The Banana Leaf Products

The Banana Leaf Products අළුත් වෙච්ච දේවල් ගොඩක් අරන් ආවා පරණ හ

03/02/2021

ඔර්ජිනල් චාජර් එක වගේම හොදට සපෝර්ට් කරනවා .... ඩිවයිස් එකත් ආරක්ෂිතයි ...
Rs.450/=

03/02/2021
03/02/2021

බ්ලූටූත් හෑන්ඩ්ස් ෆ්‍රී එකක් අඩුම මිල අපෙන්...
⁣සවුන්ඩ් ක්වලිටි එක හොදටම හොදයි
ෆුල් චාර්ජ් කලොත් පැය4+ක් එක දිගට සිංදු අහන්න පුළුවන්
කෝල් ආන්ස්වර් කරන්න, වොලියුම් අඩු වැඩි කරන්න ලේසියෙන්ම පුළුවන් ..
Rs.790/=

මාකුඹුර දකුණ ප්‍රදේශයේ ඔබට, අවශ්‍යය              කුළුබඩු ,             හාල්,පරිප්පු,පොල්තෙල්,             බිස්කට්,චොක්ලට...
05/11/2020

මාකුඹුර දකුණ ප්‍රදේශයේ ඔබට, අවශ්‍යය
කුළුබඩු ,
හාල්,පරිප්පු,පොල්තෙල්,
බිස්කට්,චොක්ලට් ,මාමයිට්,
කිරිපිටි වර්ග,සීනි,තේකොල
සෝස්,විනාකිරි,ඊස්ට්
හැලිබොරේන්ජ්,පැණිබීම වර්ග,
සබන්,ටූත්පේස්ට්,ෂැම්පුවර්ග,
නිල්මා,මදුරැකොයිල්,ටූත්බ්‍රෂ්
ටිෂූ,පෑඩ්ස්,පැනඩෝල්,සමහන්,මාස්ක්
ක්‍රීම්රාජ, නිවාරන්,සිද්ධාලේප,
ගිණිපෙට්ටි,ලයිටර්,ඉටිපන්දම්
පහන්තිර,හදුන්කූරැ,දුම්කුඩු
ලයිසෝල්,හාපික්,ඩෙටෝල්
ඇතුළු සියලූම සිල්ලර බඩු

කාඩ්/රී ලෝඩ්

ෆොටෝ කොපි,ප්‍රින්ට්අවුට්ස්

පාසැල්පොත් හා ලිපි ද්‍රව්‍ය

නිවසටම ගෙන්වා ගැනීමට සම්බන්ධ වන්න
දුරකතන , වට්ස්ඇප්, මැසෙන්ජර්,වයිබර්
0774937786 ශ්‍යාමලී
0770409092 ප්‍රදීප්

සියළුම ඇසුරැම් කල (Branded items _ex Maliban,munchee,kist,raigam,unilever products etc) ද්‍රව්‍ය සදහා ඔබ ගෙවිය යුත්තේ නිෂ්පාදකයා විසින් සදහන් කර ඇති මිල පමනයි (no extra/hidden charges)

*සැ.යූ_
අප ආයතනය අවට (477,මාකුඹුර )ප්‍රවාහන ගාස්තු අය නොකරන අතර අනෙකුත් ස්තාන සදහා දුර අනුව රැ100/= ක අවම හා රැ200/=ක උපරිම ප්‍රවාහන ගාස්තු අයකරනු ලැබේ.

පිරිසිදුවට අපි හදලා මිළ කීවාම අහනවා රත්තරන් කවලම්ද කියලා .... ඔව් ඔව් ඕං දිලිසෙන කුඩුත් දාලා රත්තරන්වෙන්ටෑ මයේ හිතේ.... ...
04/11/2020

පිරිසිදුවට අපි හදලා මිළ කීවාම අහනවා රත්තරන් කවලම්ද කියලා .... ඔව් ඔව් ඕං දිලිසෙන කුඩුත් දාලා රත්තරන්වෙන්ටෑ මයේ හිතේ....
වෙලදපල අමුද්‍රව්‍ය වල පවතින මිළ අනුව තුට්ටුදෙකට දෙන්න බෑ එහෙම දෙනවානම් අනිවාර්යයෙන්ම එතන තියෙන්න ඕන මෙන්න මේ වගේ මගඩියක්....
අඩුම තරමින් කන බොන දේවත් පිරිසිදුවට දෙන්න/ගන්න.

ඇදිරිනීතිය ඉවත් කලාට පස්සේ ආයෙමත් වැඩ පටන්ගන්න ලෑස්තිවෙලා ඉන්න හෝටල්,කැන්ටින්,පේස්ට්‍රි ෂොප්ස් වලට අවශ්‍යය සියළුම කුළුබඩ...
20/04/2020

ඇදිරිනීතිය ඉවත් කලාට පස්සේ ආයෙමත් වැඩ පටන්ගන්න ලෑස්තිවෙලා ඉන්න හෝටල්,කැන්ටින්,පේස්ට්‍රි ෂොප්ස් වලට අවශ්‍යය සියළුම කුළුබඩු දැන්ම ඇනවුම් කරලා තියාගන්න.....
🛵🛵🛵 077 4937786

කුළුබඩු මිල හිතාගන්න බැරි විදියට ඉහල ගියාම සුළු පරිමාණ නිෂ්පාදකයෝ හැටියට අපි අසරණ උනා වෙනදා විකුනපු මිලට 35%හෝ ඊට ආසන්න ...
20/04/2020

කුළුබඩු මිල හිතාගන්න බැරි විදියට ඉහල ගියාම සුළු පරිමාණ නිෂ්පාදකයෝ හැටියට අපි අසරණ උනා වෙනදා විකුනපු මිලට 35%හෝ ඊට ආසන්න ගනනකින් අපෙි නිෂ්පාදන වල මිල ඉහල දාන්න අපිට සිදු උනා .
හැබැයි මේ මිළ ඉහල දැමීම තුලින් අපිට ⁣⁣ෙවනදට වඩා වැඩි ලාබයක් ලැබුනේ නෑ ඇත්තටම කිව්වොත් සිද්ද උනේ අවම මාර්ජින් එකක් තියාගෙන නිෂ්පාදන බෙදා හැරීම පමණයි...
ගොඩක් වෙලාවට ඒක කලින් තිබුනු සුලු ලාබයටත් වඩා ගොඩක් පහලින් තමයි තිබුනේ නමුත් අපිට අවශ්‍යය උනේ මේ අසීරැ අවස්තාවේ හිගයකින් තොරව අපේ නිෂ්පාදන වෙලදපලට ලබාදීමයි...
ඒ තුලින් අපේ බ්රෑන්ඩ් නේම් එක පාරිබෝගිකයාට හුරැ කරවීමයි... ආයතනයක් හැටියට අපි ඒ කඩඉම දුශ්කරතා රැසක් මැද නමුත් මේ තාක් දුරට ජය ගත්තා....
ඒ ගමනේදී අපේ නිෂ්පාදන තොග වශයෙන් මිලදී ගත් සියලුම සිල්ලර කඩ හිමියන්ට හා අත්‍යවශ්‍යය සේවා බෙදා හැරීමේ නියුතු වෙලද මහත්ම මහත්මීන්ට අපේ ස්තුතිය පුදකර සිටිනවා...
මේ සටහන ලියන්න ගොඩාක්ම හිතුවේ සියත රෑපවාහිනියේ අද ප්‍රචාරය කරපු පුවතක් නිසායි ලංකාව පුරාම කහ හිගයක් පවතිනවා අපේ දුරකතන අංක දෙකට දවසකට ඇමතුම් අවම වශයෙන් පහක්වත් එනවා #කහ මිලදී ගැනීමට අවශ්‍යය පාරිබෝගිකයන්ගෙන් ඒ හැමෝම වගේ කියන්නේ කීයක් උනත් කමක් නෑ කහ 50g හරි ගක්න පුළුවන් ද කියලයි.

ඒත් ඇත්තටම අපි කහ ගේන එක නැවැත්තුවා අදික මිල හා මිලදී ගැනීමේ අපහසුව හේතුවෙන් රැ50/=, 60/=අතරතිබුනු කහ රැ400/= ට විකුනලත් පාඩු වෙන තත්වෙකටයි තොග කඩ වලින් මේවා අපට ලබා දුන්නේ....(සියලුම මිලදී ගැනීම් වලට අදාල මුද්‍රිත බිල් අප සතුව ඇත)
"කලදුටු කල වල ඉහගනු" කියන්නා වගේ ඔවුන් මේ අසීරු අවස්තාවේ ජනතාවට කලේ විශාල අසාධාරණයක්.
මේ සිදුවීම කහ වලට පමණක් සීමා වී නැති බවත් අ⁣පගේ නිෂ්පාදන වලට අදාල සියලුම අමුද්‍රව්‍ය වලට බලපෑ බවත් මේ අවස්තාවේ සටහන් කර තබන්නට අවශ්‍යයි .
මිරිස් ගෝනියක මිල 35% ත් 45%ත් අතර මිලකින් ඉහල දමා ඇත.
කොත්තමල්ලි සොයා ගැනීමද අපහසුය,
සූදුරැ,මහදුරැ,අබ,ගම්මිරිස් , කුරැඳු,උළු හාල්,එනසාල් කරාබු නැටිවල තත්වයද මීට දෙවැනි නැත.....
මේ අසීරැ අවස්තාවේ මෙවන් වැටලීම් සිදුකර හෝ පාරිබෝගිකයාට මෙන්ම විශාල ලෙස අමුද්‍රව්‍ය තොග රදවා තබා ගත නොහැකි සුළු පරිමාණ නිෂ්පාදකයන්ටත් සාදාරණයන් ඉටු කරන සියලුම නිලධාරීන්ට අපගේ ස්තුතිය පුදකර සිටිමු....

09/04/2020
දවස වෙන්කර ගන්න.... 19/10/19🏐🏈🏉🎾🏸🏏🏀⚽🥅🏸🏓එදාට අපි අරන් එනවා හෙළයාගේ ශක්තිය ක්‍රියාශීලීත්වය හා ශරීර සෞඛ්‍යය වර්ධනය කරපු පාර...
15/10/2019

දවස වෙන්කර ගන්න....
19/10/19
🏐🏈🏉🎾🏸🏏🏀⚽🥅🏸🏓
එදාට අපි අරන් එනවා හෙළයාගේ ශක්තිය ක්‍රියාශීලීත්වය හා ශරීර සෞඛ්‍යය වර්ධනය කරපු පාරම්පරික දේශීය වට්ටෝරැ ගොඩක්...

විකල්ප නොමැත ඇත්තේ වස විස නැති නැවුම් දේශිය කුළුබඩු  "ද බනානා ලීෆ් ප්‍රඩක්ට්ස්" පමනි..... අපේ පොලොස් ඇඹුල් මිශ්‍රණය දාලා...
09/10/2019

විකල්ප නොමැත ඇත්තේ වස විස නැති නැවුම් දේශිය කුළුබඩු "ද බනානා ලීෆ් ප්‍රඩක්ට්ස්" පමනි.....
අපේ පොලොස් ඇඹුල් මිශ්‍රණය දාලා පොලොස් ඉව්වද?
ඒ රස , ඒ සුවද .... ඊටත් වඩා ලේසිය නේ......

1.මැටි වළදක් ලිප තබාරත්වන විට එයට තෙල් ස්වල්පයක් දමන්න..

2. තෙල් රත්වූ විට "ද බනානා ලීෆ් ප්‍රඩක්ට්ස්” ⁣වෙතින් එන පොලොස් ඇඹුල් මිශ්‍රණය අවශ්‍යය ප්‍රමාණයට දමන්න.

🔅🔅අවශ්‍යය නම් ළුනු,සුදු ළුනු,රම්ප,කරපිංචා,සුලු වශයෙන් එක් කරන්න ( පොලොස් ඇඹුල් මිශ්‍රණය තුල අඩංගු බැවින්)

3.පොඩියට කපා ගත් පොලොස් හා ලුනු අවශ්‍යය ප්‍රමාණයටඑයට එක් කර හොදින් කැබලි වල පහේ තැවරෙන්නට කලවම් කර විනාඩි 10ක් මදගින්නේ වසා තබන්න.

4.මිටි කිරි හා දිය කිරි එක් කර හොදින් කලවම් කර නැවත විනාඩි පහලවක් හෝ විස්සක් පමන වසා බන්න.

(ලිපේ 🔥ගැන සැලකිලිමත් වන්න වසා තම්බන බැවින් හොද්ද උතුරා යෑමට ඉඩ ඇත, එමෙන්ම අවශ්‍යය ප්‍රමාණයට පොල් කිරි එක් නොකලේනම් අඩිය ඇල්ලීමටත් පුළුවන්)

5. පියන ඉවත් කර හොදින් කලවම් කර අවශ්‍යය නම් "ද බනානා ලීෆ් ප්‍රඩක්ට්ස්” වෙතින් එන බැදපු තුන පහ කුඩු ස්වල්පයක් උඩින් ඉස පිලිගන්වන්න....

Address

Kottawa
477

Opening Hours

Monday 06:00 - 19:00
Tuesday 06:00 - 19:00
Wednesday 06:00 - 19:00
Thursday 06:00 - 19:00
Friday 06:00 - 19:00
Saturday 10:00 - 21:00

Telephone

+94774937786

Website

Alerts

Be the first to know and let us send you an email when The Banana Leaf Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Banana Leaf Products:

Share

Category