23/12/2023
ඔන්න එහෙනම් මස් මාලු කන්න අකමැති යාලුවන්ට අපි ගෙනාවා egg rice ප්‍රමෝශන් එකක් 😋😋
බිරියානි මසාලා egg ෆ්‍රයිඩ් රයිස්...ම්ම්ම් 😋😋
අපෙන් කාපු අය දන්නවනේ අපේ රයිස් එක වෙනම රසක් 😍😍 බිරියානි රසට ෆ්‍රයිඩ් රයිස් ම්ම්ම්ම් 😋😋
අපි මේකටත් චිකන් ,පෝක් රයිස් වලට වගේම ෆැමිලි පැක් ප්‍රමෝශන් එකක් දෙනවා 😍😍
හතර දෙනෙක්ට හරියන්න පෝශන් හතරක egg රයිස් ෆැමිලි පැක් එක රු 1300.00
පෝශන් පහක egg රයිස් ෆැමිලි පැක් එක
රු 1600.00 මරුනේ 😋😋
ඉතින් ඔයාලට ඕනිනම් මේකත් එක්ක අපේ පෝක් හරි චිකන් හරි ඩෙවල් එකක් ගන්න පුලුවන් 😍😍
චිකන් 500g ක ඩෙවල් එක රු 1400.00
පෝක් 500g ක ඩෙවල් එක රු 1500.00
🙂🙂
ඉතින් ඔයාලට මේත් එක්ක අපේ චිලි පේස්ට් එකයි, ටොමැටෝ සෝස් එකයි, සැරම සැර කොච්චි සෝස් එකයි සූ.. 🥵 හම්බෙනවා 🙂🙂
ඒවගේම අපේ පහල පෝස්ට් එකේ තියන විදියට චිකන් /පෝක් රයිස් සහ කොත්තු ෆැමිලි පැක් වල ප්‍රමෝශන් එකත් තාම ඒ විදියටම තියනවා...😋😋
මතකනේ අපි කෑගල්ල අවට 5km ෆ්‍රී ඩිලිවරි කරනවා 🙂 ඒ කියන්නේ මේ මිලටම ගෙදරටම ගෙනත් දෙනවා මරුනේ😍😍
අතට සෙට් වෙන බජට් එකට රසට කනවනම් ඉතින් Domito අපෙන් විතරයි යමි යමී😋😍
ඕගොල්ලන්ට ඕඩර් එක ඕනි වෙලාවට පැයකට කලින් අපට කෝල් කරලා ඕඩර් එක දෙන්න ..එතකොට අපි ඔයාලට ඕඩර් එක ඕනි වෙලාවට ගෙදරටම ගෙනත් දෙන්නම් ..ලේසියි,පහසුයි 🙂🙂
අපේ කන්ටැක්ට් නම්බර් එක -:0706474107
Whatsapp -:0706474107
Domito Choose you'r taste ❤️