28/09/2025
සුබ දවසක් හැමෝටම ඇත්තටම අපි Star Light Restaurant ලබන මාසයේ 23 වෙනිදා වසා දැමීමට තීරනය කර තිබෙනවා .
දැනට අපි රෙස්ටුරන්ට් එක ආරම්භ කර අවුරුදු 3ක් වෙනවා මේ දෙසැම්බර් වලට.
මේ කාලය තුල මම හිතනවා හැමෝටම හොද ආහාර වගේම හොද සේවාවක් සපයන්න පුලුවන් වුනා කියලා ඇත්තටම ගැටලු කිහිපයක් නිසා වහන්න සිදුවෙලා තියෙනවා
නමුත් නැවත් දවසක ඒ ගැටලු විසදගෙන නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙනවා .
නමුත් ස්තීර දිනයක් කීමට නොහැකි වේ .
මේ වනතෙක් අපට සහයෝගය දැක්වූ සහ අපත් සමග සිටි සියලූම දෙනාට බොහෝ ස්තූතිවන්ත වෙනවා ,
ඒවගේම ඉදිරියටත් අපත් සමග සිටීවි කියා සිතනවා .
සහ මේ රෙස්ටවුරන්ට් එක ඉහල
සන්නාමයක් කිරීමට අප බලාපොරොත්තුවෙනවා.
ඒ වගේම මේ මගේ පලවෙනි ව්යාපාරය මම
ආරම්භ කල
සහ දැනට මෙම ව්යාපාරය නවතා
වෙනත් ව්යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙනවා වෙනවා ,
ව්යාපාර කරන්න ලේසි නැහැ .ඒත් ඒක
ජීවිතයේ අරමුණක් වුන අයට ඒක
අපහසු දෙයක් විදිහට දැනෙන්නෙ නැහැ
කියලා මම හිතනවා .
ඒ වගේම ව්යාපාර කරන හැමෝම සාර්ථක
වේවා කියලා මම ප්රර්ථනා කරනවා.
සහ කරන ව්යාපාරය සාධාරණව සහ පාරිභෝගිකයාගේ තෘප්තිය ගැන සිතා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.
හැමෝටම ජයවේවා!!💪💪
ඒ වගේම අපගේ පේජ් එක ඉදිරියටත් කරගෙන යනවා ,
මේ පේජ් එක මගින් ඉදිරියට විවිධ ආහාර වර්ග පිලිබද දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා ,🙂
ඒ නිසා අපගේ පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න..... 😍🙂