Cafe bellevie

Cafe bellevie Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cafe bellevie, Restaurant, No. 16, Siddartha mawatha, Kegalle.

05/05/2023
අපිත් දවසක මෙහෙම ⁣වෙනස් කරනවා cafe එක 👇🌿💚"දවසක මම දානවා Coffee shop එකක්. ☕🌱හරිත පැහැයෙන් පිරුනු වටපිටාවක නිදහසේ හුස්මක්...
30/04/2023

අපිත් දවසක මෙහෙම ⁣වෙනස් කරනවා cafe එක 👇🌿💚

"දවසක මම දානවා Coffee shop එකක්. ☕🌱
හරිත පැහැයෙන් පිරුනු වටපිටාවක නිදහසේ හුස්මක් ගන්න ගමන් කෝපි කොප්පයක් බීලා යන්න එන්න. ගස් එක්ක පුංචි පුංචි පැළ ඔයා බලන හැම තැනකම මං තියලා තියන්නම්! මල් පැළ තියෙන නිසා සමනල්ලු එහෙමත් ඒවී ඔයාලා එක්ක කතා කරන්න! වෙලාවක් තිබ්බොත් කෙළවරේ පොත් රාක්කෙ තියෙන ගස් ගැන, සොබාදහම ගැන ලියවෙච්ච පොත්, සඟරා, රීසර්ච් ටිකත් හෙමින් බලන්න.

ඊට පස්සෙ අපි නිවිහැනහිල්ලේ කෝපි කෝප්පයක් බොන ගමන් කතා කරමු සොබාදහම ගැන, කෝපි ගැන... ඔයා ගැන...

තව දෙයක්, කැෆේ එක මුළුමනින්ම පරිසර හිතකාමී විදිහටයි හැදෙන්නෙ. ඉතිං අපි පාවිච්චි කරන්නෙ Recyclable Materials සහ ඇසුරුම් විතරමයි. ඉතිං ප්ලාස්ටික් පොලිතින් නැතිව අමුවෙන් එන්න..
දවසක... 🤍 "

උපුටාගැනීම -

We are open again from today..😎
17/04/2023

We are open again from today..😎

ලබන්නා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී ,ලෝවාසී ඔබ අප සැමගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන,සුභම සුභ අලුත් අවුරැද්දක්...
14/04/2023

ලබන්නා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී ,ලෝවාසී ඔබ අප සැමගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන,
සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා ❤🙏🏻

Cafe bellevie - Kegalle

📌️No.16,Siddhartha Mw,Kegalle
☎️0750299084

Address

No. 16, Siddartha Mawatha
Kegalle

Telephone

+94750299084

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe bellevie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category