29/03/2026
#කොchchi Sunday Lunch 😍😍
අද ඉරිදා ! ගෙදර වැඩ කරලා මහන්සි ද ?
හැමදාම උයලා එපා වෙලාද ? 😬
අද පල්ලි, පන්සල් ගිහිල්ලා ඇවිල්ලා උයන්න කම්මැලිද?
මොකටද මේ දවස්වල කරදර වෙවී උයන්නේ අපි ඉන්නකොට.. 😍
එහෙනම් Kochchi Family එකන් කෑම ගන්න. අපි කෑම විතරක්ම නෙමෙයි දෙන්නේ, අපි ඔයාලට පිරිසුදුව දෙන මේ කෑම එකර ආදරයක් ,විස්වාසයත් එක්ක වගකීමත් දානවා, හරියට ගෙදර අම්මා උයනවා වගේම ❤️
ඒකයි අපේ කෑම මෙච්චර රහ !බය නැතුව කන්න පුළුවන්! 😍
Today Menu
Yellow Rice Keeri Samba
සුදු බත්
වම්බටු කිරට උයලා
අල තෙල් දාලා
පරිප්පු හින්දලා
මිශ්‍ර සලාදය
With Chicken /
Fish / Egg/
Black pork Curry
Reasturant
දැන්ම කතා කරන්න
0777572919