S KITCHEN
0️⃣7️⃣7️⃣7️⃣2️⃣2️⃣8️⃣1️⃣2️⃣3️⃣


fans

බාස්මතී සහලෙන් පිළියෙල කළ Dum Biryani එකක්...Thank you for the valuable order Mr. Kalana Dissanayake❤️                  ...
23/07/2024

බාස්මතී සහලෙන් පිළියෙල කළ Dum Biryani එකක්...

Thank you for the valuable order Mr. Kalana Dissanayake❤️


Ekro Lanka Trading ආයනය වෙත ලබා දුන් ඇණවුමක්Thank you for the valuable order Hasini Nangi❤️❤️❤️🛑 කෘතීම රසකාරක භාවිතයෙන් ...
20/07/2024

Ekro Lanka Trading ආයනය වෙත ලබා දුන් ඇණවුමක්

Thank you for the valuable order Hasini Nangi❤️❤️❤️

🛑 කෘතීම රසකාරක භාවිතයෙන්
තොරව අප නිවසේදීම පිරිසිදුව
සකස් කර ගන්නා තුන පහ,
මිරිස් කුඩු ආදිය පමණක්
භාවිතයෙන් පිසින ලද
ගුණාත්මක ආහාර ඔබට
සැපයීමට කැපවී සිටිමු.

🛑 ඔබගේත් ආදරණීයයන්ට, හිත මිත්‍රදින්ට,
ගර්භනී මවකට රසවත් ආහාර වේලකින්
සංග්‍රහ කිරීමට SEW'S KITCHEN එකට
කතා කරන්න. ඔබගේ අවශ්‍යතාවය අනුව
අපි රසට පිරිසිදුවට ආහාර ටික පිළියෙල
කර දෙන්නෙමු

🛑 ඔබගේ නිවසේ කාර්යාලයේ පැවැත්වෙන
විශේෂ අවස්ථාවලදී රසවත් කෑම වේලක්
සකස් කර ගැනීමට අපට කියන්න

SEW'S KITCHEN
0️⃣7️⃣7️⃣7️⃣2️⃣2️⃣8️⃣1️⃣2️⃣3️⃣


Address

Kurunegala

Telephone

+94777228123

Website

Alerts

Be the first to know and let us send you an email when Sew's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share