Ceylon Tea Culture

Ceylon Tea Culture Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Tea Culture, 46, 3rd Floor, Thannekumbura, Kundasale.
(3)

Ceylon Tea Culture (Pvt) Ltd 🇱🇰☕
~More than Tea - Crafted with Passion~
Call / Whatsapp (+94) 70 744 70 70

▪️Bulk Orders ▪️Retail ▪️Private Label ▪️Custom Blends ▪️Export ▪️Packing

Tea Srories by Tilly Tea
23/08/2026

Tea Srories by Tilly Tea

ඔෆිස් එකේදී, හවසට වැඩ ඇරිලා ගෙදර ආවාම, ග්‍රීන් ටී එකක් බොන්න පුරුදු වෙමුද..? හොදම ග්‍රීන් ටී එකක් ඔයාගේ Everyday Tea එකට...
22/08/2026

ඔෆිස් එකේදී, හවසට වැඩ ඇරිලා ගෙදර ආවාම, ග්‍රීන් ටී එකක් බොන්න පුරුදු වෙමුද..?

හොදම ග්‍රීන් ටී එකක් ඔයාගේ Everyday Tea එකට එකතු කරගන්න.

FREE ඩිලිවරි සමග, රු. 1990/= ක් පමණයි.

ඕඩර් කරන්න, දැන්ම Whatsapp මැසේජ් එකක් එවන්න. නැත්නම් කෝල් එකක් දෙන්න.

🍂 Young Hyson (Tea Grade)
🚚 ලංකාවේ ඕනේම තැනකට දවස් 3න් Free ඩිලිවරි.
✅ කෑශ් ඔන් ඩිලිවරි Available.

~ We Craft Moments ~
Ceylon Tea Culture (Pvt) Ltd
☎️ 081 - 42 52 500 / 📲 070 - 744 70 70

🇧🇪✨ A Warm Welcome to Our Wonderful Guests from Belgium! 🇧🇪🍃It was a true pleasure welcoming our wonderful guests from B...
22/08/2026

🇧🇪✨ A Warm Welcome to Our Wonderful Guests from Belgium! 🇧🇪🍃

It was a true pleasure welcoming our wonderful guests from Belgium to Camellia Tea Center! ❤️

From the lush beauty of Sri Lanka to the timeless tradition of Ceylon Tea, we are delighted to share a little taste of our tea culture with visitors from around the world. 🌿☕️

Thank you for choosing Camellia by Ceylon Tea Culture and for making your visit so special. We hope you take home not only beautiful memories, but also the true spirit and flavour of Ceylon Tea. 🇱🇰❤️🇧🇪

Camellia Tea Center — Where every cup tells a story. 🍵✨

2023 Industry expo -Jaffna Edition සදහා ඉදිරිපත් කර තිබුන අපේ Herbal Tea කලෙක්ශන් එකේ මතක එකතුවක්! අද අපි මෙතන ඉන්න පහුග...
21/08/2026

2023 Industry expo -Jaffna Edition සදහා ඉදිරිපත් කර තිබුන අපේ Herbal Tea කලෙක්ශන් එකේ මතක එකතුවක්!

අද අපි මෙතන ඉන්න පහුගිය අවුරුදු 5 අපි ගොඩක් වැඩ කරා. ඒ මතකයන් හරියට අපේ තේ වගේම රසවත්!

Partnership with "Made By Her" & photo credit goes to Tea Life.

✨ Bloom in Every Sip |  🌸Upgrade Your Radiance with Blush Bloom Tea 💕Ceylon Tea Culture PVT LTD හි Beauty Bloom Blend Co...
18/08/2026

✨ Bloom in Every Sip | 🌸

Upgrade Your Radiance with Blush Bloom Tea 💕

Ceylon Tea Culture PVT LTD හි Beauty Bloom Blend Collection වෙතින් ඔබේ දෛනික wellness routine එකට එක්වන Blush Bloom Tea.

සුවඳවත් floral notes සහ delicious fruity flavors එකට එක්වූ මේ blend එක, ඔබේ දවසට beauty, calm & joy එක් කරන සුන්දර tea experience එකක්. 🌿✨

🌸 Beauty & Wellness Benefits | සුන්දරත්වය සහ Wellness ප්‍රතිලාභ

✨ Supports Natural Glow | ස්වභාවික පැහැය සඳහා සහාය

Rose petals සහ hibiscus සමඟ සකස් කළ blend එකක්, healthy-looking radiant skin එකක් සඳහා ඔබේ wellness routine එකට සුන්දර එකතු කිරීමක්.

🫐 Rich in Antioxidants | Antioxidants වලින් පොහොසත්
Mixed berries, strawberry සහ high-grown black tea වලින් සමන්විත රසවත් blend එක.

🌹 Relax & Unwind | සන්සුන් වන්න
මෘදු floral aroma එක ඔබේ mind එක relax කරමින් සතුටුදායක tea moment එකක් ලබා දෙයි.

🍓 Fruity & Refreshing | රසවත් සහ refreshing
Strawberry සහ mixed berry notes සමඟ ඕනෑම වෙලාවක රසවිඳිය හැකි delightful fruity taste එකක්.

🌿 What’s Inside? | මේ blend එකේ අඩංගු දෑ

☕ Highgrown Black Tea
🍓 Strawberry
🫐 Mixed Berry
🌹 Rose Petals
🌺 Hibiscus

Nourish | Bloom | Glow ✨
පෝෂණය | පිපෙන්න | දිදුලන්න 🌸

💗 Beauty in every sip. Naturally yours.
හැම උගුරකම සුන්දරත්වය — ඔබේ ස්වභාවික glow එකට ආදරයෙන්. ♡

゚ ゚viralシ

CAMELLIA TEA CENTRE — FOR EVERY TEA LOVER 🍵Camellia Tea Centre is not only a destination for foreign visitors. 🇱🇰🌍Whethe...
18/08/2026

CAMELLIA TEA CENTRE — FOR EVERY TEA LOVER 🍵

Camellia Tea Centre is not only a destination for foreign visitors. 🇱🇰🌍

Whether you are local or from overseas, whether you are a lifelong tea lover or simply curious to discover something new, you are always welcome here. ❤️

We believe tea has no borders.
It brings people together, creates conversations, and turns moments into memories.

From the heart of Sri Lanka, we are here to share our finest teas, stories, traditions and unforgettable tea experiences with you.

🇱🇰 Local or Foreign. One thing matters, your love for tea.

🍵 Come, taste. Discover. Experience Ceylon Tea.

📍 Camellia by Ceylon Tea Culture
Your Tea Experience in the Heart of Sri Lanka.

අද මගේ මේ අතේ තියෙන්නේ චීනයේ Pu-erh Tea එකක්. මොනවද මේ Pu-erh Tea කියන්නේ?? Aged Tea ගැන කලින් දාපු පෝස්ට් එකට ගොඩක් අය ...
18/08/2026

අද මගේ මේ අතේ තියෙන්නේ චීනයේ Pu-erh Tea එකක්. මොනවද මේ Pu-erh Tea කියන්නේ??

Aged Tea ගැන කලින් දාපු පෝස්ට් එකට ගොඩක් අය තමගේ අදහස් සහ ඇද්දැකීම් ශෙයා කරලා තිබුනා. ඒ වගේම ගොඩක් දෙනෙක් Aged Tea සහ Pu-erh Tea කියන වර්ග දෙක එකක් විදියට සලකලා වගේම Aged Tea කියන්නේ ඔහේ නිකන් පරණ වෙන්න ඇරපු තේ එකක් දෝ වගේ අදහස් දක්වලා තිබුන නිසා හිතුනා ඒ ගැනත් පොඩ්ඩක් ලියන්න.

Aged Tea කියන්නේ සරලවම කිසිම පාලනයකින් තොරව ඇසුරුමක පරණ වෙන්න ඇරපු තේ එකක් නෙමෙයි. ඒක බොහොම සංකීර්ණ, කාලයත් එක්ක සිදු කරන අගය එකතුකිරීමේ ක්‍රියාවලියක් හරහා නිශ්පාදනය වන තේ එකක්.

එතකොට මොකක්ද මේ ගොඩක් අයට පැටලිලා තිබුන Pu-erh Tea එකක් කියන්නේ.?

Pu-erh Tea සරලවම Fermented Tea එකක් විදියට හදුන්වන්න පුලුවන්. Pu-erh Tea හැම වෙලාවෙම Aged Tea උනාට, Aged Tea කියන කාන්ඩයේ තේ හැම වෙලාවෙම Fermented Tea වෙන්නේ නෑ. Aged Tea කියන කාන්ඩය ඇතුලේ Fermented Tea (ක්ෂුද්‍ර ජීවී පැසැවීම), Smoking (දුම් ගැසීම), Controled Environment, High Oxidation(ඉහල ඔක්සිකරනය) වගේ ක්‍රම වලට Aging කරපු තේ වර්ග තියෙනවා. ඒත් එක්කම දැන් දැන් Vacuum Environment එකක් තුල Aging කරපු Quality එකේ ගැටලු තියෙන තේත් හම්බ වෙනවා.

Fermented Tea වල ජනප්‍රියම තේ එක තමයි Pu-erh Tea. Pu-erh Tea ප්‍රදාන වර්ග 2යි. Sheng Pu-erh සහ Shou Pu- erh.

අවස්තාවක් ලැබුනොත් Pu-erh Tea එකක් රසබලන්න අමතක කරන්න එපා. ඒක වෙනස් අත්දැකීමක්.! ඔබේ අදහස, අත්දකීමත් යටින් කමෙන්ට් කරන්න.

2025 සංචාරක උදාව ප්‍රදර්ශනයේදී Travel With Wife (Chamari & Kasun) අපේ තේ ගැන කතා කරන්න ආව මොහෙතේ ලබා ගත් චායාරූපයක්. තේත...
17/08/2026

2025 සංචාරක උදාව ප්‍රදර්ශනයේදී Travel With Wife (Chamari & Kasun) අපේ තේ ගැන කතා කරන්න ආව මොහෙතේ ලබා ගත් චායාරූපයක්. තේත් එක්ක බැදුනු මතක හරිම සුන්දරයි.!

"තේ කියන්නේ මතක අලුත් කරන බැදීමක්"

Travel With Wife ❤️

🇮🇳✨ Welcome to Camellia Tea Center!☕ A warm welcome to our wonderful guests from India! 🇮🇳❤️🇱🇰Discover the true taste of...
16/08/2026

🇮🇳✨ Welcome to Camellia Tea Center!
☕ A warm welcome to our wonderful guests from India! 🇮🇳❤️🇱🇰

Discover the true taste of Ceylon Tea at Camellia Tea Center - from freshly brewed teas and unique blends to the fascinating story and traditions behind Sri Lanka’s world-famous tea culture.

🩷Taste Ceylon - Experience Sri Lanka - Create unforgettable memories.

📍Make Camellia Tea Center a must-visit stop on your Sri Lankan journey!
312, Kandy - Nuwara Eliya Road, Katukithula.

Camellia Tea Center - Your Ceylon Tea Experience Awaits. 🍵✨

Address

46, 3rd Floor, Thannekumbura
Kundasale
20166

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tea Culture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Tea Culture:

Shortcuts

Share