CS Decor

CS Decor Hampers මහගෙදර

🙏✨ **ඔබේ පූජනීය ස්ථානයට ලස්සන, පිළිවෙලට තැනක්…** ✨බුදු පිළිම 🪷 | ජේසු පිළිම ✝️ | ආගමික භාණ්ඩ , පිළිම තැබීම සඳහා සුදුසු *...
03/09/2026

🙏✨ **ඔබේ පූජනීය ස්ථානයට ලස්සන, පිළිවෙලට තැනක්…** ✨

බුදු පිළිම 🪷 | ජේසු පිළිම ✝️ | ආගමික භාණ්ඩ , පිළිම තැබීම සඳහා සුදුසු **Wall Hanging Rack** එකක් 🏡✨

✔️ Space එක ඉතිරි කරගන්න
✔️ ලස්සනට & පිළිවෙලට තියාගන්න
✔️ ඔබට අවශ්‍ය විදිහට Customize කරගන්න පුළුවන්

🛠️ **Made to Order**
📩 අදම ඔබේ Order එක අපිට Message කරන්න!
0729687499

🚚 Islandwide Delivery Available 🇱🇰

03/09/2026

🎁✨ **Make Every Celebration Extra Special!** ✨🎂

ලස්සනට හදපු **Customized Wooden Cake Hampers** 💕
Birthday 🎂 | Anniversary 💍 | Surprise 🎉 | Any Special Day ❤️

ඔයා ආදරේ කරන කෙනෙක්ට පුංචි surprise එකක් දෙන්න මේ වගේ beautiful cake hamper එකක් order කරන්න. 🥰

✨ **Customized Designs Available**
✨ Your preferred size & style
✨ Perfect for gifting 🎁
✨ **Pre-orders are now open!**

📩 **Place your order today!**
ඔයාට කැමති විදිහට customize කරලා හදලා දෙන්න පුළුවන් ❤️
0729687499

https://www.facebook.com/share/1BkHSCDrgb/?mibextid=wwXIfr

🚚 Islandwide Delivery Available 🇱🇰

**Inbox us to place your order! 💌**

🚗🏍️ Tire-Shaped Toy Vehicle Display Rack 🏍️🚗ඔයාගේ Hot Wheels & Mini Vehicles ලස්සනට display කරන්න කැමතිද? 😍✨ Unique Desi...
02/09/2026

🚗🏍️ Tire-Shaped Toy Vehicle Display Rack 🏍️🚗
ඔයාගේ Hot Wheels & Mini Vehicles ලස්සනට display කරන්න කැමතිද? 😍

✨ Unique Design | ✨ Space Saving | ✨ Custom Made

📩 Orders සඳහා Inbox කරන්න!
0729687499

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන Custom Design එකක් හොයනවාද? 😍MDF / Eco Board / Melamine වලින්✨ Customize කරපු Racks & Tables✨ Nam...
29/08/2026

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන Custom Design එකක් හොයනවාද? 😍

MDF / Eco Board / Melamine වලින්
✨ Customize කරපු Racks & Tables
✨ Name Boards
✨ Wooden Hampers & Trays
✨ Party Backdrops & Event Items
වගේ ඔබට අවශ්‍ය ඕනෑම design එකක් අපෙන් කරගන්න පුළුවන්.

දාලා තියෙන prices බලලා, ඔබට අවශ්‍ය size එක තෝරාගන්න. ❤️
ඔබගේ idea එක අපට කියන්න 👉
ඔබට ගැලපෙන design එකත් අපි customize කරලා දෙන්නම්!

📞 Call / WhatsApp – 072 968 7499
📍 713, Sapugaskanda, Kelaniya
(Near Isuru Mawatha)

වෙනස් විදියේ තව ඩිසයින් බලන්න ඕනෙනම්,
https://www.facebook.com/share/1BkHSCDrgb/?mibextid=wwXIfr

💬 Price එකක් හෝ design එකක් ගැන දැනගන්න දැන්ම Message කරන්න.

27/08/2026

ඔන්න තව ඩිසයින් එකක්
ගනන් අඩුවට , කොලිටි ඒවා ඕන කියන අයට
😍😍😍😍😍

26/08/2026

එහෙම කිව්වහම මගේ හිත 🥰😍♥️

දිගටම අපි එක්ක හිටියොත් මේ වගේ අලුත් අලුත් ඩිසයින් බලාගන්න පුලුවන්..  ඒ විතරක් නෙවෙයි ලස්සනට කියලා හදාගන්නත් පුලුවන් 😍Cr...
25/08/2026

දිගටම අපි එක්ක හිටියොත් මේ වගේ අලුත් අලුත් ඩිසයින් බලාගන්න පුලුවන්..
ඒ විතරක් නෙවෙයි ලස්සනට කියලා හදාගන්නත් පුලුවන් 😍

Creative selection
Cs Decor
0789302378
📍Kiribathgoda -Sapugaskanda

අපේ අලුත්ම කේක් ස්ටෑන්ඩ් එක 🎂 Tray Size: 12"📏 Height: 18"🌸 Perfect for Cake & Party Decorations📩 DM us for orders & inqu...
24/08/2026

අපේ අලුත්ම කේක් ස්ටෑන්ඩ් එක

🎂 Tray Size: 12"
📏 Height: 18"

🌸 Perfect for Cake & Party Decorations

📩 DM us for orders & inquiries.
0789302378

Address

713, Sapugaskanda Road, Gonawala
Kelaniya

Telephone

+94718065999

Website

Alerts

Be the first to know and let us send you an email when CS Decor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CS Decor:

Shortcuts

Share