Caretfe Luna

Caretfe Luna Luna is waiting to serve your Best meal with a unique taste.

Contact for inquires - +94 71 956 3564

Location - Eriyawetiya Road, Kiribathgoda
(Near to the Thilakawardhana car park)

CAFE LUNA Customer Clicks ❤️Happy to say we are open for takeaways…following provincial guidance and have re-opened limi...
04/07/2021

CAFE LUNA Customer Clicks ❤️

Happy to say we are open for takeaways…

following provincial guidance and have
re-opened limited space our dining room .
Call and reserve your spot !

071 9 563 564
Cafe Luna Team

CAFE LUNA🌀WE ARE OPEN FOR TAKEAWAYS🌀රටේ පවතින තත්වය හේතුවෙන්,ඔබේත් අපේත් ආරක්ශාව වෙනුවෙන් (Take away oders) ආහාර රැගෙන ය...
03/07/2021

CAFE LUNA
🌀WE ARE OPEN FOR TAKEAWAYS🌀

රටේ පවතින තත්වය හේතුවෙන්,
ඔබේත් අපේත් ආරක්ශාව වෙනුවෙන්
(Take away oders) ආහාර රැගෙන යාමට පැමිණීමට පෙර දුරකතන ඇමතුමකින් oders ලබා දීමෙන් අහාර සකසන තුරු රැඳී සිටීමෙ කාලය අවම කර ගත හැකි ය...

Call us 071 9 563 564

අපි ආරක්ශා වෙමු ❤️
luna team

හෙට හවස Cafe Luna අපි එනවා janith wickramage චැනල් එකෙන්......Subscribe කරලා තියාගන්ඩෝ......❤️Fb Page : Janith Wickramag...
28/06/2021

හෙට හවස Cafe Luna අපි එනවා janith wickramage චැනල් එකෙන්......

Subscribe කරලා තියාගන්ඩෝ......❤️

Fb Page :
Janith Wickramage

You tube channel :

https://youtube.com/c/JanithWickramage

Laksh*tha Indumal
Sewwandi Daladawattha
Supun Chathuranga

Cafe Luna පෝ දා බත් දන්සල❤️බඩගිනියි කියලා කියන්නත් බැරිකන්න ටිකක් දෙන්නකො කියලා ඉල්ලන්නත් බැරිබඩගින්නේ උනත් අපිට ආදරේ අඩ...
24/06/2021

Cafe Luna
පෝ දා බත් දන්සල❤️

බඩගිනියි කියලා කියන්නත් බැරි
කන්න ටිකක් දෙන්නකො කියලා ඉල්ලන්නත් බැරි
බඩගින්නේ උනත් අපිට ආදරේ අඩු නැතුව දෙන්න පුළුවන්
මේ ජීවිත වලට
අද Cafe Luna අපිත් ආදරේ ටිකක් දුන්නා....❤️

🌀You provide the reason and we'll provide the location. Weather you are planning for ⬇️Pre shootsMusic video Interview S...
20/06/2021

🌀You provide the reason and we'll provide the location. Weather you are planning for ⬇️

Pre shoots
Music video
Interview
Shorts film shoots
Brand shoots
And other photo n video shoots.....

Call us
Whatsap
0719563564

🌀It will be the party of the year where amazing memories will be made🌀     We are offering  CAFE LUNA for your         📌...
10/06/2021

🌀It will be the party of the year
where amazing memories will be made🌀

We are offering
CAFE LUNA
for your
📌Birthday parties
📌Bride to be parties
📌Anniversary parties
📌Baby shower
📌Book launch
📌Re union parties
And other occasions.....

Call us : 0719563564

Please share with your friends ❤️

🙈🙈🙈🙈🙈🙈🙈🙈ඒකෙ කෑම
03/06/2021

🙈🙈🙈🙈🙈🙈🙈🙈
ඒකෙ කෑම

මේ පින්බර වෙසක් මංගල්‍යයේ බලයෙන් ලෝක වාසි සියලුම දෙනාවම මේ දරුනු වසන්ගත රෝගී තන්වයෙන් මිදෙත්වා!සියලු සත්වයෝ නිදුක් වෙත්ව...
26/05/2021

මේ පින්බර වෙසක් මංගල්‍යයේ බලයෙන් ලෝක වාසි සියලුම දෙනාවම මේ දරුනු වසන්ගත රෝගී තන්වයෙන් මිදෙත්වා!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
නීරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා!

🅰️මෙන්න ෆොටෝ තරඟයේ ප්‍රතිපල🅰️ජයග්‍රාහකයින් පිළිවෙලින් 😍😍Sumudu Priyanath Kasun Kalhara Roshan Umanga1.2.3 ජයග්‍රහකයින් ට...
24/05/2021

🅰️මෙන්න ෆොටෝ තරඟයේ ප්‍රතිපල🅰️

ජයග්‍රාහකයින් පිළිවෙලින් 😍😍
Sumudu Priyanath
Kasun Kalhara
Roshan Umanga

1.2.3 ජයග්‍රහකයින් ට Cafe Luna ගෙන් කෑම වේලක්🌭🍔🍟🍕🍗🥪🥘

අපි ඉදිරියේදි
ඔවුන්ට ආරක්ශිත පියවර යටතේ අදාල දිනයන්
පෞද්ගලිකව දැනුම් දෙනු ලබනවා සහ තුන්දෙනාටම සුබපැතුම් ❤️❤️

🅰️Attention please🅰️ෆොටෝස් තරඟයේ තරඟකාරී බව නිසාම අපි තීරණය කලා තරඟකරුවන් 3 දෙනෙක්ව තෝරන්න...ඉතිං තවම ඉදිරිපත් වුනේ නැති...
23/05/2021

🅰️Attention please🅰️

ෆොටෝස් තරඟයේ තරඟකාරී බව නිසාම අපි තීරණය කලා තරඟකරුවන් 3 දෙනෙක්ව තෝරන්න...

ඉතිං තවම ඉදිරිපත් වුනේ නැති අයටත්.. දැනට ෆොටෝස් දාලා තියන අයටත් ඔන්න 24 වෙනිදා රෑ 12 වෙනකල් අවස්ථාව තියනවා ෆොටෝස් දාන්න
Likes ගන්න

දැනට තරඟයේ පහල Like වල ඉන්න අයට ඔන්න තරඟයක් දෙන්න තව දවස් දෙකක් තියනවා❤️

https://www.facebook.com/106714501484929/posts/143168587839520/?d=n

දැනට තරඟයේ වැඩිම ලයික් තියන අය තමයි මේSumudu Priyanath  👍 86Kasun Kalhara 👍84Roshan Umanga 👍 56Madusha Wickramasingha 👍4...
23/05/2021

දැනට තරඟයේ වැඩිම ලයික් තියන අය තමයි මේ

Sumudu Priyanath 👍 86
Kasun Kalhara 👍84
Roshan Umanga 👍 56
Madusha Wickramasingha 👍47

කරට කර තරඟයක් තියෙන්නෙ සහ අතරේ
අනික් අයටත් පුළුවන් තව උත්සහ කරන්න...

අද රෑ 12 වෙනකල් අවස්ථාව තියනවා දිනන්න...
පුළුවන් තරම් කට්ටියව මෙන්ශන් කරලා
ශෙයා කරලා Likes ගන්න❤️

අප්පෝ Like 86 නෙ කියලා මේ හතර දෙනාට challenge කරන්න ඔයාට හිතෙනවනම්
ඒකටත් තවම පරක්කු නෑ......

මෙන්න තියනවා තරඟයෙ ලින්ක් එක....

https://www.facebook.com/106714501484929/posts/143168587839520/?d=n

🌀 ජය වේවා 🌀

Address

Eriyawatiya Road, Kiribathgoda
Kiribathgoda
11600

Opening Hours

Monday 11:00 - 10:00
Wednesday 11:00 - 10:00
Thursday 11:00 - 10:00
Friday 11:00 - 10:00
Saturday 11:00 - 10:00
Sunday 11:00 - 10:00

Telephone

+94719563564

Website

Alerts

Be the first to know and let us send you an email when Caretfe Luna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category