08/07/2026
🌸🎂
🌸💐 වසර ගණනාවක කැපවීම, සේවය සහ ආදරය වෙනුවෙන් හදවතින්ම සුබ පැතුම්... 🎉✨
ජීවිතයේ අලුත් පරිච්ඡේදයකට පිය නගන ඔබට, සතුට, සැනසීම සහ නිරෝගී බවෙන් පිරි සුන්දර විශ්රාම දිවියක් වේවා! 💖
මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් සෙනෙහසින් නිමවූ
🎂 Retirement Cake එකත්,
🌹 Ribbon Flower Bouquet එකත්
ඔබේ ආදරණීයයන්ගේ සුබ පැතුම් තවත් මතක හිටින අයුරින් ගෙන එයි. ✨
ඔබගේ සියලුම විශේෂ අවස්ථා සඳහා
🎂 Cakes
💐 Ribbon Flower Bouquets
🎁 Customized Gift Creations
Sweet Cake & Sweet Blossoms වෙතින් ආදරයෙන් නිමවෙයි. 💝
📞 Orders & Inquiries : 077 499 0061
💖🌸