21/07/2025
🇮🇹✨ Today’s order heading to ITALY!
So proud to send our flavours across the seas 🌍
Thank you for the love and trust 💛
🇮🇹✨ අද අපේ හදවතින් හදපු කෑම ඉතාලියට යන්න සූදානම්!
Cheer Products වෙතින් සකස් කළ රසවත්, පිරිසිදු කෑම පෝෂණයෙන් පිරුණු ආහාර ඉතාලියට යවන්න ලැබීම සතුටක්!
💛 අපගේ ආහාර විශ්වාසයෙනුත්, ආදරයෙන්ත් තෝරාගන්නා හැමෝටම, ස්තුතියි!