Weer Cakes

Directions

Weer Cakes Welcome Cake lovers

21/10/2026
Mashmillows heduwa lamai 😋❤️
20/10/2026

Mashmillows heduwa lamai 😋❤️

20/10/2026

❤😍

Good morning lamaii. ❤️‍🩹❤️‍🩹❤️‍🩹
20/10/2026

Good morning lamaii. ❤️‍🩹❤️‍🩹❤️‍🩹

Think it 🙂
19/10/2026

Think it 🙂

1kg Cake එකට 4000ක් ගන්නවද? 🤓

ඊයේ ආපු Customer කෙනෙක්....

Customer: 1kg cake එකක් හදන්න එච්චර ගන්නවද?
මම: එහෙනම් ඔයාගේ ගාන කීයද? 😌
Customer: වැඩිම උනොත් 2500ක්
මම: අපරාදේ මට 4000ක් දෙන එකේ ඒ cake එක ඔයාටම හදාගන්න පුළුවන් නේ!

Customer: ඒත් මං design දන්නේ නෑනේ
මම: හරි 2000ක් දෙන්න, මං උගන්නන්නම්. ඔයාට 2000ක් ඉතුරුයි, ඊළඟ පාර තනියම හදාගන්න පුළුවන්
Customer: ම්... ඒක නම් හොඳ අදහස

මම: ඒත් ඊට කලින් tools, tray, butter, eggs, sugar, flour, vanilla, fresh milk, colouring, cutters, silicon molds ලෑස්ති කරගන්න ඕන

Customer: ඇ... මං කොහොමද හදිස්සියේ ඕවා හොයන්නේ?

මම: හරි මට තව 1000ක් දෙන්න, මගේ tools ටික දෙන්නම්
Customer: හරි ඒක හොඳයි

මම: සඳුදා උදේ එන්න, මං Free
Customer: අපෝ සඳුදා වැඩට යන්න එපැයි, ඉරිදා විතරයි පුළුවන්
මම: අනිත් දවස් වල වැඩ

Customer: එහෙනම් මට මේකටම නිවාඩුවක් දාන්න වෙනවා

මම: අනික current bill, water, මහන්සිය, cleaner එහෙමත් තියෙනවා 😁

Customer: මොකක්? ඒ මොනවද?

අන්තිමට Customer:
"ආපෝ මේ පොඩි වැඩේට මගේ කාලයයි සල්ලි දෙකම නාස්ති කරගන්න එපැයි... මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාම කරලා දෙන්න. මම කරගන්න ගියා නම් වෙන්නෙ නෑ... 4000ක් දීලා ඔයාටම කියලා කරගන්න එක ලේසියි" 😌🥺

ඔයාලා cake එකකට මුදල් ගෙවන්නේ නිකන්ම cake එකට විතරක් නෙවෙයි!

ගෙවන්නේ,

✔️ දැනුමට
✔️ අත්දැකීම් වලට
✔️ මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල් වලට
✔️ කැප කරන වෙලාවට
✔️ ලබා දෙන සේවයට
✔️ අදාල දවසට අදාල වෙලාවට වැඩේ කරලා දෙන එකට
✔️ කාර්යක්ෂමතාවයට, කැපවීමට, වගකීමට

ඒ නිසා කාටවත් බෑ cake designer කෙනෙක් කරන සේවාව දිහා නිකන් බලලා ගාන අඩුයි වැඩියි කියලා තීරණය කරන්න!

Respect Your Baker! 🙏💖

📌️Copied

ඔක්තෝබර් මාසෙ උපදින්නේ වාසනාවකට කියන්නේ ඇත්තද ? එහෙනම් Good morning  හොදේ..
16/10/2026

ඔක්තෝබර් මාසෙ උපදින්නේ වාසනාවකට කියන්නේ ඇත්තද ?

එහෙනම් Good morning හොදේ..

15/10/2026

සුභ සිහින පෙනෙන සුභ රාත්‍රීයක් වේවා..

Ara you trust me? Two hours later 👇👇👇හිතාගන්න පුළුවන් ද රස
15/10/2026

Ara you trust me?
Two hours later 👇👇👇

හිතාගන්න පුළුවන් ද රස

15/10/2026

කමුත තොකලට් බේරෙන කේක් කෑල්ලක්..😋

Address

Uhumeeya
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Weer Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category