25/05/2026
මහා බඳවා ගැනීම්: Seafood Kitchen & Restaurant - කැලණිය 🚨
කැලණිය, මහනුවර පාරේ පිහිටි අපගේ පැය 24 පුරා විවෘත උසස් පෙළේ අවන්හල සඳහා වහාම සේවකයින් අවශ්‍යව ඇත. (ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක)
🔥 ඇබෑර්තු සහ මූලික වැටුප් (පැය 8 සේවා මුර):
💻 POS ක්‍රියාකරවන්නන් / කැෂියර්: ආකර්ෂණීය මූලික වැටුපක් (පරිගණක හෝ POS මැෂින් හැසිරවීමේ මූලික පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි).
🤵 වේටර්වරුන් (Waiters - 06): මූලික වැටුප රු. 38,000/-
🧑🍳 මුළුතැන්ගෙයි සහායක (Kitchen Helper - 01): මූලික වැටුප රු. 45,000/-
✨ ස්ථාවර දීමනා සහ වරප්‍රසාද:
💰 පැමිණීමේ දීමනාව: මාසයේ නියමිත දින 26ම පැමිණෙන්නේ නම් රු. 10,000/- ක විශේෂ දීමනාවක්.
🕒 අතිකාල දීමනා (OT): පැය 8 සේවා මුරයට අමතරව වැඩ කරන සෑම පැයකටම රු. 285/- බැගින්.
🌙 රාත්‍රී සේවා මුර දීමනාව: රාත්‍රී 10:00 සිට පෙ.ව. 6:00 දක්වා වැඩ කරන සෑම දිනකටම අමතර රු. 500/- බැගින්.
🛏️🍜 නොමිලේ පහසුකම්: සේවා කාලය තුළ නොමිලේ කෑම, බීම සහ නවාතැන් පහසුකම් (ගැහැණු/පිරිමි වෙන වෙනම) ආයතනය මඟින් සැපයේ.
⚠️ නිවාඩු දින සහ සේවා කොන්දේසි:
අවන්හල සතියේ දින 7ම විවෘත බැවින් සෙනසුරාදා, ඉරිදා, පොහොය දින සහ රජයේ නිවාඩු දිනවල සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුය (එම දිනවල නිවාඩු ලබාගත නොහැක).
මාසිකව දින 4ක නිවාඩු හිමිවන අතර, එම නිවාඩු ලබාගත හැක්කේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල පමණි (පූර්ව අනුමැතිය අවශ්‍ය වේ).
📍 ලිපිනය: අංක 866, මහනුවර පාර, කැලණිය.
📞 සම්මුඛ පරීක්ෂණ සඳහා දැන්ම අමතන්න: 075-2959252 / 071-4088521