Charu's Sweets Home

Charu's Sweets Home Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Charu's Sweets Home, Restaurant, Kurunegala Colony.

සිංහල අළුත් අවුරුද්ද සඳහා සියළුම කැවිලි වර්ග ඔබට අපෙන් ලබාගත හැක.🏵️දොදොල්🏵️කොණ්ඩ කැවුම්🏵️මුං කැවුම්🏵️අතිරස🏵️නාරං කැවුම්🏵...
26/03/2023

සිංහල අළුත් අවුරුද්ද සඳහා සියළුම කැවිලි වර්ග ඔබට අපෙන් ලබාගත හැක.

🏵️දොදොල්
🏵️කොණ්ඩ කැවුම්
🏵️මුං කැවුම්
🏵️අතිරස
🏵️නාරං කැවුම්
🏵️කොකිස්
🏵️වැලිතලප
🏵️අලුවා

දවස් 3ට කලින් අපට කතා කියන්න.

📱071-5531653📱

ඊයේ දිනයේ කොළඹට යැවූ වැලිතලප ඇණවුම🤗ඕඩර් එකට ගොඩාක් ස්තූතී සුරේකා අක්කා😘
14/03/2023

ඊයේ දිනයේ කොළඹට යැවූ වැලිතලප ඇණවුම🤗

ඕඩර් එකට ගොඩාක් ස්තූතී සුරේකා අක්කා😘

2022.12.25 දින වදාකඩට යැවූ කැවිලි ඇණවුම😊
28/12/2022

2022.12.25 දින වදාකඩට යැවූ කැවිලි ඇණවුම😊

අද මහමෙව්නාවට යැවූ කැවිලි ඇණවුම්😊🍄කොණ්ඩ කැවුම්🍄වැලිතලපඕඩර් එකට ගොඩාක් ස්තූතී නිලූකා මිස්🤗(කැවිලි වල ෆොටෝ නම පරණ ඒවා ළමයි...
14/12/2022

අද මහමෙව්නාවට යැවූ කැවිලි ඇණවුම්😊

🍄කොණ්ඩ කැවුම්
🍄වැලිතලප

ඕඩර් එකට ගොඩාක් ස්තූතී නිලූකා මිස්🤗

(කැවිලි වල ෆොටෝ නම පරණ ඒවා ළමයි....වෙලාවක් නැහැ ෆොටෝ එකක් ගහගන්න😁)

කතා කරන්න අපට

📱071-5531653📱

අද පුනවිටියට යැවූකැවිලි ඇණවුම්😊ඕඩර් එකට ගොඩාක් ස්තූතී නිම්සරා❤️🍄මුං කැවුම්🍄කොණ්ඩ කැවුම්🍄වැලිතලප🍄දොදොල්දින 3ට පෙර කතා කරන...
11/12/2022

අද පුනවිටියට යැවූකැවිලි ඇණවුම්😊
ඕඩර් එකට ගොඩාක් ස්තූතී නිම්සරා❤️

🍄මුං කැවුම්
🍄කොණ්ඩ කැවුම්
🍄වැලිතලප
🍄දොදොල්

දින 3ට පෙර කතා කරන්න අපට ඔබේ කැවිලි ඇණවුම් සඳහා

📱071-5531653📱

ඊයේ දිනයේ යැවූ කැවිලි ඇණවුම්😊🍄මුං කැවුම්ඕඩර් එකට ගොඩාක් ස්තූතී පද්මිකා අක්කේ😘
11/12/2022

ඊයේ දිනයේ යැවූ කැවිලි ඇණවුම්😊

🍄මුං කැවුම්

ඕඩර් එකට ගොඩාක් ස්තූතී පද්මිකා අක්කේ😘

අද දින යැවූ කැවිලි ඇණවුම්🍄දොදොල්🍄කොණ්ඩ කැවුම්ඕඩර් එකට ගොඩාක් ස්තූතී කෞශල්‍ය අයියෙ🤗
05/12/2022

අද දින යැවූ කැවිලි ඇණවුම්

🍄දොදොල්
🍄කොණ්ඩ කැවුම්

ඕඩර් එකට ගොඩාක් ස්තූතී කෞශල්‍ය අයියෙ🤗

2022.12.01 දින මීගමුවට යැවූ කැවිලි ඇණවුම්🍄වැලිතලප🍄දොදොල්(ෆොටෝ නම් පරණ ඒවා😊)දින 3ට පෙර කතා කරන්න📱071-5531653📱
05/12/2022

2022.12.01 දින මීගමුවට යැවූ කැවිලි ඇණවුම්

🍄වැලිතලප
🍄දොදොල්

(ෆොටෝ නම් පරණ ඒවා😊)

දින 3ට පෙර කතා කරන්න

📱071-5531653📱

2022.11.30 වන  දින මහනුවර මහ රෝහලට යැවු කැවිලි ඇණවුම🤗🍄කොණ්ඩ කැවුම්
05/12/2022

2022.11.30 වන දින මහනුවර මහ රෝහලට යැවු කැවිලි ඇණවුම🤗

🍄කොණ්ඩ කැවුම්

අද දින කටානට යැවූ කැවිලි ඇණවුම😊ඕඩර් එකට ගොඩාක් ස්තූතී දිල්ශා අක්කේ❤️😁🍄වැලිතලප🍄කොකිස්කතා කරන්න අපට                       ...
29/10/2022

අද දින කටානට යැවූ කැවිලි ඇණවුම😊

ඕඩර් එකට ගොඩාක් ස්තූතී දිල්ශා අක්කේ❤️😁

🍄වැලිතලප
🍄කොකිස්

කතා කරන්න අපට

📱071-5531653📱

අද දිනයේ වෙන්නොරුවට යැවූ කැවිලි ඇණවුම🍄වැලිතලපඕඩර් එකට ස්තූතී මිගාර මල්ලී❤️
22/10/2022

අද දිනයේ වෙන්නොරුවට යැවූ කැවිලි ඇණවුම

🍄වැලිතලප

ඕඩර් එකට ස්තූතී මිගාර මල්ලී❤️

ඊයේ දිනයේ යැවූ කැවිලි ඇණවුම...ඕඩර් එකට ස්තූතී පද්මිකා අක්කේ😘🍄කොකිස්🍄මුං කැවුම්
22/10/2022

ඊයේ දිනයේ යැවූ කැවිලි ඇණවුම...ඕඩර් එකට ස්තූතී පද්මිකා අක්කේ😘

🍄කොකිස්
🍄මුං කැවුම්

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Charu's Sweets Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Charu's Sweets Home:

Share

Category