Rice Cart

Rice Cart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rice Cart, Food stall, negombo Road, Kurunegala.

අපගේ නව දුරකථන අංකය 0740002400
10/06/2024

අපගේ නව දුරකථන අංකය 0740002400

10/04/2024

අප්‍රේල් 12,13,14 දින වලද Rice Cart අපි ඔබ වෙනුවෙන් සේවාව සපයනවා.
ඇනවුම් ප්‍රමාණයට සාදන නිසා පෙර ඇනවුම් භාර ගැනේ.
කුරුණෑගල ටවුන් එක අවට ඩිලිවරි ෆ්‍රී
0721173748 ඇමතුමක් ලබා දෙන්න

ලඟම එන නත්තලට, අලුත් අවුරුද්දට ඔබගේ නිවසට, කාර්‍යාලයට අවශ්‍ය රස කැවිලි ඇනවුම් භාර ගැනේ. කුරුණෑගල නගරය අවට ඩිලිවරි ෆ්‍රී....
06/12/2023

ලඟම එන නත්තලට, අලුත් අවුරුද්දට ඔබගේ නිවසට, කාර්‍යාලයට අවශ්‍ය රස කැවිලි ඇනවුම් භාර ගැනේ. කුරුණෑගල නගරය අවට ඩිලිවරි ෆ්‍රී. පෙර ඇනවුම් භාර ගැනේ. 0721173748

අද ලන්ච් එකට රයිස් කන අය 0721173748ට කෝල් කරන්න, උදේ 10ට කලින්. ඩිලිවරි ෆ්‍රී
10/10/2023

අද ලන්ච් එකට රයිස් කන අය 0721173748ට කෝල් කරන්න, උදේ 10ට කලින්. ඩිලිවරි ෆ්‍රී

අපේ මිල වෙනස් වෙලා නෑ.
05/10/2023

අපේ මිල වෙනස් වෙලා නෑ.

Rice Cart එකෙන් කහ බත් බ්‍රහස්පතින්දා දින (හෙට) ලබා ගත හැක. රු.350/= කුරුණෑගල අවට ඩිලිවරි ෆ්‍රී 0721173748ට උදේ 10ට කලින...
27/09/2023

Rice Cart එකෙන් කහ බත් බ්‍රහස්පතින්දා දින (හෙට) ලබා ගත හැක. රු.350/= කුරුණෑගල අවට ඩිලිවරි ෆ්‍රී 0721173748ට උදේ 10ට කලින් කෝල් කරලා ඕඩර් කරන්න. ඕඩර් ගානට හදන නිසා❤

අගහරුවාදා ලන්ච් එකට කමුද චිකන් රයිස් එකක්.රු.350/=0721173748ට කෝල් කරලා උදේ 10ට කලින් ඕඩර් කරන්න කුරුණෑගල අවට ඩිලිවරි ෆ්...
25/09/2023

අගහරුවාදා ලන්ච් එකට කමුද චිකන් රයිස් එකක්.
රු.350/=
0721173748ට කෝල් කරලා උදේ 10ට කලින් ඕඩර් කරන්න
කුරුණෑගල අවට ඩිලිවරි ෆ්‍රී

23/09/2023

ගෙදර අයත් එක්ක නිවාඩු ඉරිදට කමුද බජට් බිරියානි එකක්. රු.350/=
ඩිලිවරි ෆ්‍රී කුරුණෑගල අවට.
0721173748ට උදේ 10ට කලින් කෝල් කරන්න

සිකුරාදා ලන්ච් එකට කමුද Rice Cart   එකේ රු.350/=ට රසම රස කහබත් එකක්😍😍😍 🟣 bank transfer හෝ       කෑශ් ඔන් ඩිලිවරි පමනයි ☑...
21/09/2023

සිකුරාදා ලන්ච් එකට කමුද Rice Cart එකේ රු.350/=ට රසම රස කහබත් එකක්😍😍😍

🟣 bank transfer හෝ
කෑශ් ඔන් ඩිලිවරි පමනයි ☑️

🟩 ඕඩර් කිරීමට

සිකුරාදා උදේ 10ට පෙර 0721173748ට ඇමතුමක් ලබා දෙන්න.
(ඕඩර් ගානට තමා කෑම හදන්නෙ ඒ නිසා පරක්කු නොවී 10ට කලින් අරගන්න 🤗)

🔴 free delivery areas 👇👇

කුරුණෑගල ටවුන් එක සිට උයන්දන හංදිය දක්වා,
කුරුණෑගල ටවුන් එක සිට වඳුරාගල දක්වා,
කුරුණෑගල සිට පොල්අත්තාපිටිය දක්වා,
කුරුණෑගල සිට අලුත් මල්කඩුවාව දක්වා,
කුරුණෑගල සිට යන්තම්පලාව, වැවරවුම, වැවගෙදර දක්වා
සහ
ටවුන් එක ඇතුලත.

අද ලැබුනු ඕඩර් එක. ❤ thank u so much ඕනෑම අවස්ථාවන් සඳහා ඕඩර් බාරගනු ලැබේ. (පෙර ඇනවුම්)0721173748 අමතන්න
18/09/2023

අද ලැබුනු ඕඩර් එක. ❤ thank u so much
ඕනෑම අවස්ථාවන් සඳහා ඕඩර් බාරගනු ලැබේ. (පෙර ඇනවුම්)
0721173748 අමතන්න

17/09/2023

හෙට (සදුදා) ලන්ච් එකට පොලොස් එක්ක රයිස් ඇන්ඩ් කරි කමුද. උදේ10ට කලින් 0721163748ට කතා කරන්න. ෆ්‍රී ඩිලිවරි. ඕඩර් ගානට හදන නිසා කලින් ඕඩර් කරන්න

Address

Negombo Road
Kurunegala
60000

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94740002400

Website

Alerts

Be the first to know and let us send you an email when Rice Cart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category