19/05/2024
5 Days 5 Flavours
🟠 Monday : Fried rice
Chicken or Sea food Fried rice | Chicken or Chilli fish | Chill paste | Fried egg
1 pack 1250/=
🟠 සඳුදාට : ෆ්‍රයිඩ් රයිස්
චිකන් හෝ සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් | චිකන් හෝ ඩෙවිල් ෆිෂ් | චිල් පේස්ට් | බැදපු බිත්තර
පැකට්ටුවක් 1250/=
The following should be considered prior to placing an order.
~ Minimum 48 hours' notice required
~ Delivered to your door-step (delivery charges are applicable)
~ Minimum order is 10 packs
~ All unpaid orders are unconfirmed. For orders to be confirmed, full payment is required prior to delivery (No Refunds).
~ Payment must be made via online bank transfer or cash deposit only
~ The above menu items can be customized upon request
~ Only a limited number of orders will be accepted per day
To place your order, WhatsApp your details to 075 442 7045
ඇණවුම් කිරීමට පෙර පහත සඳහන් කරුණු සදහා ඔබේ අවධානය යොමු කරන්න
~ අවම වශයෙන් පැය 48 ක දැනුම්දීමක් අවශ්‍ය වේ
~ ඇණවුම ඔබේ ගෙදරටම ගෙන්වා ගත හැක (බෙදාහැරීමේ ගාස්තු අදාළ වේ)
~ ඇණවුම් භාරගන්නා අවම ගණන පැකට් 10 කි
~ සියලුම නොගෙවූ ඇණවුම් තහවුරු කර නොමැති ඇණවුම් ලෙස පිලිගැනේ. ඇණවුම් තහවුරු කිරීම සඳහා, ඩිලිවරියට පෙර සම්පූර්ණ ගෙවීමක් අවශ්‍ය වේ ( ගෙවු පසු මුදල් ආපසු ගෙවීමක් නොමැත).
~ ගෙවීම් කළ යුත්තේ බැංකු හුවමාරුවකින් හෝ මුදල් තැන්පතුවකින් පමණි
~ ඉහත මෙනු ඉල්ලීම් මත අවශ්‍ය නම් වෙනස් කළ හැක
~ දිනකට සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් භාර ගනූ ලැබේ
ඔබගේ ඇණවුම ලබා දීමට ඔබගේ විස්තර 075 442 7045 ට WhatsApp කරන්න