SM yummy cake

SM yummy cake location kirilawala

Butter cake
Chocolate cake
Birthday cake
Anniversary cake
Cup cake
Ribbon cake

0785742782

Good Morning! 🌸 සුන්දර උදෑසනක් වේවා! ✨ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දින තවත් සුන්දර කරවන්න අපි සූදානම්. 👑💖ඕනෑම හැඩයකින්, ඔබේ කැම...
25/09/2026

Good Morning! 🌸 සුන්දර උදෑසනක් වේවා! ✨

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දින තවත් සුන්දර කරවන්න අපි සූදානම්. 👑💖

ඕනෑම හැඩයකින්, ඔබේ කැමැත්තට අනුව Custom කරගන්න දැන්ම අපිට කතා කරන්න! 🎂✨

👑 Customized Birthday Cakes

🌸 Premium Quality & Fresh Ingredients

🚚 Doorstep Delivery Available

📲 Order Now: 078 5742782

Made with love, for your special moments. ❤️

24/09/2026

👑 ඔබේ ලෝකේ හැමදේම අම්මා වෙනුවෙන්... හැමදාමත් ආදරයෙන් පිරුණු විශේෂ කේක් නිර්මාණයක්! ❤️🎂

අම්මගේ උපන්දිනයට ආදරයයි ගෞරවයයි එකතු කරපු මේ පුංචි පුදුමයට ඇයත් කැමති වේවි.

📍 කිරිල්ලවල (Kirillawala)

📞 ඇණවුම් සඳහා: 0785742782


MP4

23/09/2026

මේ කේක් එක කීයක් වෙයිද කියලා කියන්න බලන්න 🫣😍

:🌊✨ මුහුදු යට ලෝකයේ සුන්දරත්වය කැටි වුණු අපූරු කේක් එකක්! 🧜‍♀️💜පොඩි කුමරියකගේ විශේෂ දවසකට තවත් අසිරිමත් අංගයක් එක් කළ මේ...
22/09/2026

:

🌊✨ මුහුදු යට ලෝකයේ සුන්දරත්වය කැටි වුණු අපූරු කේක් එකක්! 🧜‍♀️💜

පොඩි කුමරියකගේ විශේෂ දවසකට තවත් අසිරිමත් අංගයක් එක් කළ මේ සුරංගනා (Mermaid theme) කේක් එක නිර්මාණය කළේ ආදරයෙන්.

ඔබේ දරුවාගේ උපන්දිනයට හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට ඔවුන් කැමතිම තේමාවෙන්, රසයෙන් වගේම පෙනුමෙන් පරිපූර්ණ කේක් එකක් දැන්ම අපෙන් ඇණවුම් කරන්න! 🎂✨

📍 ස්ථානය: කිරිල්ලවල - රන්මුතුගල (Kirillawala - Ranmuthugala)
🚚 ඩිලිවරි පහසුකම් සලසා ගත හැක.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp පණිඩියක් එවන්න:

078 574 2782

:🐰✨  SM Yummy Cakes ✨🐰මේ ලස්සනම, හුරුබුහුටි Rabbit  team  කේක් එක අපි නිර්මාණය කළේ Enash පුතාගේ  1 වන උපන් දිනය  දවස වෙන...
21/09/2026

:

🐰✨ SM Yummy Cakes ✨🐰

මේ ලස්සනම, හුරුබුහුටි Rabbit team කේක් එක අපි නිර්මාණය කළේ Enash පුතාගේ 1 වන උපන් දිනය දවස වෙනුවෙන්! 🎂🌿

කොළ පාට පසුබිමක් සමඟ හතු සහ හුරුබුහුටි හා පැටවුන්ගෙන් සැකසූ මේ කේක් එක පුංචි දරුවන්ට ගොඩක්ම ප්‍රියජනකයි. ඔයගොල්ලන්ගේ පුංචි දරුවන්ගේ උපන්දිනයටත් මේ වගේ ලස්සන, රසවත් කේක් එකක් ඕර්ඩර් කරන්න අවශ්‍ය නම් අදම අපිට මැසේජ් එකක් දාන්න! 💌

📞 විමසීම් සහ ඕර්ඩර් සඳහා: 078 574 2782
📍 ස්ථානය: කිරිල්ලවල

ඔබේ උත්සවයට ගැළපෙන ඕනෑම තේමාවක කේක් එකක් (Customized Cake) දැන්ම ඇණවුම් කරන්න අපට කතා කරන්න. 📞📍 ස්ථානය: කිරිල්ලවල📞 ඇණවුම...
21/09/2026

ඔබේ උත්සවයට ගැළපෙන ඕනෑම තේමාවක කේක් එකක් (Customized Cake) දැන්ම ඇණවුම් කරන්න අපට කතා කරන්න. 📞

📍 ස්ථානය: කිරිල්ලවල

📞 ඇණවුම් සඳහා: 078 574 2782

🍰 SM Yummy Cakes

📱078 574 2782 📞📍කුරුණෑගල ඉඳන්  කිරිල්ලවල ඉන්න අක්කා වෙනුවෙන් ලැබුණු ලස්සනම ලස්සන ඕඩර් එකක්! සන්ෆ්ලවර් 🌻Sunflowers තීම් එ...
19/09/2026

📱078 574 2782 📞
📍කුරුණෑගල ඉඳන් කිරිල්ලවල ඉන්න අක්කා වෙනුවෙන් ලැබුණු ලස්සනම ලස්සන ඕඩර් එකක්! සන්ෆ්ලවර් 🌻Sunflowers තීම් එකකට ඉතාම ලස්සනට ඩිසයින් කරපු මේ කේක් එක අක්කගේ ස්පෙෂල් ඩේ එකට අපෙන් තෑග්ගක් විදිහට හැදුවා. 🌻🎂💛

📍කිරිල්ලවල ඉන්න ආදරණීය අක්කට,💛 කුරුණෑගල ඉන්න නංගි දුන්න පුදුම සහගත ආදරණීය Surprise මේක! 💛🌻 🤗

🎂 SM Yummy Cakes - Kirillawala

17/09/2026

දුරින් වුණත් ආදරය ළඟින්ම දැනෙන්න හැඟුම්බර මොහොතක්... ✨🎂
ඉතාලියේ සිටන ඇගෙන් කිරිල්ලවල සිටින විශේෂ මිතුරාට ආදරණීය Surprise එකක්! 🌸
0785742782

SM Cake Studio by Nilu 🎂✨ඉතාලියේ සිට ආදරණීය කෙනෙකුගේ උපන්දිනයට කිරිල්ලවල (Kirillawala) සිටින ලලිත් අයියා වෙත අපූරු පුදුම...
16/09/2026

SM Cake Studio by Nilu 🎂✨
ඉතාලියේ සිට ආදරණීය කෙනෙකුගේ උපන්දිනයට කිරිල්ලවල (Kirillawala) සිටින ලලිත් අයියා වෙත අපූරු පුදුම කිරීමක් (Surprise Delivery) සමඟින් සාර්ථකව බෙදාහරින ලද ඇණවුමක්! ❤️🎁

භාණ්ඩය: 1kg Chocolate Cake එකක් සහ ලස්සන මල් කළඹක් (Fresh Flower Bouquet) 🍫🌸

ස්ථානය: Kirillawala📍

ඔබත් විදෙස්ගතව සිටින ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් සුන්දර කරගන්න අපිට කතා කරන්න.

📞 අමතන්න: 0785742782

14/09/2026

යුවෙන් පුතාගේ 1st Birthday එකට
Devon Hotel වෙත delivery කළ Jungle Theme 2kg better icing fondant topper කේක් නිර්මාණය. 🎂✨

📍 කිරිල්ලවල | 📞 0785742782

Address

Kirillawala

Website

Alerts

Be the first to know and let us send you an email when SM yummy cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category